Watch Trailer

I Spit on Your Grave 3 (2015) with Sinhala Subtitles | යුවතියකගේ පලිගැනීම (18+). [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් පට්ටම පට්ට බයිස්කොප් එකක් අරගෙන ඔයාලා බලන්න මම ආයෙමත් ආවා. මේක ඔයාලා කවුරුවත් හොදට දන්න අශාවෙන් බලපු පට්ට පතුරු බයිස්කෝප් එකක්. ඔයාලට මතක ඇතිනේ I Spit on Your Grave, I Spit on Your Grave 2, මේ බයිස්කෝප් දෙකම ඔයාලා නරඹල ඇතිනේ. ඔයාලට මේක ගැන අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනේ නෑනේ. ඔයාලට…

I Spit on Your Grave 3 (2015)

ඔන්න යාලුවනේ තවත් පට්ටම පට්ට බයිස්කොප් එකක් අරගෙන ඔයාලා බලන්න මම ආයෙමත් ආවා. මේක ඔයාලා කවුරුවත් හොදට දන්න අශාවෙන් බලපු පට්ට පතුරු බයිස්කෝප් එකක්. ඔයාලට මතක ඇතිනේ I Spit on Your Grave, I Spit on Your Grave 2, මේ බයිස්කෝප් දෙකම ඔයාලා නරඹල ඇතිනේ. ඔයාලට මේක ගැන අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනේ නෑනේ. ඔයාලට මතක ඇතිනේ ජෙනිපර් හීල්ස්, ඒ කියන්නෙ මේ සිනමා පටයේ කථා නායිකාව පලවන සහා දෙවන චිත්‍රපට වල මෙයාව දූෂණයට ලක් කරලා දස වද දුන්න අයට මෙයා කරපු දේවල් මතක ඇතිනේ. එහෙනම් අපි මේක අධ්‍යක්ෂවරයා ගැන පොඩ්ඩක් බලලා ඉමු. මේ පට්ටම පට්ට බයිස්කෝප් එක නිර්මාණය කරලා තියෙන්නෙ R.D. Braunstein විසින්. ඒ වගේම මේකට ඉහල IMDB අගයකුත් හිමිවෙලා තියෙනවා. ඒ 5.2 ක අගයක්. එහෙනම් අපි පොඩ්ඩක් කථාව ගැන පොඩි විපරමක් කරලා බලමු. ජෙනිපර් හිල්ස්, ඒ කියන්නෙ අර ආසික් කෙල්ල. ඔයාල බලනවා ඇති මම එහෙම කියන්නෙ මොකද කියලා. මම එහෙම කිව්වෙ එයා පොඩ්ඩක් විතර දරුණු නිසා. මේපාර ඇය පෙනි සිටින්නෙ වෙනත් නමකින්. ඒ ඇන්ජිලා කියන නමින්. ඇය ඇයට සිදුවුන කරදර සියල්ලකටම පස්සෙ නගරෙට ඇවිල්ල පොඩි රැකියාවක් කරගෙන ඉන්නෙ. ඇයට ඕන වෙනවා ඇය ගේ හිත තුල තිබෙන වේදනාව නැති කර ගන්න මොකක් හරි අලුත් දෙයක්. ඇයට හමුවෙනවා කණ්ඩායමක්. ඒ කිව්වේ ඇය වගේම කරදරයට පත් වුවන් සිටින. එහිදි ඇයට හමුවෙනවා යහලුවෙක් මාර්ලා ෆින්ච් කියලා. හදිසියේම ඇයව ඝාතනයට ලක් වෙනවා. ඒ සිදුවිමෙන් පස්සෙ ඇන්ජිලාට හොදටම මල පැනලා තමයි ඉන්නෙ.   මම මීට වඩා ඔයාලට මේ ගැන කියන්න යන්නෙ නැහැ. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ මාර්ලාව ඝාතනය කර පුද්ගලයාටයි අනෙක් දූෂකයන්ටයි ඇන්ජිලාගේ බේරිලා ඉන්න පුලුවන් වේවිද කියලා. වෙනදා වගේම මේක බාගෙන යන ගමන් පොඩි කොමෙන් පාරකුත් කොටා ගෙනම යන්න හොදේ. තවත් සුපිරි බයිස්කෝප් එකකින් ඉක්මණින්ම ඔයාලව හමුවෙන්නම්.   බයිස්කොප් එකට ජයෙන් ජය!

I Spit on Your Grave 3 (2015) on IMDb

 

 

391 MB (BDRip) කොපිය මෙතනින් බාගන්න

EDEE27681D27F52FC6ADF07628F1B2DCE02F20F6

801 MB (720p BRRip) කොපිය මෙතනින් බාගන්න

2BD764E6F901649600A0E3417A7802F445A39E5E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,941 downloadsDownload I.Spit_.on_.Your_.Grave_.3-2015.baiscopelk.zip101 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Yushan-Piyumal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

6,941 downloadsDownload Subtitles101 KB

30 comments

  1. Mayura

    enakam balan hitiye. mama 1da??

  2. Suresh Jayathilaka

    Shah niyamai niyamai meka enakn tamai balan hitiye

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. Kalum Gunasekara

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  5. Amalka

    thanks subtitle ekata

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    කලින් දෙකම බැලුවා,මේකත් ඉතින් අනිවා බලනවා!
    ජය!!!!!

  7. Tharindu Athukorala

    හොදයි වගේ.ඔන්න බැවෙන්න දැම්මා.සබට බොහොම ස්තුති

  8. Kulanjana Maduranga

    niayamai…thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Jack

    නියමයි මචෝ...
    ෆිලුම නම් බාලා තිබ්බේ.
    සබ් දෙනකම් හිටියේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  10. Thisal Lakpura

    බොහොම ස්තූතියි සහෝ

  11. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Ravindu T Thenabadu

    ඔන්න එහෙනම් මාත් බාගත්තා. බොහොම තුති කිව්වා... :-D

  13. Sujeewa

    Patta film eka thank sub ekata

  14. Ranga

    part 2 eke inne jemma dallender newei da? jenifer hills mada?

  15. ÐílshÁñ GámÁgé

    patta movie eka sub ekata tnx brow :D

  16. ප්‍රණීත් චින්තක

    ඔන්න සහෝ, මමත් කතාව බැලුවා. හැබැයි කතාවේ 1, 2 කොටස් වගේ මේ කොටස නම් සාර්ථකත්වයට පත්වෙලා නෑ. ඒක ඉතිං ඔයාගේ වැරැද්දක් නෙමෙයිනේ. :) උපසිරැසියත් හොඳට තිබුණා. උපසිරැසියට ස්තුතියි. තවත් උපසිරැසියකින් හමුවෙමු. :)

  17. නලින්

    ස්තුතියි! යුශාන්, සිංහල උපසිරැසියට.

    ජය වේවා!

  18. අසිත

    Infini (2015)
    Into The Grizzly Maze (2015)
    Operator (2015)
    Tremors 5 Bloodlines (2015)
    ෆිල්ම් වලටත් සබ් දෙන්න බලන්න.
    ජය වේවා!!!!!

  19. priyantha

    Ela machan patta movie eka

  20. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    එල එල
    නියමයි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    පොඩි කොපියක් දීලා නිසා බානවා.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !

  21. chandana wasantha

    thanks

  22. prabath randika

    thank you

  23. Naween

    එල මචන් .
    මේකේ 1යි 2යි බැලුව සුපිරි
    සබ් එකට බොහොම තැන්ක්ස් ..!

  24. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  25. kavi

    thank u shoo subata ....tnxxx

  26. Pasindu

    Thank You Saho

  27. kumara

    Thanks Bro !!

  28. handapangoda

    Tnx machan

  29. Stars

    දෙක බැලුවා පට්ටම පට්ට..මේකත් ඒ වගේම ඇති..thsnks sub එක දුන්නට

  30. DM

    1weni ekai deweni ekai ekama kellage kathawada bn.
    Kathadekak nemeda bn