Watch Trailer

Ice Age: Collision Course (2016) with Sinhala Subtitles | ශීත යුගයේ මිතුරන් නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

අවුරුද්දක වගේ බොහොම කෙටි කාලෙකට පස්සේ නැවතත් චිත්‍රපටයක් සඳහා උපසිරැසි රැගෙන එන්නයි මේ සූදානම. යාළුවන්ට අපිව මතකද දන්නෙත් නැහැ. ආගිය තොරතුරු වැඩිය ඕනේ නැහැ. අරන් ආවේ ඔයාලා බොහොම නොඉවසිල්ලෙන් බලන් ඉඳපු Ice Age චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය, Ice Age: Collision Course. Ice Age (2002), Ice Age: The Me…

Ice Age-Collision Course (2016)

අවුරුද්දක වගේ බොහොම කෙටි කාලෙකට පස්සේ නැවතත් චිත්‍රපටයක් සඳහා උපසිරැසි රැගෙන එන්නයි මේ සූදානම. යාළුවන්ට අපිව මතකද දන්නෙත් නැහැ. ආගිය තොරතුරු වැඩිය ඕනේ නැහැ. අරන් ආවේ ඔයාලා බොහොම නොඉවසිල්ලෙන් බලන් ඉඳපු Ice Age චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය, Ice Age: Collision Course. Ice Age (2002), Ice Age: The Meltdown (2006), Ice Age: Dawn of the Dinosaurs (2009), Ice Age: Continental Drift (2012) ලෙස පැමිණි ශීත යුගයේ තුන් යහළුවන්ගේ ජීවිත කතාවේ පස්වැන්න ලෙසයි අද අරන් ආපු Ice Age: Collision Course චිත්‍රපටය දිගහැරෙන්නේ.

Blue Sky Studios සමඟින් 20th Century Fox ඉදිරිපත් කරන මෙම චිත්‍රපටයේ මෙවර අධ්‍යක්ෂණය Mike Thurmeier. සුපුරුදු පරිදි හඬකැවීම් ශිල්පීන් වන Ray Romano, John Leguizamo, Denis Leary, Simon Pegg, Jennifer Lopez, Queen Latifah යන පිරිස තමයි මෙවරත් හඬකැවීමෙන් දායක වන්නේ. 2016 ජුනි 19 වන දා ඇමරිකාවේදි තිරගත වීම ආරම්භ කළමෙය සුපුරුදු පරිදි සියලු දෙනාගේ පැසසුමට ලක් වුනු බව නොරහසක්. නමුත් මෙවර ලැබී ඇති IMDb අගය නම් තරමක් අඩුයි. එය සටහන් වන්නේ 5.7 ක් විදියට.

පෘථිවිය මතට පතිත වන්නට යන ග්‍රාහකයක් නිසාවෙන් සිදු වන්නට යන ලෝක විනාශයෙන් දිවි ගලවාගන්නට මැනී, දියේගෝ, සිඩ්, එලී ඇතුලු පිරිසට හැකි වෙයිද? නරඹන්න ඔබට බාරයි. (සුපුරුදු පරිදි ස්ක්‍රැට්ගේ පිස්සු කෙළිල්ලත් ලෙසටම තියෙනවා 😀 ) ජයම වේවා.. කවදා හෝ නැවත හමුවෙමු. 😀

Ice Age: Collision Course (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ice.Age.Collision.Course.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

45,088 downloadsDownload Ice.Age_.Collision.Course.2016.Baiscopelk.com_.rar43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

45,088 downloadsDownload Subtitles43 KB

95 comments

  1. Ipsitha

    Thanxxxx yashodha ayye

  2. Soori

    ගත්තා... බොහොම ස්තුතියි යශෝධ සහෝ....!

  3. kavinda

    thank you

  4. Prabod wijesingha

    Ela ayya subata thanx

  5. Lahiru lakmal

    Thanks for sub.....

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  7. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  8. මාලින්ද

    බලං ...හිටිය .තරම් ..
    ස්තූතියි .

