ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් එක්ක තමයි ඔයාලව හමුවෙන්න එන්නෙ , මේක සත්‍ය සිදූවීමක් ඇසුරුකොට ගෙන නිර්මාණයවුන සටන් ජ්වනිකා වලින් පිරුණු යුදමය බයිස්කොප් එකක් , මුලින්ම මේක මට මේ පට්ටම බයිස්කොප් එක ලබා දුන්න සුදීර ,සිසිල ඒවගේම අපේ ඉසුරු සම්පත් මල්ලිටත් ස්තුතිවන්ත වෙන්ට ඕන , ඒවගේම මේකට…

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් එක්ක තමයි ඔයාලව හමුවෙන්න එන්නෙ , මේක සත්‍ය සිදූවීමක් ඇසුරුකොට ගෙන නිර්මාණයවුන සටන් ජ්වනිකා වලින් පිරුණු යුදමය බයිස්කොප් එකක් , මුලින්ම මේක මට මේ පට්ටම බයිස්කොප් එක ලබා දුන්න සුදීර ,සිසිල ඒවගේම අපේ ඉසුරු සම්පත් මල්ලිටත් ස්තුතිවන්ත වෙන්ට ඕන , ඒවගේම මේකට IMDB දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා ඒ 7.6 අගයක් , මගේ අදහසට අනුව නම් මේකට ඊට වඩා ඉහල අගයක් හිමි විය යුතුයි ..එහෙනම් , අපි මේකේ අධ්‍යක්ෂවරයා කවුද කියන එක හොයලා බලමු , Adrian Teh තමයි , මේ පට්ටම ඇක්සන් මුවි එක නිර්මාණය කරලා තියෙන්නෙ .. මේ බයිස්කොප් එක පැයකුත් විනාඩි පනස්පහක කාලයක් දාවනය වෙනවා .. ඒ ගතවන කාලය , ඔයාලා කිසිම කෙනෙකුට දැනෙන එකක් නැහැ , මම එහෙම කියන්නෙ මොකද කියන එක ඔයාලට මේක බලද්දි තේරුම් ගන්න පුලුවන් වේවි ..
එහෙනම් අපි මේකේ ස්ටෝරිය ගැන කෙටියෙන් දැන ගමු , මේකේ ස්ටෝරිය මෙහෙමයි මේක අපි කවුරුවත් බලන්න කැමති NETFLIX ගේ දැවන්ත නිර්මාණයක් ..ඒ වගේම මැලේසියානු සත්‍ය සිදූවීමක් ඇසුරෙන් නිර්මාණය වූවක් , පස්කල් නමින් හදුන්වන්නෙ මැලේසියානු රාජකීය නාවික හමුදාවට අයත් විශේෂ බලකායක් , එම බලකායට සම්බන්ධ වෙන එක මැලේසියානු නාවීක හමුදා සොල්දාදුවන්ට හීනයක් වගේ දෙයක් ..ඒ මොකද කිව්වොත් , පැස්කල් විශිෂ්ට යන්ගේ බලකායට සුදුසුකම් ලබන්න නම් , දුෂ්කර ගමනක් යන්න සිද්ධ වෙනවා , ඒ පාඨමාලාව ඒ තරමටම දුෂ්කර එකක් ..ඔයාලට මේක බලදි ඒක තේරුම් ගන්න පුලුවන් වේවි ,කොහොම හරි ආර්මන් ඇතුළු කිහිප දෙනෙක් පැස්කල් බලකායට සුදුසුකම් ලබනවා , ආර්මන් ගේ හොදම යාළුවා වුනේ ජෝසුවා , ඔවුන් දෙදෙනාගේ පලවෙනි මෙහෙයුම වුනේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුමක් , එහිදි , ජොසුවා මිය යනවා ..ඒ සිදුවීමත් එක්ක ආර්මාන් විශාල කඩාවැටීමකට ලක් වෙනවා , ඒවගේම ජෙබ් අර්මාන් ගේ කණ්ඩායමේසමාජිකයෙක් වෙන ජෙබ්ව පැස්කල් වලින් නෙරපා දමනවා , ඒ මොකද කියන එක මම ඔයාලට කියන්න යන්නෙ නැහැ , ඒක ඔයාලට මේක බලාගෙන යද්දි හොයා ගන්න පුළුවන් වේවි , ඒ සිදුවීමත් එක්ක , හැමදෙයක්ම වෙනස් වෙනවා .. ජෙබ් භයානක මුහුදු කොල්ලකරුවෙකු වන රූඩි එක්ක සම්බන්ධ වෙනවා , ඔවුන් ලෝරල් 11 නමින් හදුන්වන තෙල් පිරිපහදුවක් , ඔවුන්ගේ යටතට අරගන්නවා , එහි සිටින , සේවකයින්ද සමග , ඔවුන් මිලියන සියයක කප්පම් මුදලක් ඉල්ලා සිටිනව රජයෙන් .. ප්‍රාණ ඇපකරුවන්ව නිදහස් කරන්න , ඒවගේම එතන සේවකයින් අතර ලිලී ජොසුවාගේ බිරිදත් සිටිනවා ..ඔයාල මේක බලලා හොයා ගන්නකෝ , ආර්මාන් ඇතුළු කණ්ඩායමට , මේ මෙහෙයුම සාර්ථකව නිම කරලා , ප්‍රාණ ඇපකරුවන්ව නිදහස් කරගන්න පුළුවන් වේවිද කියලා ..එහෙනම් මේ වගේම තවත් පට්ටම බයිස්කොප් එකකින් හමුවෙමු !!!!!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
