Watch Trailer

Thilagar (2015) with Sinhala Subtitles | වෛරයෙන් වෛරය නොසංසිදේ.. තවත් නිර්භිත මිනිසෙකුගේ ඇත්ත කතාවක්…!!! [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමගින් අත්වැල් බැදන් ඉන්න සියලූම දෙනාට සුභම සුභ දවසක් වෙිවා..! මාව නම් ඔයාලා කවුරුවත් අඳුරන්නේ නෑ මොකද මෙික මගේ පලමු උපසිරැසියනේ..!! ඒකයි ඒත් එක්කම මතක තියා ගන්න අඩුපාඩු නමි බොහෝමයක් ඇති. මං මෙික අසා ලිවිමක් තමයි කරේ. මෙි අවුරුද්දේ නිකුත් වූ Action,Drama ඝනයට අයත් සලරුවක් ත…

Thilagar (2015)

බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමගින් අත්වැල් බැදන් ඉන්න සියලූම දෙනාට සුභම සුභ දවසක් වෙිවා..! මාව නම් ඔයාලා කවුරුවත් අඳුරන්නේ නෑ මොකද මෙික මගේ පලමු උපසිරැසියනේ..!! ඒකයි ඒත් එක්කම මතක තියා ගන්න අඩුපාඩු නමි බොහෝමයක් ඇති. මං මෙික අසා ලිවිමක් තමයි කරේ. මෙි අවුරුද්දේ නිකුත් වූ Action,Drama ඝනයට අයත් සලරුවක් තමයි මම ඉස්සෙල්ලාම අරන් ආවෙි.. මෙතෙක් කාලයක් බයිස්කෝප් අඩවියෙන් දෙන ඒවා භාගෙන බැලුවා විතරනේ මම කිසිම දෙයක් අඩවිය වෙනුවෙන් කරලත් නෑනේ හිතුව තරමි ලේසිත් නෑ වැඩෙි. මට තියෙන ප්‍රශ්න වල හැටියට මම මෙහේම දෙයක් කරා කියලා මටම පුදුමයි. මෙි වැඩෙි කරන්න මාව ගොඩාක් දිරිමත් කරා මගේ බාල සොයුරිය වෙන නිලුෂා නංගියා (අපේ චූටි දූ ) එයාට සබි ගැන හරියට දැනුමක් නැති උනාට මට පුදුම සහයක් දුන්නේ ..අනිත් එක්කෙනා චාමර කනිෂ්ක මල්ලි එයාත් එහෙම තමයි ගොඩාක් සතුටු උනා මගේ මෙි වැඩෙි ගැන.උපසිරැසියට මට ස්තූති කරනවා හා සමානව ඒ දෙන්නටත් කමන්ටි කරල ස්තුති කරන්න කියලා මං ඉතා ගෞරව පූර්වකව ඔයාලාගෙන් ඉල්ලා සිටිනවා..!! මගේ කුඩා කාලේ ඉදන් සබි ගැන පුදුම ආසාවකුත් තිබුනා මගේ ජිවිතේ එක ආසාවක් ඉෂ්ඨත් උනා. හොදයි අපි කථාව පැත්තට පොඩිඩක් හැරිලා බලමු…

“ දකුණු ඉන්දියාවෙි තමිල්නාඩු ප්‍රාන්තයේ “වෙල්ලූර් කියලා ගමක් තියෙනවා ඒ ගමෙි මිනිස්සු ගොඩාක් ප්‍රසිද්ද ප්‍රචන්ඩ ක්‍රියා වලට .ඉතින් ඒ ගමෙි ජිවත්වෙන බොහෝම සාධරණ මනුස්සයෙකුට වෙන දෙයක් හින්දා එයාගේ අහින්සක මල්ලිට වෙන දෙයක් ගැන කියවෙන කථාවක් තමයි තියෙන්නේ කොචිචර අහින්සකද කිවිවොතින් කුකුලෙක් මරනවා වත් බලා ඉන්න බෑ සමනලයෙක් එයාගේ පාරට හරස් උනත් බයයි ඉතින් අර එයාගේ සාධාරණ අයියාට දවසක වෙන අවාසනා වන්ත සිදුවීමක් හින්දා මෙි මල්ලිගේ ජිවිතේට ලොකු වෙනස් කමක් සිද්ද වෙනවා ඒ මොකද්ද එයාගේ අයියාට මොකද සිදු උනේ කියලා දැන ගන්න මෙි සිනමා සිත්තම නරඹලාම ඉන්න කියලා මම අදට නතර වෙනවා..!! ගොඩාක් හුරු පුරුදු නළු නිලියෝ නමි මෙිකේ නෑ ඒ උනාට ගොඩාක් තාත්වික විදිට රගපාලා චිත්‍රපටියට උපරිම සාධාරණයක් මෙියාලා ඉෂ්ඨ කරලා තියෙනවා…කමන්ටි කරලා යන්න මගේ අඩුපාඩු හදාගන්න මට එකතකොට තවත් මෙිවා කරන්න පුලුවන් වෙිවි..!! සමීර අයියවයි සදුන් ධනුෂ්ක සහෝවයි ඉතා ගෞරවයෙන් මතක් කර සිටින්න කැමතියි.. ඔබ සැමට “තුණුරුවගේ පිහිටයි“

(මෙිකට ඉංග්‍රීසි සබි එකක් අන්තර්ජාලයේ නෑ..ඒ උනාට බලන අයට උපරීම සාධාරණයක් වෙන විදියට අපි කථාකරන භාෂාවෙන් උපසිරැසි හදලා තියෙනවා..!! ඒක හින්දා ෆිල්මි එක ඇතුලේ තියෙන ඉංග්‍රීසි සබත් එක්ක අවුල් වෙන්න එපා..!! )

Chicago PD (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Thilagar (2015) HDRip x264 1CDRip 700MB Tamil

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

3,099 downloadsDownload Thilagar-2015.sinhala.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/M.T.R.-තරිදු_රුක්ෂාන්_පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,099 downloadsDownload Subtitles32 KB

29 comments

  1. තිසල්

    තැන්ක්ස් අනිවා බැමක් එල

  2. එල්.සී.දමැල්

    නියමයිනෙ පළමු උපසිරසම අසා ලිවීමක්...
    දිගටම උපසිරස දෙමු...
    ජය...

    1. Tharindu

      Thank you so much

  3. kalinga

    pattaaa

  4. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    සුපිරි කතාවක්
    මා ගාව ෆිලුම තිබ්බාට, තාම බලන්න හිත දුන්නේ නෑ
    පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    සහය දැක්වූ දෙදෙනාටම ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!

    1. Tharindu

      Thank you

  5. dj heshan

    Ela saho

  6. Sineth

    Patta. Menna thawath waddek. Supiri aaaa. Digatama me wage sub one.

  7. lahiru

    romba thanx bro......pixxu hadena wada karala thiyenne......ela a..............

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. buddhika

    supiri macho..ohoma idriyatama yamu....

  10. Kalum Gunasekara

    බෛාහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  11. kavindugayshan

    shanks fore sub me film ekath sub denna [Trisha Illana Nayanthara (2015)]

  12. රොයිලි

    බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. Tharindu

      අයියාටත් බොහෝම ස්තුතියි මම අයියාගේ කමන්ටි එක බලාපොරොත්තුවෙන් හිටියේ..තව වැඩ ටිකක් කරමු

  13. kalinga

    supiri machan

  14. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    පලමු උපසිරැසියට සුභ පැතුම්!
    ජය!!!!

  15. Sanjaya

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  16. Kulanjana Maduranga

    1st 1kama supiri 1k wge...tamil nm ithin kohomath ehema ne..G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks THARINDU saho...Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu.... jaya wewa....

  17. chamara kanishka

    පෙරේරා අයියේ මමත් දැන් දන්න විදියට ඔයාගේ ඝණයට අයත් කෙනෙක්. (එහෙම කිව්වේ පුද්ගලික පැත්තෙන්.) කථාවත් ලස්සනයි මමත් කැමතියි ඔයා වෙනුවෙන් මට කරන්න පුලුවන් ඕන උදවුවක් දෙන්න මම ලැස්තියි. විශේෂයෙන්ම මම මෙතනදි මතක් කරන්න ඕන ඔයාගේ සොහොයුරිය (නිලුෂා- චුටි දු) ඇයටත් ඇයගේ අනාගත ජිවිතය සැපවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒවගේම මේ සබ් ඒක කරපු මගේ හොදම යාලුවා මට යහමග කියාදුන්න මගේ ආදර පෙරේරා අයියාටත් අලුතින් හිතන්නත් අලුතින් ජිවත්වෙන්නත් ශක්තිය ධෛර්්‍යය ලැබේවා. අවසාන වශයෙන් මම මතක් කරන්න ඕනේ අයියේ මගේ ආදර බිරිදත් මේවගේ ප්‍රබනිධන බලන්න හරිම ආසයි ඒත් මේ වෙලාවේ එයා මගේ ලග නැහැ. කණගාටුවක් නැහැ අයියේ ඔයාට ජයෙන් ජය. මම චාමර කණිෂ්ක රත්නායක ([email protected])

  18. Asela

    Pattttttttttttttaaaaaaa

  19. Sadun Danushka

    කමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට සමාවෙන්න.
    නියමයි ඔයා දන්න භාෂා සේරවන්ගෙන්ම අසා ලිවීන්ම කරන්න.
    එල ජය.

  20. Abela

    Hi Admin,

    Hope you doing well, I invite you to join Upload.af and start working with us by uploading your files and share them, we provide high speed for free users.

    We can provide you premium account for free with unlimited space!

    And also you can earn money up to $20 per 1000 downloads with us!

    http//upload.af
    [email protected]

    Looking for your respond.

    Regards,
    Abela | Upload.af

  21. Podda

    Tamil nan aniwa saho. sabata godak thanks :)
    digatama tamilma denna.

  22. Iresh

    ගොඩාක් ස්තූතියි-----සහෝ

  23. Iresh Madusanka

    ගොඩාක් ස්තූතියි—–සහෝ

  24. kavi

    tnx tharindu sub ekata ...god bless !!!!!!!!

  25. Dilusha Nuwan

    SUPERB!!

  26. nirmal

    srt file akak neme nae download wenne sub wada ka nane zip akak wi download wenne.plz help

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.