Watch Trailer

Babylon A.D. (2008) Sinhala Subtitles | ක්‍රියාදාම චිත්‍රපටි නේද ඕන කිව්වෙ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ පළමුවන උපසිරැසි එක ගෙනාව. මං මෙච්චර කාලයක් බයිස්කෝප් එකෙට ඇවිල්ලා ගියා විතරයි. ඒක හින්දා බලන්නත් එක්ක පරණ ෆිල්ම් එකකට උපසිරැසි දුන්නා. මේක මගේ පළවෙනි එක නිසා අඩුපාඩු ඇති. එත් මං ෆිල්ම් එකට සධාරණයක් කරලා ඇති කියලා හිතනවා. මොනා උනත් අවසානයේ කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ෆිල…

ඔන්න යාලුවනේ මගේ පළමුවන උපසිරැසි එක ගෙනාව. මං මෙච්චර කාලයක් බයිස්කෝප් එකෙට ඇවිල්ලා ගියා විතරයි. ඒක හින්දා බලන්නත් එක්ක පරණ ෆිල්ම් එකකට උපසිරැසි දුන්නා. මේක මගේ පළවෙනි එක නිසා අඩුපාඩු ඇති. එත් මං ෆිල්ම් එකට සධාරණයක් කරලා ඇති කියලා හිතනවා. මොනා උනත් අවසානයේ කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

ෆිල්ම් එක ගැන කියනවා නම් මේකේ ප්‍රධාන චරිතය කරන්නේ අප කව්රුත් දන්නා වින් ඩිසල්. දැන් දන්නවනේ එයා ඉන්නේ මොනවගේ ෆිල්ම් වලටද කියලා. මේක 2008 නිකුත් වුවක් වන අතර imdb දර්ශකයේ 5.4 අගයක් ලබාගෙන තියනවා. මේක ක්‍රියාදාම, වික්‍රම හා විද්‍යා ප්‍රබන්ධ වර්ගීකරණ වලට අයත් වෙනවා.

කතාව ගැන කියවානම් මේක අනාගතයේ කතාවක්. වින් ඩිසල් (ටුරොප්) රඟපාන්නේ කුලී මිනිමරුවෙක්ව සිට විශ්‍රාම ගිය කෙනෙක් ලෙස ඔහුට ඔහුගේ මව් රටට යාමට නොහැකිව සිටින, ඒ කාලය ඉතා දුෂ්කර කාලයක් ලෙසයි මේ කතාවේ දැක්වෙන්නේ. හැමතැනම මංකොල්ල කාරයෝ , සමහරුන්ට ආහාර නෑ. එත් ඔහු පාඩුවේ ඉන්න අතරේ ඔහුට මීට පෙර මොහුගේ ලොක්කා (ගෝස්කි) එයාට කොන්ත්‍රාත්තුවක් ලබාදෙනවා. එකෙන් එයාට ආපහු මව් රටට යන්නත් ලැබෙනවා. කොන්ත්‍රාත්තුව තමයි ගෑණු ළමයෙක් රුසියාවේ අශ්‍රමයක සිට ඇමරිකාවට ප්‍රවාහනය කිරීම. ඒ වගේම ඒ ගෑණු ළමයා එසේ මෙසේ කෙනෙක් නෙමේ. මෙයාට අත්දැකීමක් අවශ්‍ය නෑ ඕනා දෙයක් ගැන දැනගන්න. ඔගොල්ලොම බාගෙන බලන්නකෝ ටුරොප් කොහොමද එයාගේ වැඩේ ඉවර කරන්නේ කියලා.

මීට පෙර පළකල ලිපිය

මේ කියන්න යන්නෙ සුපිරි නළු වින් ඩීසල්ගේ චිත්‍රපටයක් ගැන..අනාගතයේ සිදුවන සිදුවීමක් ගැන කියවෙන මෙම චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපට ප්‍රියකරනන් අනිවා බැලිය යුතු එකක්..කතාවෙත් වරදක්ම කියන්න බෑ..කොහොම උනත් මම කතාවෙ මුල් ටික කිව්වම ඔයාලට පුලුවන් වෙයි මේක හොදද නැද්ද කියල තීරණය කරන්න..

මුලින් කිව්ව වගේම මේක අනාගතයේ වෙන සිද්දියක්..මේ කාලයේ ලෝකය බොහොම බිහිසුණු තැනක් බවට පත් වෙලා..හැම තැනම බෝම්බ පුපුරනව..ඒ වගේම මංකොල්ලකාරයො හොරු එහෙම පිරිල..

දැන් යමු කතාවට..එක්තරා පුද්ගලයෙක් ඉන්නව මේ පරිසරය අනුව හැඩ ගැහී ජීවත් වෙන,ඔහුගෙ වෘත්තිය තමයි ජාවාරම් කරන එක..දිනක් සාමාන්‍ය පරිදි ඔහු ගෙදර ඇවිත් කෑමත් උයාගෙන කන්න හදනකොටම දොර කඩාගෙන එන විශාල පිරිසක් ඔහුව එක්කගෙන යනව පාතාල නායකයෙක් ගාවට..මේ නායකයා මොහුට පවරනව වැඩක්..ඒ තමයි එක්තරා පාර්සලයක් රුසියාවෙ සිට ඇමරිකාවට ගෙන යාමට..මේක නිකම්ම පාර්සලයක් නෙවෙයි..පාර්සලය තමයි එක්තරා තරුණියක්..ඇය ප්‍රාතිහාර්‍යක්..චිත්‍රපටිය බැලුවොත් තේරෙයි මම එහෙම කිව්වෙ ඇයි කියල…

මේ කතාව කියෙව්වම හිතෙයි මේකත් Transporter 3 වගේ නේද කියල..නෑ..ඇත්තටම ඊට වඩා වෙනස්..බලන්නකො ලෝකයේ අනාගතය කොහොම එකක්ද කියල මේ කතාවෙ හැටියට..ජීවත් වෙන එක නම් ලේසි වෙන එකක් නෑ ඒ කාලෙදි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

4,568 downloadsDownload Babylon.A.D.2008.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013-01-17

Subtitles

4,568 downloadsDownload Subtitles26 KB

66 comments

  1. chamila

    උඹ ඇයි බන් බලපු ඒවම දාන්නෙ....

  2. පොතේ ගුරා

    @chamila!මේ හැම ෆිල්ම් එකක්ම කවුරු හරි බලල තියෙනවනෙ බන්z.. :P මේක බලපු නැති අයත් ඇතිනෙ,ඒ අයට අනුකම්පා කරල උබ ජූන්ජක් ඉවසපං! :D

  3. Uraj Deemantha

    ඩීසල් අයියා ඉන්නවා නම් බාන්නම ඕනා..........!! :)

  4. පොතේ ගුරා

    @Uraj Deemantha !ඔවු ඔවු..උබට ඉතින් ඩීසල් නිතරම ඕන වෙනවනෙ! අනිවා බලපන්.. :) ;)

  5. prabath

    මේක මම කලින් බැලුවා. බලපු ඒවයින් හොදම ඇක්ෂන් ෆිල්ම් එකක්

  6. දක්ෂිණ

    කතාවටත් වඩා මේකෙ මට හිතට අල්ලලා ගියේ පසුබිම් සංගීතය ( අර ගෑණු ළමයා - නම මතක නෑ- මුලින්ම ව Toorup හම්බවෙන slow motion කෑල්ලේ එහෙම ). Rapidshare premium account නැති මම මාර කට්ටක් කාල OST ටික download කරගත්තේ. දැන්නම් mediafire වලත් දාලද කොහෙද...

  7. බුධාජීව

    මට ඕක ඊයෙ හම්බවුනෙ. පොඩ්ඩක් බලල නැවැත්තුව. අද ඉතුරු ටික බලන්න ඕන.

  8. පොතේ ගුරා

    @prabath !ඔව් බන්..සිරා ඇක්ශන් ෆිල්ම් එකක්..

    @දක්ෂිණ !එළ එළ..චිත්‍රපටියට ගැලපෙන විදියට සංගීතය තියෙනව..

    @බුධාජීව !අහ්..එළz බලල කියපන්කො අල්ලල ගියාද කියල.. :)

  9. maheshi anuttara

    aiya karana wade hugak hodai.mama film aka download kragattata plya karanna danne neha.real/windos midiya plyar support karanne naha.

  10. chathurarcrc

    maheshi anuttara බාගත්ත film එකෙ file size එක කියන්න පුලුවන්ද?

  11. පොතේ ගුරා

    @chathurarcrc !ඔවු ඔවු..තෑන්ක්ස් මචෝ..

    @maheshi anuttara!ස්තූතියි..මම හිතන්නෙ ඔයා ටොරන්ට් එක හරියට බාගෙන නෑ..බාගත්ත නම් ඕන ප්ලේයර් එකක වැඩ කරන්න ඕන..

    @chathurarcrc !ඔවු බන් ඒක තමයි වෙන්න ඇත්තෙ..

  12. maheshi anuttara

    godak pin aiya.ada ude idala try karala wede alla gathta.

  13. chamiya

    ම‍රු‍ ක‍තා‍ව‍!! පො‍තේ‍ ගු‍රා‍ට‍ ගො‍ඩ‍ක්‍ ස්‍තු‍ති‍ මෙ‍ක‍ ගැ‍න‍ කි‍යු‍ව‍ට‍.

  14. Anonymous

    god...good...good...

  15. පොතේ ගුරා

    @maheshi anuttara !එළ එළ..දැන් ඉතින් බාන්න තමයි තියෙන්නෙ.. :)

    @chamiya !එළ මචෝ.. :)

    @නිර්නාමික !අනිවා!

  16. ranga

    patta flim 1k ban

  17. R & B

    mewage sinhala sub nadda baaaaaan.

  18. Ramraj

    මේක බැලුවා. හොද ෆිලම් එකක්.

  19. Shashi Fernando

    meka download karan tiyenne, tama baluwe, balala kiyannamko guna aguna.

  20. Ajantha

    මේක ඩවුන්ලෝඩ් කරන්න බැරියෝ,

  21. එරංග

    බොහොම තුති පට්ට කතාවක් නේ
    පළමු වැඩේට සුභ පැතුම්!

  22. was

    ජය වේවා බොහොම පින් පළමු එකට

  23. ccnp

    Thanks

  24. Isuru

    digatama sub denna aluth sahaota jayama wewa!

  25. quik

    thanks

  26. mihin ලංකා

    ජය වේවා පළමු වැඩේට තවත් ෆිල්ම්ස් සබ් එක්කම ගේන්න ලැබේවා!

  27. tharanga

    මේක පට්ටම ඇක්ෂන් ෆිල්ම් එකක් ලොවෙත් නෑ බලපු නැති උන් අනිවා බලන්න මැක්සා මමත් ආයේ බලනවා සබ් එක්කම......

  28. elakiri

    එල එල දිගටම දෙමු සබ්ස්

  29. wow

    wow.maru :)

  30. chami

    jaya wewa

  31. hh

    maru machan meyka patta

  32. me

    Thanks

  33. “චූටී මල්ලි”

    elazzzzzzzzzzzzzzzzzzzzzzzzz

  34. Eranda

    menna math banawooo

  35. දිනිඳු සම්පත්

    නියම ක්‍රියාදාම චිත්‍රපටියක්.. බොහොම ස්තූතියි සහෝ සිංහලෙන් සබ් දුන්නට.. ජයවේවා!!

  36. Rokia

    ela eal........zzzzz sahoooo...........

  37. RICHI

    subapathum....

  38. dilan

    pattooooo

  39. ediri

    ONNA MAMATH BEWA,PLAY KARAGANNA BERI AYATA KIYANNE

    FILLE EKA HARIYATA BEWANAM -HONDA PLAYER EKAK DAGANNA
    MAMANAM USE KARANNE KMP EKANIYAMAI NETHNAM VLC,MEDIAP-CLASIC[MONAWA UNATH CODEC INSTALL KARAGANNA EKA WADA HONDAI]

    THANKXXXX

  40. Dhanuka

    Thank u very much.

  41. Ishara Chamith

    සුපර් වැඩක් මචාං එල ඈ

  42. Kasun Gunasekara

    Ay ban aXXo ge link ekata sub haduwe??? YIFY ge rip ekatane sub hadanne thibune... Anyway thankz macho.....

  43. Ayesh CBR

    heh heeeeee menna damma dlod wenna .. hodata athi.. action kiwwoth ithin one ekak ,,,,,,,, thank you mchn

  44. shenal

    thanks bro

  45. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  46. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම්

  47. Chamara

    Meke Sub eka poddayine thiyenne. 5Min withara. 24kb wage podi file ekakne. mokakda awula kiyala kiyanna puluwanda?

  48. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. :P :P

  49. isuru

    ela ela
    thnx...

  50. kasun

    thnksss machhhan sab dunnata...........jaya wewa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.