සුභ දවසක් කාටත්! ඔන්න ආයෙත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවා. අම්මෝ වැඩේ නම් ලේසි වුනේ නෑ හිතුව තරම්. මම දැනට කරපු සබ්වලින් අමාරුම වචන ගොඩක් තිබුනු සබ් එකක් මේක. ඒ වචන හොයන්නත් ලොකු මහන්සියක් වුනා. ඒ නිසයි අරන් එන්න ටිකක් පරක්කු වුනේ. අඩුපාඩු නම් එමට ඇති. බනින්නෙ නැතුව බලන්න ඕනෙ හොඳේ. කතාවත් කියන්න එපැ…
සුභ දවසක් කාටත්! ඔන්න ආයෙත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවා. අම්මෝ වැඩේ නම් ලේසි වුනේ නෑ හිතුව තරම්. මම දැනට කරපු සබ්වලින් අමාරුම වචන ගොඩක් තිබුනු සබ් එකක් මේක. ඒ වචන හොයන්නත් ලොකු මහන්සියක් වුනා. ඒ නිසයි අරන් එන්න ටිකක් පරක්කු වුනේ. අඩුපාඩු නම් එමට ඇති. බනින්නෙ නැතුව බලන්න ඕනෙ හොඳේ. කතාවත් කියන්න එපැයි.මෙන්න මෙහෙමයි වෙන්නෙ. මත්ද්‍රව්‍ය නීතිගත කරපු නගරයක පොලිස් නිළධාරියෙක්ගෙ වටේ තමයි කතාව ගෙතිලා තියන්නෙ. මෙයා මත්ද්‍රව්‍ය වලට විරුද්ධව නැගිටින්න හදන කෙනෙක්. ඒත් ඒකට ගොඩක් බාධා ඇති වෙනවා. ඇත්තටම මේ සිදුවීම් ගලපලා තියන්නෙ අනාගතයයි වර්තමානයයි ආඳලා. මේ පොලිස් නිළධාරියගෙ පුතා අනාගයෙන් එනවා වර්තමානයට ආවහම තමයි කතාවෙ හැරවුම් ලක්ෂය පටන් ගන්නෙ.
වැඩිය කියන්නෙ නෑ.කතාව නම් එළ කියන්න පුළුවන්. මේකෙ IMDb අගය නම් 4.3ක් තමයි අරන් තියන්නෙ.ඒ වුනාට ෆිල්ම් එක සුපිරියි. Elliot Cowan, Elodi Yung, Robert Bathurst කියන නළු නිළියන් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙනවා. වැඩි කතා ඕන නෑ එහෙනම්.මට ෆිල්ම් එක සෙට් කරලා දුන්නට හසන්ත අයියට ස්තූතියි කියනවා. එහෙනම් කවුරුත් ෆිල්ම් එක බලන්න. ඔයාලගෙ අදහස් කියල යන්නත් අමතක කරන්න එපා.ආයෙත් සුපිරි ෆිල්ම් එකක් අරන් එන්නම්. කාටත් ජය!
445 MB (BR) කොපිය මෙතනින් බාගන්න
171E3508C231C9A37C41EDBECA30D6FB123A09FE718 MB (BR) කොපිය මෙතනින් බාගන්න
02882BA53F65A9EC0C95386E3E94A47E8E313A661.44 GB (BR) කොපිය මෙතනින් බාගන්න
6BE9B33D85CB338C4577AEC855DD6A372ABA56BD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,373 downloadsDownload Narcopolis-2015.zip120 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/KavindaSithmina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු සිත්මිණ
Subtitles
19 comments
kavinda
Jay
Thank You Macho..........
Kalum Gunasekara
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!Sanjaya
ස්තුතියි සහෝ උපසිරැසියට.
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
සංඛ සඳනුවන් (සනා)
මොනවට බයිනද සහෝදරයා,අපිත් මිනිස්සුනේ වැරදිම් වෙනවා,සුභ පැතුම්! දිගටම සබ් දෙන්න හැකියාව ලැබේවා! තේරුවන් සරණයි!
supun
thanks a lot
Jack
නියමයි සහෝ…
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Thisal Lakpura
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි! කවිදු සහෝ, සිංහල උපසිරැසියට.
ජය වේවා!
ayesh
elama saho suba!!!!!
ASH
(Y) nice
කිං මැක්ස්
බොහොම ස්තූතියි..........
එන්.විජිත අසංක
Thank you very much..
Dilusha Nuwan Narasinghe
සබට තෑන්ක්ස්! දිගටම සබ් කරමු මේ වගේ
Virajperera
tnx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Narcopolis (2015) with Sinhala Subtitles | තිත තියන්න බැරි මත [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Narcopolis-2015.jpg)

thank you