  9. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති යශෝධ අයියා
    ජය වේවා

  10. LAKSHAN

    උපසිරසට තුති

  11. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි යශෝ සහෝ..
    මේක දෙනකම් බලාන උන්න එකක්..

  12. Kaveen Conara

    sub ekata thanx bro.. keep it up !

  13. praneeth madu

    tnx mco keep going..kalinut beluwa..dn obathumage sub ekat ekka ayema balanawa..

  14. pooitha

    ai torrent link den natte kauru hari dannavada hoda film baganna puluvan web site ekk

  15. Chamika

    Thankz saho sub ekata.luke cage tv series ekath puluwannam patan ganna.

  16. Wasa

    Sub ekata thanks brother

  17. අසිත

    elma thanks

  18. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි යෂෝධ සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  19. Dhanueranga

    Ela ela meka denakan hitiye sub ekata thanks thawath hoda ekakin hamu wemu

  20. Web බුවා

    සබට ස්තූති වේවා ලොක්කා..!
    ඇයි බොලාලගෙන් කවුරු හරි Ghostbusters 2016B/i> film එකට සබ් නොකරන්නේ? ඒක මට ප්‍රශ්නයක්! ඒක ඒ තරමටම චාටර් ෆිලුමක්ද? නැත්නම් වෙන case එකක්ද? මොකද වෙනදට hdrip වලට පවා සබ් දෙන ටීම් එක මොකෝ BR ඇවිත් සති දෙකක් විතර ගිහිනුත් තාම සද්ද නැත්තේ? අනික film එකත් නිකං එකක් නොවේනේ, box office නොවැ. දන්න එකෙක් කියහල්ලා බලන්න ඒකට සබ් නොකරන්න හේතුව මොකක්ද කියලා අපටත් දැනගන්න.
    ජය!

  21. Madushanka

    උපසිරසට ස්තුතියි

  22. Lushan Kuruppu

    Thank you... bro!

  23. LaHiru Ashan

    කොහොමද මේක ඩවුන්ලෝඩ් කරන්නේ...

  24. LaHiru Ashan

    කොහොමද film එක ඩවුන්ලෝඩ් කරන්නේ...

  25. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  26. kavinda

    බොහොම ස්තූතියි .

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  27. Sanath Perera

    bohoma isthuthiyi saho sab ekata....
    jayen jaya.....

  28. loku malli

    Patta...
    Thanx broo

  29. Raviya

    සුපිරි bro

  30. thisal

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. දහරා මුතු අමා

    සබට ස්හොතූතියි. හොඳ කොපියක් එනකන් බලන් හිටියෙ.

  32. Sameera Prasath

    thanks mcn..

  33. kumara

    thank you bro... nice work

  34. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ෴෴ජය වේවා෴෴

  36. LUSIfer

    Thanks you යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ

  37. yohan

    thanks machan....
    kauru hari LUKE CAGE tv serious akata sub dennakoooooo

  38. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  39. Jack

    නියමයි මචෝ..
    මේක ඉතින් අනිවා බාන එකක්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  40. damith tharanga

    thanks macho

  41. rakitha ranathunga

    සබට තුති සහෝ.

  42. MALAKA SADARUWAN

    niyamai kolla

  43. Vikum08

    උපසිරැසියට තුති සහෝ..!
    ජය වේවා..!

  44. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.............

  45. tric_ishan

    Thax mcn

  46. Sanindu Lakkitha

    Godak Thnx Saho.... Good luck

  47. දීප්ත තුෂාර

    මේකට සබ් කරන්න ඉල්ලගන්න මම නොකාපු කට්ටක් නෑ. අන්තිම වෙනකම් සටන් කලා. ඒත් ඔයා දින්නා. ඒත් සහෝ උඹ නියමෙට සබ දාල තියෙනවා. සුභ පැතුම්!!

  48. nilan

    meka download karanna bene

  49. Amila Mudalige

    Thanks saho sub ekta

  50. suraj

    mama DVD eaka arageana thiyageana hitiye sinhala danakan onna den bagaththa niyami Thanks yaluweeeeeee

Load more comments