කොහොමද යාලුවනේ, ඔන්න ඉතින් මගේ දෙවැනි සිංහල උපසිරැසියත් පළවෙනි එකදීලා සතියක් යන්නත් කලින්ම අරන් ආවා. සුපුරුදුපරිදි බයිස්කෝප්lk සහෝදර කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වන අතර මගේ පළමු උපසිරැසියට අදහස් හා පැසසුම්කල සියලුම රසික සහෘදයන්ට මගේ හදපිරි ස්තූතිය පුදකරන්න කැමතියි. Frida (2002) කියන්නේ චරිතාප්‍රදාන චිත…
කොහොමද යාලුවනේ, ඔන්න ඉතින් මගේ දෙවැනි සිංහල උපසිරැසියත් පළවෙනි එකදීලා සතියක් යන්නත් කලින්ම අරන් ආවා. සුපුරුදුපරිදි බයිස්කෝප්lk සහෝදර කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වන අතර මගේ පළමු උපසිරැසියට අදහස් හා පැසසුම්කල සියලුම රසික සහෘදයන්ට මගේ හදපිරි ස්තූතිය පුදකරන්න කැමතියි.
Frida (2002) කියන්නේ චරිතාප්‍රදාන චිත්‍රපටයක් විදියට හදුන්වන්න පුලුවන්. IMDb යන ඔබහට දැකගන්න පුලුවන් මෙම චිත්‍රපටය උදෙසා ඒකක 7.4ක ඉතා උසස් තත්වයේ ඇගයීමක්. ඉතින් ෆ්‍රීඩා කාලෝ (Frida Kahlo) කියන්නේ මෙක්සිකානු සම්භවයක් සහිත ඉතා ප්‍රසිද්ධ වගේම දක්ෂ චිත්‍රශිල්පිනියක්. මැයගේ දෙම්ව්පියන් ඡායාරූප ශිල්පීන් වන අතර ඔවුන් ජර්මනියේ සිට මෙක්සිකෝවට සංක්‍රමණයවූවන්. කුඩාකල පෝලියෝ රෝගයෙන් පීඩාවිදින ඇයගේ දකුණ කකුල වම් කකුලට වඩා කෙට්ටුවීම හේතුවෙන් ඇය මිතුරන් අතරේ සමච්චලයටද ලක්වෙනවා. ඒ කොහොමඋනත් මැය තම ජීවිතයේ තවත් කටුක අත්දැකීම් මතින් ඉදිරියට ගොස් එහි හිනිපෙත්තටම ලගාවෙනවා.
ඉතින් ෆ්‍රීඩා කාලෝ (Frida Kahlo) ගෙ ජීවිත කතාවට සාධාරණයක් ඉටු කරමින් මෙහි සාර්ථක රංගනයකින් එම චරිතයට පණපොවන්නේ, මෙක්සිකානුම සම්භයක් ඇති සල්මා හේයක් (Salma Hayek). මැය රංගන ශිල්පිනියක්, චිත්‍රපට නිෂ්පාදිකාවක් වගේම හිටපු නිරූපන ශිල්පිනියක්. 90 දශකයේ ඉතාප්‍රසිධියටපත් චිත්‍රපට නිළියක් විදියට මැය කවුරුත් හදුනනවා නොඅනුමානයි. මෑතකදි තිරගතවුනු The Hitman’s Bodyguard (2017) චිත්‍රපටයේත් මැය අපට දැකගතහැකි වෙනවා.
Frida (2002) චිත්‍රපටයේ කතාව ගැන හැදින්වීමක් කලොත්, චිත්‍රපටය ආරම්භවන්නේ එහි අවසානයේ ඇති රූපරාමු පෙළකින් නැවතත් ඇයගේ තරුණ කාලයවෙත ඇදීයාමෙන්. තරුණකාලයේ ඉතා කෙලිලොල් ජීවිතයක් ගතකරන ෆ්‍රීඩා නම් තරුණිය අනපේක්ෂිත ලෙස මුහුණපාන රියඅනතුරකින් ඇගේ මුලු ජීවිතයම වෙනත් මානයකට ඇදයනවා. අනතුරින් පසු ඇයව ඇගේ පෙම්වතා ඇය හැරයනවිට ඇවිදගැනීමටත් නොහැකිව ඉතා අසරණව සයනයක්මත සෝසුසුම් හෙලමින් සිටින ෆ්‍රීඩා කොහොමද ජීවිතය ජයගන්නේ කියලා ඔයාලම බලන්න මොකද ඉතින් තවත් කිව්වොත් චිත්‍රපටයේඇති රසාඥතාවයත් නැතිවෙලා යනවනේ.
ඒක නිසා ෆිල්ම් එක භාගත කරගෙනම, සබ් එකත් අරගෙන බලන්න. අමතක නොකර කමෙන්ට් එකක් දාන්න ගුණ දොස් පවසමින්. තවත් හොද ෆිල්ම් එකකින් ඔයාලව ඉක්මනින් මුණ ගැසෙන්න බලාපොරොත්තු වෙනවා.
ජයවේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,876 downloadsDownload Frida-2002.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නාමල් දනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-02
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නාමල් දනුෂ්ක
Subtitles
31 comments
Hashan M. Priyadarshana
Namal Danushka
Mostly welcome bro!
Tharaka
THANKS..........................
Namal Danushka
Welcome Bro !
indika75
thanks..
Namal Danushka
Welcome Bro !
daypal
Thanks
Namal Danushka
Welcome Bro !
Asitha Jayasinghe
Thank you Bro!
Namal Danushka
Welcome Bro !
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Namal Danushka
Welcome Bro !
බුදුසරණයි !
AsithaDilruwan
Asa niliyak
Ela saho thanksNamal Danushka
Welcome Bro !
venura silva
film eka download krgnna link ekak dennako
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට...
පුලුවන්නම් පරන උනත් මේ වගේ සබ් කරන්න මගඇරුන හොද ෆිල්ම් වලට සබ් දෙන්න...Namal Danushka
අනිවා සහෝ, ස්තූතියි ඇගයුමට !
Kulanjana Maduranga
subata thanks
Namal Danushka
Welome bro !
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Namal Danushka
Welome bro !
duel
thanks bro
Namal Danushka
Welome bro !
sampath n perera
thanks
Namal Danushka
Welome bro !
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නාමල් සහෝ.
මේ වගේ පරණ නමුත් විශිෂ්ඨ ගනයේ ෆිල්ම් එකක්ට සිංහල ගෙනාවට ගොඩක් ස්තුතියි.
ජයෙන් ජය...Namal Danushka
අනිවා සහෝ ! ස්තූතියි පැසසුමට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Namal Danushka
You're mostly welcome රොයිලි !!!
jagath55
Thanks
Bandara76
Thanks for choosing this film
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you broo sub ekata..
Jaya wewa!