ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට අටවන උපසිරැසිය අරගෙන ආවා. ඔයාලට කලින් කියුව විදියටම Star Trek චිත්‍රපට මාලාවේ පස් වැන්න. ඩොලර් මිලියන තිස් තුනක් වියදම් කොට නිපදවන ලද ඩොලර් මිලියන හැට තුනක් ආදායම් ලැබූ IMDb අගය 5.4 ක් ලැබී තිබෙන චිත්‍රපටය. ඔයාලට Star Trek චිත්‍රපට මාලාවේම දක්නට ලැබෙන කලාත්මක වගේම…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට අටවන උපසිරැසිය අරගෙන ආවා. ඔයාලට කලින් කියුව විදියටම Star Trek චිත්‍රපට මාලාවේ පස් වැන්න. ඩොලර් මිලියන තිස් තුනක් වියදම් කොට නිපදවන ලද ඩොලර් මිලියන හැට තුනක් ආදායම් ලැබූ IMDb අගය 5.4 ක් ලැබී තිබෙන චිත්‍රපටය. ඔයාලට Star Trek චිත්‍රපට මාලාවේම දක්නට ලැබෙන කලාත්මක වගේම අඩි තාක්ෂණික රූපරාමු මේ චිත්‍රපටයෙත් දක්නට ලැබෙනවා.
කතාව ගැන කියනවා නම් ඔයාල දකින්න ඇති හතරවන කොටස අවසානයේ කිරක් ඇතුළු පිරිසට ආපහු එන්ටර්ප්‍රයිස් යානාව ලැබෙනවා. ඒත් එහි නඩත්තු කටයුත්තක් හින්ද එයාල විවේකිව නිවාඩුවක් ගත කරනවා. ඒ අතරේ එයාලට හදිසි කැඳවීමක් ලැබෙනවා නිම්බුස් තුන කියන ග්‍රහ ලෝකයේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට යන්න. ඒක ටිකක් අමුතු මෙහෙයුමක් ප්‍රාණ ඇපකරුවන් අතර සතුරෝත් ඉන්නවා. ඒ වගේම සැකකරු තමා ස්පොර්ක් ගේ අඩ සහෝදරයෙක් වෙන සයිබෝක්. ඉතින් මේ මුහුණ පාන්න වෙන ගැටළු සහ ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම තමා මේ චිත්‍රපටයේ දක්නට ලැබෙන්නේ.
Star Trek චිත්‍රපට මාලාවේ කතාවන් එකිනෙක සම්බන්දයි. ඒක හින්දා ඔයාල මේ චිත්‍රපටය නැරඹීමට ප්‍රථම මෙම චිත්‍රපට මාලාවේ පහත කොටස් නරඹා සිටින්න.
- Star Trek: The Motion Picture (1979) – තරු ගණදුර 1 – පළමු වික්රමය
- Star Trek II : The Wrath of Khan (1982) – තරු ගණදුර 2 – කාන් ගේ පලිගැනීම
- Star Trek III: The Search for Spock (1984) – තරු ගණදුර 3 – යහළුවා සොයා යාම
- Star Trek IV: The Voyage Home (1986) – තරු ගණදුර 4 – නිවස කරා
මම ඊළඟට අරන් එන්නේ මෙම චිත්‍රපට මාලාවේම හයවන කොටස. ඉතින් ඒක අරන් ඉක්මනට එන්න බලාපොරොත්තුවෙන් සමු ගන්නම්. සුපුරුදු විදියට ඔයාලගේ අදහස් මට කියන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
Star.Trek.V.The.Final.Frontier.1989.720p.BRrip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
391 downloadsDownload Star.Trek_.V.The_.Final_.Frontier.1989.Baiscopelk.com_.rar63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
17 comments
Tharaka
praneeth madu
tnx mco keep going...obatuma wensma sewayak krnne..ekata garu karanawa..
අසිත
elma thanks
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
mmkasun
thanx
Madushanka
උපසිරැසියට ස්තූතියි :-) :-)
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
෴෴ජය වේවා෴෴Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lahiru
Thanks for sub.
rakitha ranathunga
ස්තූතියි සහෝ සබට...
Priyantha dayakeerthi
අසංක සොයුර ඔබේ උපසිරසියට ස්තුතියි! නැවතත් හොඳ සිනමාපටයක් උපසිරසි කරන්න. ඔබට ජය!
Udara Damith B/K
උපසිරසියට ස්තුතියි
Vajira Rathnayake
උපසිරැසියට ස්තුතියි. අනිවාර්යයෙන්ම බලන්නම්
ashan alnkanath
thanks...................................
Milinda Sadaruwan
thanks broo
Waruna Kamalawansha
කතා මාලාවම බලන ගමන්.... බොහෝම ස්තූතියි උපසිරැසියට....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!