Watch Trailer

Attack the Gas Station! (1999) | විනෝදය උදෙසා මංකොල්ල කෑම… [සිංහල උපසිරසි සමඟ]

අවස්තාවක් ලබාදීම ගැන මුලින්ම බයිස්කෝප් කාර්යමණ්ඩලයේ හැමෝටම ස්තූතිය පුදකරනවා.මේ පාර මං ගෙනාවෙ කොරියන් ෆිල්ම් එකක් මං අන්තිමටම සබ් කරපු The Ring Finger (2005) ලිපියෙදි කිව්වා වගේ මේ පාර ගේන්න හිටියෙ තෙලිඟු ෆිල්ම් එකක් ඒ Money Money More Money (2011) කියන ෆිල්ම් එක. ඒත් සීඩ් තියෙන හොඳ කොපියක් හොයාගන්න…

Attack the Gas Station! (1999)

අවස්තාවක් ලබාදීම ගැන මුලින්ම බයිස්කෝප් කාර්යමණ්ඩලයේ හැමෝටම ස්තූතිය පුදකරනවා.මේ පාර මං ගෙනාවෙ කොරියන් ෆිල්ම් එකක්  මං අන්තිමටම සබ් කරපු The Ring Finger (2005) ලිපියෙදි කිව්වා වගේ මේ පාර ගේන්න හිටියෙ තෙලිඟු ෆිල්ම් එකක් ඒ   Money Money More Money (2011) කියන ෆිල්ම් එක. ඒත් සීඩ් තියෙන හොඳ කොපියක් හොයාගන්න බැරි උනා.ඒ  ෆිල්ම් එක ගැන වැඩි දුර හොයද්දි තමයි දැනගත්තෙ ඒ ෆිල්ම් එක හදලා තියෙන්නෙ අද ගෙනාපු මේ ෆිල්ම් එක ඇසුරින් කියලා.ඒත් රීමේක් එකක් කියන්න බැරි තරම්නම් කතා දෙකේ ලොකු වෙනසක් තියේ ඒ නිසා සීඩ් තියෙන කොපියක් හම්බුනොත් ඒ ෆිල්ම් එකටත් සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා .

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් crime-comedy  වර්ගයේ ෆිල්ම් එකක් imdb එකේ මීටරේ 7.1/10  ට කරකවගෙන තියෙනවා පරණ උනත් හොඳ ෆිල්ම් එකක් කියලා හිතෙනවා.ඒ වගේම සෑහෙන හිනාව පිරුනු නිර්මාණයක් කියලා කියන්නම ඕනෙ.

කතාව ගැන කිව්වොත් සමාජයෙන් සිදුවුන විවිධ අසාධාරණකම් නිසා පීඩා විඳපු තරුණයෝ 4දෙනෙක් පොඩි පොඩි රොබරි දිදී ජීවිතේ ගැටගහගන්න පුරුදු වෙලා ඉන්නවා. විවිධ තැන් මංකොල්ල කෑවත් එක තැනක් තියෙනවා මෙයාලට කීපාරක් මංකොල්ල කෑවත් එපා වෙන්නෙ නැති ඉතින් එයාල අවධානම නොතකාම නැවතත් එතන මංකොල්ල කනවා. එක පාරක් මංකොල්ල කෑවම ආයෙත් එතන සල්ලි තියෙනවයෑ නේද ? ඒත් ඉතින් එයාල මේ මංකොල්ලෙන් ලොකු ගානක් හොයාගන්නවා ඒ කොහොමද කියලා කතාව බලලම දැනගන්නකෝ.ලඟදිම නැවතත් උපසිරැසියක් අරන් එන බලාපොරොත්තුවෙන් අද ලිපියට අවසන් තිත තියනවා ඔබට ජය…!

Attack the Gas Station! (1999)  on IMDb

 

 

690 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

BD31CDA134AF1429313FF9E3548EC03C7C793717 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,461 downloadsDownload Attack-the-Gas-Station-1999.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් තාරක

Subtitles

1,461 downloadsDownload Subtitles36 KB

17 comments

  1. Sach

    සබට තුති සහෝ !!!!!

    1. kasun

      thanks balagena hetiye.....

  2. VIDEOS|9

    Thank you ....!!!

  3. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks SADUN saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  5. Global

    ඔබට තුති..! බයිස්කෝප් හට ජය..!

  6. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  8. Imankar

    බොහොම ඉස්තූතියි.

  9. නුවන්ත දුලාන්

    නියමයි සඳුන් සහෝ !!!
    බොහොම ස්තූතියි.....!!!

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. “චූටී මල්ලි”

    බැලෙයිද නම් කියන්න බෑ මචෝ
    මොනා උනත්
    එල වැඩක්
    සබට තුති
    ඔබට ජය.............

  13. Sanjaya

    බොහොම ස්තූතියි.

  14. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ඉදිරියම යමු..
    ජයම වේවා...!!!

  15. Tharaka

    බොහොම ස්තුතියි සහෝ...

  16. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති