Watch Trailer

Ice Age (2002) Sinhala Subtitles | වික්‍රම පෙළක ආරම්භය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ ටිකක් පරණ උනත් ලොකු පොඩි කව්රුත් කැමති කාටුන් එකක් මම ගෙනාවා. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ Ice Age කතාමාලාව ගැන. මේ‍කෙන් තමයි Ice Age කතා මාලාව පටන්ගන්නේ. කතාව ගැන කියනවනම් මේක පටන්ගනේ මොන වැඩේ කරත් ඒක මුල ඉදලම අනාගන්න චරිතයක් වෙන සීඩ්ව, රයිනොල දෙන්නෙක්ගෙන් බේරගන්න මැනීගේ මැදිහත් වී…

ඔන්න යාලුවනේ ටිකක් පරණ උනත් ලොකු පොඩි කව්රුත් කැමති කාටුන් එකක් මම ගෙනාවා. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ Ice Age කතාමාලාව ගැන. මේ‍කෙන් තමයි Ice Age කතා මාලාව පටන්ගන්නේ.

  කතාව ගැන කියනවනම් මේක පටන්ගනේ මොන වැඩේ කරත් ඒක මුල ඉදලම අනාගන්න චරිතයක් වෙන සීඩ්ව, රයිනොල දෙන්නෙක්ගෙන් බේරගන්න මැනීගේ මැදිහත් වීමත් එක්කයි. ඒ සිදුවීමෙන් පස්සේ අදුරගන්න දෙන්නා එකතු වෙලා නපුරු කොටි රංචුවකින් පොඩි දරුවෙක් බේරාගෙන එයාගේ තාත්තට බාරදෙන්න කරන උත්සහයක් ගැන කතාවක් තමයි මේකෙන් කියවෙන්නේ. දියේගෝත් මුලදී නම් නපුරු කොටි රංචුවේ කෙනෙක් තමයි. පස්සේ ඉතින් එයත් අපේ යාලුවෝ දෙන්නට එකතු වෙනවා. ඇයි අර ලේනා… එයත් ඉන්නවා. එයා නැතුව කොහොමද. ඉතින් අපේ මේ කස්ටියට ඒ යන අතරතුරේදී හරි හරි වැඩ තමයි වෙන්නේ. අපේ වීරයෝ කට්ටයට අර දරුවාව ප්‍රවේසමින් ගෙනියන්න පුළුවන් වේවිද… නපුරු කොටි රංචුවට මොනවා වේවිද… ඔන්න කලින් sub නැතුව හරි නොබලපු අයටනම්  මේ ෆිල්ම් එක අරගෙන බලලම තමයි ඒව දැනගන්න වෙන්නේ…..   මන් කියවනවා වැඩිද මන්දා. කොහොම උනත් මේක  IMDb ratings 7.5/10 ක් ම අරන් තියන පට්ටම පට්ට කාටුන් එකක්. මන් sub දාන්න තොරගතේ YIFY Group ඒකෙන දාපු 720p BrRip පිටපතක්.  මේක මගේ පළවෙනිම උපසිරැසි නිර්මාණය. මන් මේකට sub දාල නම් ටිකක් දවසක් වෙනවා, දෙන්න පරක්කු උනාට. මේකේ  අඩුපාඩු තියෙන්නත් පුළුවන්නේ. ෆිල්ම් එක බලලා මගේ උපසිරැසි ගැන්වීම ගැන යමක් කියල යන්නත් අමතක කරන්නෙපා.  මගේ ඊලග sub එකෙන් ආපහු ඔයාලට හමුවෙනකන් ආයුබෝවන්! මීට පෙර පළ කළ ලිපිය. ගොඩක් අය ඉන්නව කාටුන් චිත්‍රපට කිව්වම බලල වැඩක් නෑ කියල හිතන..ඒ උනාට මම මේ කියන්න යන චිත්‍රපට මාලාව ඕන කෙනෙක්ව හිනාගස්සන්න සමත් එකක්..ඒ වගේම මේකෙ මුල් චිත්‍රපටය නම් නොබලපු එකෙන්ක් ඉන්නවද හිතාගන්න අමාරුයි..කොහොම උනත් මෙන්න මෙහෙමයි පළමු චිත්‍රපටය……. මේ කියන්නෙ පෘතුවියේ අයිස් යුගයක් උදාවෙමින් තියෙන කාලය ගැන..අයිස් යුගය උදාවෙන නිසා සියලුම සතුන් උණුසුම් තැන් හොයාගෙන යනව..බොහෝ කාලයක් නිදාගෙන හිටපු Sloth සතෙක්ට මේ ගමන මග හැරෙනව,ඔහු නොනවත්වා කතා ක‍රන හ‍රිම විනෝදජනක සතෙක්..ඔහු මේ ගමන පටන් ගන්නකොට ඔහුට අලියෙක් මුණගැහෙනව..මේ දෙන්න එකට ගමන් කරන්න පටන් ගන්නව..මේ අතරතුර මිනිසුන්ගේ ගම්මානයකට කොටියන් (කකුල්4) පහරදෙනව,මේකෙන් බේරෙන්න කාන්තාවක් තම දරුවත් අරගෙන ගගකට පනිනව..මේ කුඩා දරුව ගගේ පාවෙමින් තියෙනකොට අර අලිය විසින් බේරගන්නව..පසුව මේ දෙන්න තීරණය කරනව ළමයගෙ දෙමවුපියන් හොයල බාර දෙන්න..මේ ගමනෙදි තවත් කෙනෙක් එකතු වෙනව..ඌ නම් සැකසහිතයි,මොකද ඌත් කොටියෙක් (මූත් කකුල් 4)..මේ තිදෙනාගෙ ගමන තමයි චිත්‍රපටයෙ තියෙන්නෙ..ඇත්තටම හරිම රසවත් එකක්,එක මොහොතකදි වත් කම්මැලි හිතෙන්නෙ නම් නෑ,ඒ බව මම සහතික වෙනව..හැමෝම බලන්න!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,111 downloadsDownload Ice-Age.2002.sinhala-sub.baiscope.lk_.rar315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/සම්පත්-බණ්ඩාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සම්පත් බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013-01-18

Subtitles by

සම්පත් බණ්ඩාර

Subtitles

4,111 downloadsDownload Subtitles315 B

47 comments

  1. zoniczz

    මමනම් හිතන්නෑ මේ ෆිල්ම් එක බලපු නති කෙනෙක් අති කියල..TV එකෙ 10 පාරක් විතර ගිහින් අති....මොනා උනත් පට්ට movie එක....බලන්න බලන්න අස හිතෙනව..

  2. පොතේ ගුරා

    @zoniczz ! ඔවු බන්..අද හවසම මේකෙ දෙවනි කොටසත් දානව..මේක නම් එච්ච‍ර ප්‍රයෝජනයක් නැති ලිපියක් උනත් ළගදිම එන Ice age 3 වලට කස්ටිය ලෑස්ති කරල තියෙන්න එපැයි! :D

  3. zoniczz

    @ පොතේ ගුරා...එල මචන් මටත් ඔකෙ 2වෙනි කොටස බලන්න බරි උනා,,,1 වගෙම 2,3ත් පට්ට කියල හිතනව...ජුලි වල නේ 3 එන්නෙ??

  4. පොතේ ගුරා

    @zoniczz ! ඔවු මචන් ජූලි පළවෙනිද එන්නෙ..අද හවසම බාපන් දෙවනි ෆිල්ම් එක..ඒක පළවෙනි එකටත් වඩා ගති මට නම්..තුන් වෙනි එකේ නම් ට්‍රයලර් එක දැක්කත් හිනා යනව..:)

  5. Anonymous

    ෆිල්ම් තුනම මරු. ඇනිමේෂන් නං කියල වැඩක් නෑ. විශිෂ්ටයි.

  6. අනූ

    කලිං කමෙන්තුව මගෙ හොදේ.. මට නම ලියන්න අමතක උනානෙ හික් හික්..

  7. Uraj Deemantha

    එල එල යන්තම් ඇති............!! :D අෆොයි......... තවම මේකේ Part 3 ආවෙත් නැද්ද..........?? මම බෑවා Ice Age 3 එකක්...... නමුත් ඒකේ QUE Player ද මොකක්ද මගුලක් ඉල්ලනවනේ.........!! :(

  8. පොතේ ගුරා

    @අනූ! එළ එළ..ගින්නක් නෑ.. :D ඔවු ඔවු ඇනිමේෂන් වලට සම්මානත් හම්බුනා දෙවනි චිත‍්රපටයට... :)
    @Uraj! තාම ඒක ඇවිත් නෑ නෙ මචෝ..උබ බාන්න ඇත්තෙ ෆේක් ටොරන්ට් එකක්..අප‍රාදෙ...

