Watch Trailer

Ice Dragon: Legend of the Blue Daisies (2018) Sinhala Subtitles | අයිස් මකරා සහා නිල් ඩේසි මල්වල පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

කොහෝමද කට්ටිය ඔන්න මං ආවා මගේ බයිස්කෝප් වෙබ් අඩවියේ පලවෙන පලමු උපසිරසියත් එක්ක. මං නමින් තරිදු ප්‍රබෝධ, ඇත්තටම වෙබ් අඩවියත් එක්ක එකතු වෙන්න ගොඩ කාලෙක ඉදන් ආසාවක් තිබ්බත් සාමාන්‍ය පෙල විභාග කටයුතුත් එක්ක මේවට කොහෙද වෙලාවක්. ඉතින් දැන් මං free එකේ ඉන්න නිසා මගේ පලවෙනි උපසිරසිය ගෙනාවා. ඒත් මේක හරියටම…

කොහෝමද කට්ටිය ඔන්න මං ආවා මගේ බයිස්කෝප් වෙබ් අඩවියේ පලවෙන පලමු උපසිරසියත් එක්ක. මං නමින් තරිදු ප්‍රබෝධ, ඇත්තටම වෙබ් අඩවියත් එක්ක එකතු වෙන්න ගොඩ කාලෙක ඉදන් ආසාවක් තිබ්බත් සාමාන්‍ය පෙල විභාග කටයුතුත් එක්ක මේවට කොහෙද වෙලාවක්. ඉතින් දැන් මං free එකේ ඉන්න නිසා මගේ පලවෙනි උපසිරසිය ගෙනාවා. ඒත් මේක හරියටම බැලුවොත් මගේ පලවෙනි සබ නෙමෙයි.මොකද මං මේ ෆිල්ම් එකට කලින් tv searias එහේක එපි 4කටසබ් කල. ඉතින් මේක මගේ 5වෙනි සබ . tv searias එකත් ලගදිම බලා ගන්න පුලුවන් වේවි.[ලග කිව්වට ලගදිමත් නෙමේ] හරි ඉතින් වල් පල් ඇති අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.

ඉතින් මං අරන් ආවේ 2018 වසරේ මාර්තු මස 24 වෙනිදා විකාශය ආරම්බ උන animation ෆිල්ම් එකක්, ඉතින් මේක imdb මීටරේ 5.2 පමන අගයක් අත්කරගෙන තියනවා. ඇත්තටම කිව්වොත් ෆිල්ම් එක හදන්න වැය වෙච්ච මුදල එක්ක බැලුවහම ආදයම් අතින්නම් ෆිල්ම් එක සර්ථකයි කියන්න පුලුවන්.

කෙසේ හෝ කතාව පැත්ත බැලුවොත් අපිට ප්‍රදාන චරිත විදියට මෙලඩි කියන ගෑනු ලමයා. ලීෆ් කියලා පිරිමි ලමයෙක් නිකොලයි කියලා වයසක උන්දෙකුත් බලා ගන්න පුලුවන්. තවද හන්ටර් කියලා බලු කුක්කෙකුත් අපිට බලා ගන්න පුලුවන්. හැම කථාවෙම දුෂ්ටයෙක් ඉන්න නිසා මේ කතාවෙත් ඩ්‍රැකන් කියලා මිනිස් මකරෙක් තමයි දුෂ්ටයට ඉන්නෙ. එකමත් එක කාලෙක ස්වර්ගයෙන් පොලවට අරුම පුදුම බල ඇති ගීතයක් ලබා දෙනවා. මේ ගීතය පොලවට බාර දෙන්නේ ඩ්‍රැකන් කියලා බාර කාරයෙකුත් එක්ක කාලයත් එක්ක මේ ඩ්‍රැකන් ගීතය බලයට කෑදර කමින් රුදුරු මකරෙක් වෙලා පොලොව පාලනයා කරන්න ගන්නවා. ඒත් ඉතින් දිව්‍ය ලෝකේ මැදිහත් වීමෙන් ඩ්‍රැකන්ව පොලොව පතුලේ ඇති ගුහාවක සදහටම හිරකරනවා. ඒත් මේ මකරා ඔයා ගුහාවෙ ඉන්නෙ මිනිසුන් හැමදාම ගීතය හදවතින්ම විශ්වාශ කලොත් විතරයි. ඉතින් කාලයත් එක්ක මකරා නිදහස් වෙනවා. ඉතින් මෙලඩියි එයාගෙ යාලුවොයි මකරව පරාද කරන විදිය තමයි ඉතිරි කතාව පුරා යන්නෙ…

කුතුහලෙත් ඔහොම්මම තියාගෙන සබ බාගෙන කතාව බලන්න කියලා ඉල්ලමින් මම කැපෙනවා,තවත් හොද නිර්මාණයක් එක්ක නැවත හමුවෙමු.

ජයවේවා!!!!

ප:ලි: පලවෙනි සබ නිසා ඔයාලගෙ අදහස ගොඩක් වටිනවා. ඒක නිසා යනගමන් කමෙන්ටුවකුත් හලාගෙන යන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

1,711 downloadsDownload Ice.Dragon.Legend.of_.the_.Blue_.Daisies.2018.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු ප්‍රබෝධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-03-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තරිදු ප්‍රබෝධ

Subtitles

1,711 downloadsDownload Subtitles35 KB

25 comments

  1. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

    1. Kantha_DLA

      Request :
      A Dog’s Way Home (2019)

  2. madhubashana bandara

    jaya weewaa !!!

  3. උදයංග සම්පත් හතරසිංහ

    ජය වේවා මල්ලි.. ඔහොම දිගටම කරගෙන යමු...!

    1. tharindu

      ස්තුතියි.අයියෙ

  4. shan179

    fatta bro.digatama karagena yamu.good luck

  5. Hashan M. Priyadarshana

    Thank you bro.. Suba pathanawa palaweni sub ekata digatama karan yan...
    Jaya wewa!

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. Tharaka

    THANKS..........................................

  8. malithmadhushan45

    ජය වෙවා පලමු උපසිරසට සුබ පතුම් සහෝ දිගටම කරමු

  9. parindyabopage

    All The Best For Your 1st Subtitle

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. harshani11112

    ස්තුති සහො
    කාලෙකින් කාටුන් එකක් බලන්න පුලුවන් වුණේ

  12. roxxpissa

    ජය වේවා...දිගටම සබ් දෙන්න

  13. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්...
    දිගටම සබ් කරමු...

  14. lasaa

    Thanks
    MFKZ 2017 (mufafukaz) sinhala sub denata poluwan da

  15. walakul

    thank uu oyata subha pathanawa

  16. AsithaDilruwan

    ela saho thanks

  17. Prabhasoft

    thanks...!!! Gd lk...

  18. Udara Damith Dissanayaka

    ela kiri

  19. Emi

    Thank you

  20. MAMS Madamperuma

    elop

  21. Ayesha

    Thanks bro..

  22. MRT97

    sub එක නෑනෙ?

    1. MRT97

      sry, sub එක SRT විදිහට නෙවෙයි තිබුනෙ. ඒකයි සීන් එක