Watch Trailer

I Origins (2014) | ඇසට පෙම් බැඳි විද්‍යාඥයෙකුගේ කතාව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං තවත් උණු උණුවෙ ආව එකක් දෙන්නයි මේ සූජානම…ඊට කලින් අහන්න එපැයි කස්ටිය හාඳින් ඉන්නවා නේද? මේ දවස් වල වැඩිය එළි පහළියෙ එහෙම යන්නත් එපා. දන්නවනෙ ඇයි එහෙම කීවෙ කියල. කොහොමහරි කමක් නෑ හොඳින් ඉන්න. දැන් බලමු මේ මොකද්ද කියලා. හැටියට දකුණු අප්‍රිකාවෙ දි මේ සලරුව තිරගත කරල තියෙන්නෙ 2014-09-19 වෙනිද…

I Origins (2014)

ඔන්න ඉතිං තවත් උණු උණුවෙ ආව එකක් දෙන්නයි මේ සූජානම…ඊට කලින් අහන්න එපැයි කස්ටිය හාඳින් ඉන්නවා නේද? මේ දවස් වල වැඩිය එළි පහළියෙ එහෙම යන්නත් එපා. දන්නවනෙ ඇයි එහෙම කීවෙ කියල. කොහොමහරි කමක් නෑ හොඳින් ඉන්න.

දැන් බලමු මේ මොකද්ද කියලා. හැටියට දකුණු අප්‍රිකාවෙ දි මේ සලරුව තිරගත කරල තියෙන්නෙ 2014-09-19 වෙනිදා. ඒත් මේකෙ හොද කොපියක් ආවෙ ගිය බදාදා. ඔන්න ඉතිං පුරුදු විදියට අපේ සමීර කරුණාරත්න සහෝ තමයි මෙකත් මට පට්ටල් කළේ. හික්ස්… ඉතිං Drama | Sci-Fi -ගණයට තමයි මේ සලරුව අයත් වෙන්නෙ. මේක ගැන තවදුරටත් කිව්වොත් බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රයන්ද මේ මගින් ස්පර්ශ කරන්න උත්සාහ කරල තියනවා. ඉතිං ඒ වගේ කතා බලන්න ආස අයටයි මේක. සලරුව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ, Mike Cahill කියන කෙනා. මෙහි ප්‍රධාන චරිත නිරූපණයෙන් Michael Pitt, Steven Yeun, Astrid Bergès-Frisbey යන අය දැයකත්වය ලබා දී තිබෙනවා. IMDB 7.2 ක අගයකුත්, RottenTomattos හි 52% ක අගයකුත් ලබාගන්න මේ සලරුවට හැකි වෙලා තියනවා. ඒකත් කියන්ඩම එපැයි නොවැ.

කතාව ගැන පොඩ්ඩක් බැලුවොත්, ඉන්නවා ආචාර්ය ඉයන් ග්‍රේ කියල විද්‍යාඥයෙක්. එයාගෙ කතාව තමයි සලරුව විදියට දිගහැරෙන්නෙ. ඉතිං ඉයන් කියන්නෙ පංචි කාලෙ ඉඳන් ම ඇස් ගැන හොයන්න මාර ආසා වුණ කෙනෙක්. ඉතිං ලොකු වෙලත්.විද්‍යාඥයෙක් විදියට මෙයා කරපු එකම දේ ඇස් ගැන පරීක්ෂණ කරපු එක. ම්කට මෙයාට සහයට දක්ෂ විද්‍යාගාර සහයිකාවකුත් ලැබෙනවා. ඉතිං දවසක් ඉයන් ක්ලබ් ගිහිං ඉන්නකොට මුණගැහෙනවා මූණ ආවරණය කරගත්ත ගෑනු ළමයෙක්. යන යන තැන අරගෙන යන කැමරාවෙන් මෙයා ඒ ළමයගෙ ඇස් වල පින්තූර ගන්නවා.(මෙයා කැමරාව අරන් යන්නෙත් ඒකටමයි) මෙයා දකිනවා ඒ ගෑනු ළමයගෙ ඇස් වල ඉතාම සුවිශේෂී ලක්ෂණයක්. ඉතිං මූණ නොදැකපු මේ අරුම පුදුම කෙල්ල කවුද?, ඒ ඇස් වල විශේෂය මොකද්ද????????……………………

අනේ මං දා මේක කොහෙන් කෙළවර වෙයිද කියල බලල පුළුවන් නම් මටත් කොමෙන්ටුවකින් කියල යන්න කියල අපේ යාළුවන්ගෙන් ඉල්ලීමක් කරමින්.තවත් ලස්සන වෙනස් ම සලරුවක් අරං ඉක්මනට එන බලාපොරොත්තුවෙන් මං යනවා…..