  9. රොයිලි

    මටත් මේකේ 2 වෙනි කොටස බලන්න බැරි උනා. දැන්ම බා ගන්න ඕනා. පලවෙනි කොටස නම් පට්ට. ආසවෙන් බලන්න පුලුවන්.

  10. Uraj Deemantha

    ඔව් මචන් මම පස්සෙනේ කමෙන්ට්ස් කියවලා බැලුවේ.......!! :( ඒ ටොරන්ට්ස් වල ඒවායේ යස අගේට දාලා තිබ්බා, ඒක ෆේක් ටොරන්ට් එකක් බව.......!! :(

  11. ගල්ලේ බඩා

    හොදට හිනා වෙන්න පුලුවන් ෆිල්ම් එකක්

  12. බුධාජීව

    පට්ට පට්ට !

    මේක මට හිතෙන විදියට දහ දොළොස් පාරක් ම බැලුව. කොටි ෆස්ට් (සිරස TV) එකේ ඉස්කෝල නිවාඩුවට දාන ෆිල්ම් සෙට් එක හැම දාම එක නෙ. ඉතිං යන පාරක් ගානෙ බැලුව.

  13. උදාර

    මේ බයිස්කෝප් එක සිරසෙන් සිංහලට හඩ කවලා නිවාඩු දවස් වල දානවා... ඒක නම් නියමෙට හඩ කවලත් තියෙනවා බලන්නත් ආස හිතෙනවා... තිරිසන් සත්තුන්ගේ තියෙන මානුෂික හැගීම් ඉතාමත් සංවේදීව පෙන්නම් කරන්න කාටූන් එකට පුළුවන් වෙලා තියෙනවා... හිනා වෙන්නත් මරු..

  14. රිවස්

    නියමයි මේක බලල නෑත්නම් වෑඩක් නෑ

  15. මනුශාන්

    තාම 3 න් වෙනි එක ඇවිත් නැද්ද අපු ගමන් දාන්න හොදේ

  16. iron hide says

    machan baiscope eka download karata sinhalen monavath nane

  17. Shashi Fernando

    thanx, sinhala subs ekkama dunnanam tama watinne itin..

  18. Shashi Fernando

    man meka baluwa, niyamai. :D

  19. tharanga

    පට්ටම කතාවක් බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා

  20. ganidu

    එල :) මචං :)

  21. quik

    thanks

  22. නලින්

    එළ සහෝ..

    ජය වේවා..!

  23. ositha

    jaya wewa!!!! :) !!!!

  24. dj

    දිගටම සබ් දෙමු ජය වේවා! සහෝ

  25. wow

    wow...maru :)

  26. උදාර

    බොහොම පින් මචෝ :)

  27. kalinga

    ලොවෙත් නෑ මේ සෙට් එකම දෙන්න මරු ... පළමු වැඩේට සුභ පැතුම්!

  28. wall e

    තැන්ක්ස් යාලුවා පස්ට

  29. eraNga

    digatama susbs denna :)

  30. elakiri

    එල කිරි යාලුවා නියමම සෙට් එකක් නේ ආයේ බලනවා

  31. Dhanuka

    ICE AGE පලවෙනි කොටසට මෙතෙක් සබ් නොතිබුනු අඩුවත් එහෙනම් දැන් හරි. Thank you very much!!!

  32. “චූටී මල්ලි”

    එල එල දිගටම දෙන්න වැඩෙ අතාරින්න එපා

  33. රාම් රාජ්

    බැලුවා.මම බලපු ෆට්ටම ළමා ෆිලම් වලින් එකක්.සබ් වලට ස්තූතියි.

  34. Uraj Deemantha

    ආයෙත් ඉතින් සිංහල සබ් එක එක්ක බලන්න ආස හිතෙන ෆිල්ම් එකක් මේක..... :)

  35. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  36. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම්,මේකට සබ් දුන්න එකනක් පට්ට,එල එල

  37. රොයිලි

    අහා මුල ඉඳින්ම දෙන්නයි යන්නේ. බොහොම ස්තූතියි සම්පත් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. :P :P

  38. Lakshan

    thanks bro....

  39. yeshu

    thankZ

  40. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  41. thiwa

    Saho sub eka n ekata suppot karanne nane

  42. thiwa

    #4n ekata

  43. lakshan

    thanks macho...

  44. Tharangani

    thanx

  45. කවිනු වීරක්කොඩි

    බෙහෙවින්ම ස්තූතියි! අදටත් බලන ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක්!!

  46. dragonhero

    උපසිරැසියට තුති

  47. Lahiru Lakshan

    thanks...