14,026 downloadsDownload Paskal.2018.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
67 comments
Prabodha Madhusankha Hettiarachchi
Nalaka Dananjaya Rathnayake
patta sub eka denakan bagena balan hitiye ,bohoma sthuthi saho
Sanjeewa2010
Pattaaaaaaaaaa
Rasitha Illangasinghe
Thanks sub ekata..
zero123@123
Thanks for the sub
prageeth
thanks bro
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!tharindu
thanks
Kaveen Gayath
Niyamai bro
Pradeepkumara
Thanx saho
jagath55
Thanks
Milind@
Thanks saho
pradeepravindra
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට එනකල් බලන් හිටපු film එකක්
Bobby
Thank you very much
subodha
Thanks
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
ජයවේවා..Chamindalakruwan
Taz bro sub akata
Film eka download krala tobbe
Sub eka nathi nisa baluwe na..
Dan balanawa
JayawewaSAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!suranuwan
thanks.....
WA@
Thnx for sub
Buddhika Vajira
Tnx , sub ekata
Nilush Angana
Sub ekata thanx
Hashan M. Priyadarshana
Thank you broo
kodagoda
tnx bro supiriyak dunnat
Haritha245
Thanks Bro
chandika1975
thank you and good worked.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewakbg
Thanks bro...
Videoexpress
thanz machoo
harshani11112
සුපිරි සහො
හොද චිත්‍රපටයක් වගේ....
තෙරැවන්සරණයිSamsan jayantha
lassanai
H_anuru
thank you bro
sudgeera993
මේ වගේ ෆිල්ම් වල උපසිරසි දෙනවට බොහොම ස්තුතියි සහෝ!!!! ජය වේවා
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
chanakaaa
thanks....
Nipun Tharuka
ස්තූති වේවා සබ් එකට.....
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
AsithaDilruwan
ela saho thanks
Kapila4499
thanks for sub
Rumesh Asanka
thank you
darshana100
thanks saho
Sajithlakshan
thanks ..........
sandharu
Thanks broo
chinthaka_priyadrshana
Thank U very much bro................!
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .
sampath n perera
good job......thanks
Sandaru
Thanks for sub.good luck bro
Danuka0522
Subata thanks......
HIRANLASITHA
Thanks bro...
ToRa
ela machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Paskal (2018) AKA Paskal: The Movie Sinhala Subtitles | රට වෙනුවෙන් දිවි පරදුවට තබා පැස්කල් විශිෂ්ටයින් සිදු කල දැවන්ත මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/paskal-2018.jpg)

Sthuthi brooo sub ekata..