ගිය සතියේ ලිපියෙන් The Secret Circle කතා මාලාවෙන් හම්බවෙනවා කිව්වට එහෙමම වුනේ නැහැ මොකද කිව්වොත් දිල්ෂාන් සචින්ත The Containment කතාමාලාවට සබ් කරන්න සෙට් වෙලා. ඉතින් එයා ඒක කරන අතරේ මම ෆිලුමක් බාරගත්තා..!! මේ ෆිලුමට IMDb අගය 5.4ක් ලැබිලා තිබෙනවා.ඒවගේම මේක අයිති වෙන්නේ Mystery/Crimeගණයට. කතාව ගැන කි…

ගිය සතියේ ලිපියෙන් The Secret Circle කතා මාලාවෙන් හම්බවෙනවා කිව්වට එහෙමම වුනේ නැහැ මොකද කිව්වොත් දිල්ෂාන් සචින්ත The Containment කතාමාලාවට සබ් කරන්න සෙට් වෙලා. ඉතින් එයා ඒක කරන අතරේ මම ෆිලුමක් බාරගත්තා..!!
මේ ෆිලුමට IMDb අගය 5.4ක් ලැබිලා තිබෙනවා.ඒවගේම මේක අයිති වෙන්නේ Mystery/Crimeගණයට. කතාව ගැන කිව්වොත්, මයික් රීගන් කියලා ධනපතියෙක් ඉන්නවා.එයා නව තාක්ෂණය භාවිත කරලා App එකක් හදනවා. මම ඒ App මොකක්ද කියලා කියන්න යන්නේ නෑ බලලාම දැන ගන්නකො! පොර්ටර් කියලා හාදයෙක් රීගන්ගේ සමාගමේ වැඩකරනවා. මේ පොර්ටර් හාදයට පොඩ්ඩක් විතර මානසික ලෙඩක් තියෙනවා හැබැයි මේකා හෙන I.T වැඩ්ඩේක්. පොර්ටර් රිගැන්ගේ දුවට ආදරය කරන්න ගන්නවා ඉතින් රීගන් ඒකට එච්චර කැමති වෙන්නේ නෑ ඊට පස්සේ පොර්ටර්ව රීගන් අස්කරලා දානවා. පොර්ටර්ගේ මානසික තත්ත්වය තවත් වැඩිවෙනවා මේක නිසා. ඊට පස්සේ පොර්ටර් හාදයා රීගන්වයි එයාගේ පවුලේ අයගෙනුයි පළිගන්නවා. අනිත් ටික ඔයාලා ෆිලුම බලලාම දැනගන්නකො!!!
ඇත්තම කිව්වොත්,මේක බාරගෙන ටිකදවසක් වෙනවා. ඒත් මට උපසිරැසය දෙන්න පරක්කු වුණා මොකද මගේ පාසලේ වැඩකටයුතු ටිකක් වැඩිවුන නිසා. කොහොමෙන්හරි මේකට මට ඉසුරු දිල්ෂාන් සහෝදරයාගෙත් උදව්ව හම්බවුණා. එයා අන්තිම ලයින් ටික කරලා දුන්නා. ඒ නිසා මම මේ අවස්ථාවේදී ”ඉසුරු දිල්ෂාන්” සහෝට ස්තුතිවන්ත වෙනවා. තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!
Blu-Ray පිටපතට යාවත්කාලීන කරන ලදී…
Due to copyright issues, we do not provide any torrent links.
I.T.2016.720p.WEB-DL.750MB.MkvCage
I.T.2016.720p.BluRay.x264-ROVERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
11,282 downloadsDownload I.T.2016.Br_.Baiscopelk.com_.rar98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RavinduRukshan2-e1472368479265.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
47 comments
kanthaDLA
මලින්ද
බොහොම ස්තුතියි රවිදු....
ලස්සන *ිල්ම් එක්ක් වගේ....
බානවා එහෙනම් ඔන්න.......අසිත
elama thanks
thisal
බොහොම ස්තුතියි
rakitha ranathunga
සබට තුති සහො...
pasindu
නියමයි සහෝ මගේ උනුසුම් සුබ පැතුම්..........................!
දිගටම සබ් දෙන්නෝ..............!එල්.සී. දමැල්
උපසිරසට ස්තුතියි රවිඳු සහෝ...
නැවත උපසිරසකින් හමුවෙමු...M.S.R. Perera
`
filem walata link hoyanna gihama apa wenawa ..... essara thibba vidihata ayetha hadanna...............
ty for subfilm pakaya
yaman torrent site ekata nama copy karala serch ekak dapan...ubata pukath dila kelath dennada kiyanne....
Devinda
LOL 'film ****' hinawela marenawa oiii!! comedy film ekkata sub karahanko..
laiya
Machan podi help ekak diyallako ara direc link page eken kohimada torent link ganne
D.Chamara
බොහොම ස්තුති සහෝ .....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kasun
thanx mcn
praneeth madu
tnx mahco keep going
Kasun Widusha
The Secret Circle dennedda ethakota bro
Ravindu Rukshan
denawa bro dilshan containment tv series eka iwara karapu gaman
Amila
Thanks mchn...!
Sajith Thilakarathne
niyamai malliya....
Lushan Kuruppu
Thank you! bro!
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
ජය වේවා!Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Sanath Perera
bohoma isthuthiyi saho sab ekata....
jayen jaya.....Sanath Perera
bohoma isthuthiyi saho sab ekata....
jayen jaya....රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
venuka
nice film and thanx for sub
friend...din
thanks machan sub walata
film eka balanna asai. link ekak naa download karanna
piluwannnam deepan.
loku deyakRavindu Rukshan
baiscop direct link page eke balan eke athi
Ravindu Rukshan
naththam mata req ekak dan name Ravindu Rukshan
man dennam link eka....mekata link eka danna baluwa eth bahaදිනේෂ් රුක්මාල්
Mchn matath link eka ewapanko..
Request ekak damma..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kalindu Wasuka
බොහෝම ස්තුතියි සහෝ ඔයාගේ උපසිරසට.
Damitha Ranasinghe
බොහොම ස්තූතියි සහෝ
දිල්ශාන් සචින්ත
නියමයි රවින්දු.සබට තෑන්ක්ස්.
chamal
Sub ekaload download keranna ba akuru wagayak enawa
sathsara wikum (sMasher)
patta .... sub eka enakal balan hitiye thaaaaankx aaaaaa
mindika
Thanks!!!!!!!!!!
UWINIRAN
UPASIRASIYA ENNE NAHANE SAHO...
Ravindu Rukshan
puluwan saho man dan download kare
Ravindu Rukshan
man hithanne 4eken podi awlk thiyenawa....
uwiniran
sub eka enne naha, e wenuwata akuru godak enawaa, mokada karanne??
CHAMAL
SUB EKA WADA NA
uwiniran
internet explorer eken download karanna machan , hariyanawa, mamath ehema thamayi kare.. thank you biascope lk
Senesh
Tnx Saho..
desh
bohoma pin machan
chanaka_naveen
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Kavi@321
Tnx sub ekata
Advertisement

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......