Watch Trailer

I, Nobody (2026) Sinhala Subtitles | ඉහේ කඩා වැටුනු මරාළය [සිංහල උපසිරැසි]

I, Nobody (2026) Sinhala Subtitles තවත් ලස්සන කවුරුත් බලා සිටිය මලයාලි චිත්‍රපටියක උප සිරැසියක් මෙන්න.මේක ගැන ගොඩක් බලාපොරොත්තු තිබ්බේ ප්‍රධාන චරිත දෙක නිසා කිව්වොත් නිවැරදියි. ඒ ඉතාම ජනප්‍රියම මලයාලි තරු දෙකක් වෙන ප්‍රීතිවිරාජ් සුකුමාරන් සහ පාර්වතී තිරුවෝතු. මීට අමතරව විනේ ෆෝර්ට්, හකීම් ශාජහාන්, ව…

I, Nobody (2026) Sinhala Subtitles

තවත් ලස්සන කවුරුත් බලා සිටිය මලයාලි චිත්‍රපටියක උප සිරැසියක් මෙන්න.මේක ගැන ගොඩක් බලාපොරොත්තු තිබ්බේ ප්‍රධාන චරිත දෙක නිසා කිව්වොත් නිවැරදියි. ඒ ඉතාම ජනප්‍රියම මලයාලි තරු දෙකක් වෙන ප්‍රීතිවිරාජ් සුකුමාරන් සහ පාර්වතී තිරුවෝතු. මීට අමතරව විනේ ෆෝර්ට්, හකීම් ශාජහාන්, විජයරාඝවන්, අශෝකන්වැනි ජනප්‍රිය නළුවන් රැසක් මෙහි රඟපානවා. අධ්‍යක්ශනය නිශාම් බසීර්ගේ.

ඉතින් මේකත් ක්‍රයිම් ත්‍රිලර් ශානරයේ චිත්‍රපටයක්. රජීවන් කියන රජයේ සේවකයෙක් වන පුද්ගලයෙක් බැංකුවකට ගොඩ වෙන්නෙ පවුලේ එක්තරා කාරණාවකට. එහෙත් ඔහු මුහුණ දෙන්නෙ අනපේක්ෂිත සිදු වීමකට. ඒ නිසා ඖට ඔහුගේ පවුලට මුහුණ දේන සිදු වන ගැටළුකාරී අත් දැකීම මෙයට පාදක වෙනවා. කොහොම උනත් සුළුවෙන් පටන් ගෙන මුළු කේරළය කළඹන මේ සිදුවීම අවසානයේ ඔවුන්ට කුමක් සිදු වේද නරඹන්න. ඉතින් මේකත් කම්මැලි නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.

එහෙනම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

I, Nobody (2026) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,530 downloadsDownload I-Nobody-2026.zip69 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

I, Nobody Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

1,530 downloadsDownload Subtitles69 KB

3 comments

  1. ඕෂද එරංග (Era Boy)

    ගොඩක්ම පිං බන්දුල අයියේ මෙිකට සබ දුන්නට..

  2. Buddhika laKMal

    මේකට සබ්එක දුන්නට තෑන්ක්ස් අයියේ

  3. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekatra