ඔන්න එහෙනම් අයෙමත් ගොඩක් ලස්සන ඇනිමේ එකකට sub අරන් මම ආවා. මේ ඇනිමේ එක 2018 වසරේ තිරගත්ත වෙච්ච පැයයි මිනිත්තු 48 ධාවන කාලයක් තියන Drama, Romance ගණයට වැටෙන ඇනිමේ චිත්‍රපටයක්. මේක නමින් Kimi no Suizou wo Tabetai එහෙමත් නැත්නම් I want to eat your pancreas.මේකේ නම පොඩ්ඩක් විතර අමුතු උනත් මේ ඇනිමේ එක ග…

ඔන්න එහෙනම් අයෙමත් ගොඩක් ලස්සන ඇනිමේ එකකට sub අරන් මම ආවා. මේ ඇනිමේ එක 2018 වසරේ තිරගත්ත වෙච්ච පැයයි මිනිත්තු 48 ධාවන කාලයක් තියන Drama, Romance ගණයට වැටෙන ඇනිමේ චිත්‍රපටයක්. මේක නමින් Kimi no Suizou wo Tabetai එහෙමත් නැත්නම් I want to eat your pancreas.මේකේ නම පොඩ්ඩක් විතර අමුතු උනත් මේ ඇනිමේ එක ගොඩක් ආදරණිය ටිකක් විතර දුකත් හිතෙන ඇනිමේ එකක්.
ඒ වගේම මේ චිත්‍රපටය MyAnimelist දර්ශකයේ 8.6 ක අගයක් වගේම IMDB දර්ශකයේ 7.9 වගේ අගයක් අරන් තියනවා. මේ ඇනිමේ නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තියෙනේ අපි හැමෝම කැමති One punch man ඇනිමේ ඒකෙ storyboard එක ලියපු Shinichirou Ushijima කියන අධ්‍යක්ෂකවරයා Studio VOLN කියන ස්ටුඩියෝ ඒකත් එක්ක එකතු වෙලා තමයි මේ ඇනිමේ නිර්මාණය, නිර්මාණය කරලා තියෙන්නේ.
මේ ඇනිමේ එක ගැන පොඩි හැඳින්වීමක් කලොත් යාලුවෝ වැඩිය නැති හැමතිස්සෙම තනියම ඉන්න කොල්ලෙක්ට දවසක් Hospital එකේදී අහම්බෙන් පොතක් හම්බවෙනවා ඒකෙ නම “මරණය සමග ජීවිතය”, පස්සේ දැනගන්නවා මේ පොත අයිති කෙනා එයාගේ පන්තියේම ගෑනු ළමයෙක් කියල මෙයා කොච්චර තනියම හිටපු කෙනෙක්ද කියනවා නම් එයා දන්නේ නැහැ ඒ එයාගේ පන්තියේ කෙනෙක් කියලවත්. කොහොම උනත් කොල්ලා දැනගන්නවා ඒ ගෑනු ළමයට ලොකු ලෙඩක් තියනවා කියල කොටින්ම කියනවා නම් මැරෙන්න යන්නේ කොහොම හරි ඒ ගෑනු ළමයා තීරණය කරනවා මේ කිසිම යාලුවෙක් නැති පිරිමි ලමයව යාලුවෙක් කරගන්න ඊට පස්සේ ඒ දෙන්න ගොඩක් විනෝද වෙනවා ඒ අතරට සමහර වෙලාවට බාධාත් එනවා ඒත් ඒගොල්ලෝ ඒවා ජය අරන් දෙන්නට දෙන්න ආදරය කරයිද. ගෑනු ළමයා තමන්ගේ රෝගය ජය ගනී ද ඒ ගැන දැනගන්න එක ඔයාලටම බාරයි.
ඉතින් අදට අවසරයි. තවත් මේ වගේ ඇනිමේ නිර්මාණයක් එක්ක ආයෙත් මුණගැහෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.
අපිට ජිවිතේ කරදර ඕන තරම් එන්න පුළුවන් ඒත් කවදාවත් කිසි දෙයක් ඇත හැරලා දාන්න එපා…

Due to copyright issues, we do not provide any torrent links..
ලබා දී ඇති උපසිරසියෙ BR පිටපත සදහා අදාළ වේ.
11,531 downloadsDownload I-Want-to-Eat-Your-Pancreas-2018-aka-Kimi-no-suizo-o-tabetai.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
33 comments
Ishan Madusha
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ මේ වගේ ඇනිමෙ ෆිල්ම් නම් බලන්න පට්ට ආසයි
Navodani Thilini
ස්තූතියි මල්ලි!!
geeganagamage
ගොඩාක් ස්තුතියි ලස්සන ඇනිමේ එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .
chanu mikhail
thank u
jaya!tharindujp
අරිගතෝ සහෝදරයා මේක ඊයේ බාලා බලන්න හිටියේ IPL නිසා බැලුවේ නැ අද උදේ එනකොට සිංහල සබ ඇවිල්ලා කියලා වැඩක් නැ අරිගතෝ සහෝ
තව ජපන් ෆිලුමකට උපසිරසයක් ගෙන්න කියලා ඉල්ලනවා ඕනෙගයිෂිමස්Suspect X (මේ ජපන් ෆිලුමේ අභාෂය අරන් තමයි (Drishyam,papasanam,ධර්ම යුද්ධය) මේ ෆිල්ම් ටික හදලා තියෙන්නේ ඇත්තටම එක පොතක් එක තමා ෆිලුමක් කරලා තියෙන්නේ
Okko's Inn
Our Meal For Tomorrow (僕らのごはんは明日で待ってる)මේවයින් හොද ෆිලුමක් බලලා උපසිරසයක් ගෙන්න කියල ඉල්ලනවා
Sasiru Sampath
Machan, Highly appreciate your good work, Subtitle was mostly accurate. Please keep it up, Good luck,May the triple gem bless you.
viraj
thanks broh...digatama anime film walta sub denna..!! jaya wewa..!!!
Kavi_madushan
Me film eka download krla godak kal baluwe ne,iye balanna kiyala hithala aye bluwe ne,okko's inn baluwa ita psse ada site ekata enkota mekata sub dila,bohoma sthuthi sub ekata,jayawewa,budusarnai !!!
sahan
sub dunnata bohoma sthuthi
Jayasanka
Godaak stuithyi . japan anime man kamathima film thama .
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
visanka
goda kalekata kalin idala hoyapu anime ekak..thankx bro.
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Dinidya
In this subtitle at last minits not match for yts site movie
Thanx for subtitle
I had fix that issueරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kevinc
Supiri wedak
KavishKa
බලපු ලස්සනම ෆිලුමක්.කී පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ.සබට thanz
Ushen
Let Me Eat Your Pancreas plz meke film ekata sud dennko
Tharuka
Komlo godak thanks brother.. The boy and the beast ekatath sub ekak dannako.. Asawen bln innwa dankn
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Sudeepa
Akame ga Kill anime series eketh subtitle denna puluwanda?
Pavith Wijesooriya
නිකමට හිතිලා ආයේ වතාවක් බැලුවා. පළවෙනි පාර බැලුවා වගේම තමයි. ඒ හැඟීමේ කිසිම වෙනසක් නෑ. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති, ලස්සනම ඇනිමේ එකක්... ❤️
Anonymous
ane me site eke film ek nne ..download krnn thaanak kynnko
Hiran Ganepalla
baiscopedownloads.co
Anonymous
eka thama
bro
movie
download karanna ba link eka wada naවිමා - Admin
බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකෙන් අරගන්න.
Dilshan buddika
Thank sub ❤️
Hiruna Wadasinghe
Hi, අපි තමයි Anime Arcadia websiteඑක develop කරන්නෙ. ඔයාලගෙ subtitles ගැන දෙයක් දැනගන්න ඕන. අපිව contact කරන්න 072 026 9766 email - [email protected]
Akila Dilhara
Thanks for Sub...
Eren Yeager
Supiriyak saho.Good Luck.
sanuk pasandul
4 park wge bluwa 1st time wgema feeling ekk enne ewagema godakma hart touching movie ekk
sub walta thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි සහෝ. පුළුවන්නම් Ride Your Wave (2019) සබ් දෙන්න බලන්න.
ජය වේවා!