සුබ දවසක් සියලු දෙනාට.ඔන්න මං මගේ හතරවෙනි උපසිරැසිය අරගෙන ආවා. මේක 2019 වසරෙ ඇමරිකාවෙ තිරගත වීම ආරම්භ කල, Horror/Crime/Drama කාණ්ඩයට අයත්වෙන අමුතුම විදියෙ සිනමා පටයක්. IMDb අගය 6.8/10ක් වගේම rotten tomatoes අගය 76% ලබා ගන්න සමත් උන මේ සලරුව මිනිත්තු 96ක ධාවන කාලයකට හිමිකම් කියනවා. Jon Tenney, Helen…
සුබ දවසක් සියලු දෙනාට.ඔන්න මං මගේ හතරවෙනි උපසිරැසිය අරගෙන ආවා. මේක 2019 වසරෙ ඇමරිකාවෙ තිරගත වීම ආරම්භ කල, Horror/Crime/Drama කාණ්ඩයට අයත්වෙන අමුතුම විදියෙ සිනමා පටයක්. IMDb අගය 6.8/10ක් වගේම rotten tomatoes අගය 76% ලබා ගන්න සමත් උන මේ සලරුව මිනිත්තු 96ක ධාවන කාලයකට හිමිකම් කියනවා.
Jon Tenney, Helen Hunt සහ Judah lewis යන නළු නිළියන් විසින් මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන අතර Adam Randall විසින් මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර ඇත.
කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත්, මේ සිද්ධිය ආරම්භ වෙන්නෙ නගරෙ ඉන්න එක වයස පරාසයක පිරිමි ළමයි අතුරුදහන් වීමත් එක්ක. ග්‍රෙග් කියන්නෙ පොලිස් පරීක්ෂකවරයෙක්. මොහුට තමයි මේ අපරාධෙ පිළිබඳව සොයන්න ලැබෙන්නෙ. ඒ අතරෙ ග්‍රෙග්ගෙ නිවසෙ එක එක අමුතු දේවල් සිද්ධ වෙන්න ගන්නවා. ගෙදර බඩු මුට්ටු අතුරුදහන් වෙනවා, රූපවාහිනී යන්ත්‍රය එක පාරටම ක්‍රියාත්මක වෙනවා, ග්‍රෙග්ගෙ පුතාට හදිසි අනතුරක් වෙනවා… මේ වගේ දේවල්. ඔයාලට මුලින් මේක බලාගෙන යද්දි මේ වෙන දේවල් අත්භූත දේවල් වගේ පෙනේවි. හැබැයි ඔයාලට අන්තිමට තමයි තේරෙන්නෙ මේ දේවල් කොහොමද උනේ කියලා. ඒ නිසා මුලින් නිකන් විකාරයි වගේ පෙනුනට මගින් නවත්තන්න එපා අන්තිම වෙනකන්ම බලන්න. ඒ වගේම ඔයාලට මැදක් හරියෙදි හිතේවි හරි මේ පැහැර ගැනීම් කරන්නෙ මෙයා තමයි කියලා. ඒත් අන්තිම විනාඩි කිහිපයෙදි කතාව උඩු යටිකුරු කරමින් ඔයාල හිතන්නෙමෙ නැති කෙනෙක් තමයි මේක කරන්නෙ.
ඇත්තටම කවුද මේ අපරාධෙ කරන්නෙ? , කවුද ග්‍රෙග්ගෙ ගෙදර හොල්මන් කරන්නෙ? මේ ඔක්කොටම උත්තර ඕනනන් ඔයාලට මේක බලන්නම වෙනවා.
එහෙනම් තව සබ් එකකින් හමුවෙමු. හැමෝටම ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
5,994 downloadsDownload I-See-You-2019.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනෙත් එරන්ද” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-01-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනෙත් එරන්ද
Subtitles
15 comments
Kantha_DLA
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
sahangayantha
thanks a lot saho
Anonymous
niyamai saho
Suranjan
Thanks jayawewa....!
Ruchira
Thanks for the sub!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!melinda
thank you
Dumindu Ishan
Thankzz
lakshan
thanks ........................
Dewadithya
Thanks for sub!
Malith Samarawickrama
Thanks bn sub ekata.
Ishan Madusha
බොහොම ස්තූතියි.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!