I Origins (2014) on IMDb

 

 

804 MB (HD) කොපිය මෙතනින් බාගන්න

3cb4d75dc8419857b3aba650011b28e524e79d3f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,225 downloadsDownload I.Origins.2014.baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/රුවන්-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රුවන් සම්පත්

Subtitles

4,225 downloadsDownload Subtitles45 KB

48 comments

  1. thisal

    එල එල සුපිරි එකක් වගෙ තැන්න්ක්ස් සබ් එකට

  2. widuranga

    waradi wadak penna ona nisa kiyanne love rain 20 dennako
    wena katahari kiyala hari kamk naa..

  3. Sisira Hegoda

    Thanks.

  4. Naween

    එළ.ලිපිය කියෙවුවම බලන්න ලොකු කුතුහලයක් ඇති වුනා.
    නියමයි.උපසිරැසියට තුති...

  5. me

    Thanks

  6. Givantha Arshakularathne

    Super.

  7. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. kaveesha anjula

    thanks...............................

  9. shone perera

    thanz bro

  10. චතුරංග සුරාජ් පෙරේරා

    Thanks bro !!! :D

  11. max

    Aththatama supiri wadak

  12. Global

    ඔබ හට තුති. බයිස්කෝප් හට ජය..!

  13. Sumith

    Thanz brother

  14. Thilina

    මම සබ් එවන්න ඕනෙ මොන ඊමේල් එකටද කියනවද??????

  15. upul

    good film ekak wage ,thanka

  16. Chami

    Thank you very much...

  17. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  18. Mahesh

    Boss,
    apita iphone eken film download karala balanna berida. Puliwannam
    Plz kiyala denna.
    Oyagollo karana me wede godak hondai. Dura rataka thaniwela inna apata me mehema hari sathutak dena ekata oyallanta godak pin.

    Thanks machanla.

  19. Imankar

    බොහොම ඉස්තූතියි

  20. Kulanjana Maduranga

    niayamai…thanks RUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  21. amila

    nice film thanx

  22. Wushan

    අනේ මන්දා ඇයි මම මේක බලන්න මෙච්චර කල් ගත්තේ කියලා, මොනා උනත්..... මොකක්ද මේකට කියන්න ඕනි වචනේ...පට්ට, සුපර්,නියම,එල මොකක්හරි තියන හොඳම වචනේ...බොහෝම ස්තූතියි උපසිරැසියට.

  23. නුවන්ත දුලාන්

    නියමයි රුවන් සහෝ !!!
    බොහොම ස්තූතියි.....!!!

  24. dinesh

    supiri thamaa

  25. Tharindu

    Thank you very much bro..!!!

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. saji

    Ela mchn thnx lot.bs

  28. රොයිලි

    බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. “චූටී මල්ලි”

    එල වැඩක්
    සබට තුති
    ඔබට ජය.............

  30. Fernando

    Thanks

  31. කැලුම් ගුණසේකර

    ලියලා තියන විදියෙන් නම් හොද නිර්මාණයක් වගේ. ස්තූතියි සහෝ උපසිරැසියට.

  32. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ඉදිරියම යමු..
    ජයම වේවා...!!!

  33. නලින්

    ස්තුතියි රුවන් සහෝ.. නියම කථාවක් වගේ.. අද තමයි බා ගත්තෙ.. තව පොඩ්ඩෙන් මඟ හැරෙනවා..

    ජය වේවා!

  34. Buddhika

    තැන්න්ක්ස් සහෝ..
    ඔබට ජය………

  35. Buddika

    Thanks macho....

  36. R.S. Samantha

    thank you... thank you...!!!

  37. ishara

    thank you

  38. nidi

    hondatama honda film ekak. wenas nisa thamai godak honda. Ruwan, oyage subs niyamai.thawa honda filmswalata subs dennata obata kalaya lebewa, asawa ethiwewa, shakthiya lebewa!

  39. madu

    Thank you.

  40. Deshan Udeeptha

    Thx sahoo for the sub

  41. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  42. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  43. Kalanacosta

    thanks....

  44. psychedelic dreamer

    දහවෙනි වතාවටත් බැලුවා මේක නම් පිස්සුම film එකක් විද්‍යාව සහ දර්ශනය ගැලපීම අතිවිශිෂ්ඨයි.
    නියමයි රුවන් උප්සිරැසි වලට බොහොම ස්තූතියි

  45. Darsh M

    Thnq bn

  46. sasanka

    thans for the sub