Watch Trailer

Beasts of the Southern Wild (2012) Sinhala Subtitles | හෂ්පපීගේ ලෝකය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙත් සෑහෙන කාලෙක නිශ්ෂබ්ද තාවයකින් (නොවැලැක්විය හැකි හේතු නිසා) පස්සෙ අයෙත් එනව අපේ සිනමා රසිකයෝ ගැන්සිය හම්බවෙන්න. මේ පාර මේ ගේන කතාව මම මේ වෙනකන් කරපු කතාවලට වඩා වෙනස් කතාවක්. පොඩි වාර්ථාමය ස්වරූපයකුත් තියෙනව. හැබැයි මුල ඉඳන් අගටම එක වගේ රසවත්. මේක මේ දවස්වල ටිකක් කතාබහට ලක්වෙන චිත්‍රපටය…

ඔන්න මම ආයෙත් සෑහෙන කාලෙක නිශ්ෂබ්ද තාවයකින් (නොවැලැක්විය හැකි හේතු නිසා) පස්සෙ අයෙත් එනව අපේ සිනමා රසිකයෝ ගැන්සිය හම්බවෙන්න.

මේ පාර මේ ගේන කතාව මම මේ වෙනකන් කරපු කතාවලට වඩා වෙනස් කතාවක්. පොඩි වාර්ථාමය ස්වරූපයකුත් තියෙනව. හැබැයි මුල ඉඳන් අගටම එක වගේ රසවත්. මේක මේ දවස්වල ටිකක් කතාබහට ලක්වෙන චිත්‍රපටයක්. මොකද කිව්වොත් මේ සිනමා සිත්තම ඔස්කාර් සම්මාන 4කටම නිර්දේශ වෙලා තියෙනව මේ අවුරුද්දෙ. ඒවානම්,

  • හොඳම චිත්‍රපටය
  • හොඳම නිළිය (ඔස්කාර් සම්මාන සඳහා මෙතෙක් නිර්දේශ උන ලාබාලම කෙනා)
  • හොඳම අධ්‍යක්ෂණය
  • හොඳම තිර රචනය (අනුවර්ථිත)

ඊට අමතරව තවත් සම්මාන 34 කටම වග කියන්ඩත් මේ බයිස්කෝප් එකට පුළුවන් වෙලා තියෙනව…

කතාව යන්නෙ හෂ්පපී කියල පොඩ්ඩියෙක්ගෙ දෘෂ්ඨි කෝණයෙන් එයා ජීවත් වෙන ලෝකය, අපේ හැම ඈයෙක්ටම දෙන ලස්සන පණිවිඩයක් ගැන.

පුංචි හෂ්පපී ඉන්නෙ එයාගෙ තාත්ත එක්ක. මෙයාල ජීවත් වෙන්නෙ මුහුද ආශ්‍රිත පහත් බිමක. ඒක එයාල හැදින්නුවේ “වතුර බේසම” කියල. මේකෙ ජීවත් වෙන ඈයොන්ගෙ ලෝකෙ එයලගෙ පහත් බිම සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙන්කරන බැම්මෙන් එහා ලෝකෙට වඩා හාත්පසින්ම වෙනස්. ඒ වෙනස අද ඉපදෙන ළමයගෙ ඉඳන් අන්තිම තප්පර කීපය ගෙවන නාකි මනුස්සය දක්වා මේ වතුර බේසමේ හිටපු හැමෝම අත්වින්ද. එයාලගෙ ජීවිත කොන්ක්‍රීට් කඳු එක්ක හැප්පෙන දියුණු සමාජෙට වඩා එක පැත්තකින් හරිම නිදහස්. ඒ නිදහස හෂ්පපීත් තමන්ගෙ ජීවිත කාලෙදි බුක්ති වින්ද. ඉතින් ඔය අතරෙදි මේ වතුර බේසමට ලොකු කුණාටුවක් එනව. ඉතින් මේකෙ හිටපු ගොඩක් අය මේක අතෑරල යනව. ඒත් ටික දෙනෙක් මේකෙ නවතිනව. හෂ්පපීත් ඇතුලුව. හෂ්පපීගේ සිහින සිත්තම්, සත්‍ය ලෝකයේ සිදුවීම්, එයාගෙ පුංචි හිත, ඒකට එන පුංචි පුංචි වගේම ලොකු ලොකු අදහස්, ඒ පොඩිත්තිට එන ජීවන අත්දැකීම්. මේ හැම එකක්ම එකට එකක් දංවැලක් වගේ සම්බන්ධ වෙලා තියෙන්නෙ. එක විදියකට මේක වීර චාරිකාවක් කිව්වත් වරදක් නෑ…

මේ කතාව බලලම විඳින්න. මේ පුංචි පොඩිත්ති එක්ක ජීවිතේ දකින්ඩ එන්න කියල හැම කෙනාටම මම ආරාධනා කරනව….

හැමෝටම ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

1,606 downloadsDownload Beasts.of_.the_.Southern.Wild_.2012.zip68 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/ලක්ෂාන්-යටිවැල්ල.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් යටිවැල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-11-11

Subtitles

1,606 downloadsDownload Subtitles68 KB

40 comments

  1. me

    Thanks

  2. “චූටී මල්ලි”

    ela ela man 2
    sabata thankssss

  3. uda

    බොහොම ස්තුතියි ලක්ෂාන් සහෝ...
    මේක අනර්ග කතාවක්. සිපිරියෙනුත් සුපිරි මාත් මේක ගැන ඇහැගහගෙනමයි උන්නේ.
    මේක උපසිරැසි කරන්ඩ කියල මටත් ඉල්ලීමක් අපේ අදියුරන්ගෙන් ආවා. නමුත් වෙන කෙනෙකුට දෙන්ඩ කියල මම ඒ අයට දැන්වුවා. ඇත්තෙන්ම ඔස්කාර් 4කට නිර්දේශ ලබනව කියන්නේ, එසේ මෙසේ දෙයක් නොවෙයි. අනිවා සුපිරියි. ඒක එහෙම වෙන්ඩම වෙනවා.

    අනිත් කාර්ණේ අවුරුදු 09 සිට 99 දක්වා කාටත් හරියන එකක්. ඒ නිසා දෙසැරයක් හිතන්ඩ දෙයක් නෑ සහෝ ඕන්න ගත්තා. ජයෙන් ජය!

  4. lasidu

    එළනේ අනිවා පට්ටම එකක් ජය වේවා ඔන්න ඉස්සර වගේ තවත් ඒවා ඕනේ පට්ට

  5. tharanga

    ජය වේවා නියමයි මේ වගේ ඒවා තමා දෙන්න ඕනේ

  6. ganidu

    සුපිරි මචං නැගලම යනෝ වැඩේ

  7. quik

    thanks

  8. Isuru

    mamath gannawa pattah

  9. elakiri

    එල මචං දිගටම සබ් දෙමු

  10. Fernando

    maxxxaxxaxaxaaa wadak

  11. ccnp

    Thanks

  12. was

    මමත් ගන්නවා පට්ට එකක් නේ

  13. mihin ලංකා

    ජයෙන් ජය වේවා ! බයිස්කෝප් මේ වගේ වටිනා කියන ෆිල්ම්ස් සබ් එක්කම ගේන එක ගැන

  14. chami

    maruma story akak

  15. Ishan Gihantha

    thanks machan

  16. ranga

    digatama subs denna

  17. Tharindu

    thnx buddyyyyyyyyyyy

  18. wall e

    නියමයි මචෝ

  19. g-a-n-d-u

    මරු මචෝ

  20. hh

    patta :)

  21. අමීර

    Thanks....

  22. kalinga

    ලොවෙත් නෑ මචං දිගටම කරමු එහෙනම් ආයේ

  23. vernie

    ජය වේවා නියමයි

  24. w a thilak

    අනර්ග කතාවක්වගේ.බාගෙනමබලන්න ඕනි

  25. d2dinu

    ගොඩක් හොද එකක් වගේ. මේ වගේ හොද වැඩ තමයි කෙනෙක්ගේ නම බබලවන්නේ.සහෝදරයා ජයවේවා!

  26. ප්‍රදිප්

    thank u brother...lassana kathawak.......

  27. kdn

    good film thanks

  28. rkkasun

    sub walata thanx

  29. wappula

    නියම වැඩක් මල්ලී ...

  30. dhanuka

    Thank u.

  31. Uraj Deemantha

    බාලම බලලා, ගුණ දොස් කියන්නම්...... :)

  32. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  33. රොයිලි

    බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. සුපිරි එකක් නේ තෝරගෙන තියෙන්නේ. මෙන්න බාන්න දැම්මා. :P :P

  34. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල,ජයවේවා.

  35. Supun

    KALAEKIN DAKKA SUPIRI FILM EKAK THANKS

  36. Emi

    Thanks a lot

  37. sura

    ela machan

  38. Emi

    Thank you

  39. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  40. indika75

    thanks..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.