Identity (2025) Sinhala Subtitles ආයුබෝවන්. ඔන්න එහෙනම් සේරම බලා ගෙන හිටපු ජනවාරි 31 දින නිකුත් කරපු නවතම චිත්‍රපටයෙ උපසිරැසිය රැගෙන එනවා. ටොවිනෝ තෝමස් එක්ක action thriller film එකක් එනවා කියන්නෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ? මේක තරමක් දිග (විනාඩි 158ක්) චිත්‍රපටියක්. ඉතිං පටන් ගැන්මෙදි නම් මේකෙ එහෙ…
Identity (2025) Sinhala Subtitles
ආයුබෝවන්. ඔන්න එහෙනම් සේරම බලා ගෙන හිටපු ජනවාරි 31 දින නිකුත් කරපු නවතම චිත්‍රපටයෙ උපසිරැසිය රැගෙන එනවා. ටොවිනෝ තෝමස් එක්ක action thriller film එකක් එනවා කියන්නෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ? මේක තරමක් දිග (විනාඩි 158ක්) චිත්‍රපටියක්.
ඉතිං පටන් ගැන්මෙදි නම් මේකෙ එහෙන් මෙහෙන් සිද්ධි කීපයක් පෙන්නලා ප්‍රේක්ෂකයො ටිකක් කරකවලා අතඇරලා තමයි ඒ සිද්දි එකට ගැට ගහල මැද භාගය වෙන කතාව පටන් ගන්නෙ. ඒ නිසා දිග උනාට ඉවසීමෙන් බලා ගෙන යන කොට මේක සම්බන්ධව කුතුහලය වැඩි වෙලා කිසි කම්මැලි කමක් නැතිව ඉවර වෙනකල් බලන්න පුළුවන් වෙයි.
අනන්‍යතාව කියන්නෙ ඕනෙම කෙනෙකුට වැදගත් දෙයක්. කෙනෙක් හඳුන ගන්න මිනිහෙක්ගෙ තියෙන ප්‍රධානම අවයවය තමයි මුහුණ. මිනිහෙක්ගෙ මුහුණක තියෙන ඒ පුද්ගලයාට ආවේණික ලක්ෂණයක් හෝ ලක්ෂණ කිහිපයකින් තමයි ඔහු වෙනත් කෙනෙක් ගෙන් වෙන් කර හඳුන ගන්නෙ. ඒ නිසා අපරාධ ක්ෂේත්‍රයන්හිදි මුහුණ ඉතා වැදගත් වෙනවා. කෙනෙක්ගෙ හඳුනා ගැනීම උඩ තමයි ඕනෙම සිද්ධියක් රඳා පවතින්නෙ. ඉස්සර ඉඳල මේ හඳුනා ගැනීම සඳහා මතකය ඇසුරින් දළ සටහන් ඇඳල අවශ්‍ය පුද්ගලයා මතු කර ගන්න ක්‍රම භාවිතා කරනවා. අද නම් ඒ සඳහා නවීන තාක්ෂනය යොදා ගන්න පුළුවන්. ඒත් යම් සිද්ධියක් නිසා කෙනෙකුට මුහුණු මතකයේ රඳවා ගැනීමට අපහසු මානසික තත්වයක් ආවොත්?. මේ කතාවත් ඊට සම්බන්ධයි. ඒ වගේම කෙනෙකුගෙ නම කියන දේ මත අනන්‍යතාව රැඳෙන්නේ කොහොමද?
මේ ටිකත් එක්ක ලස්සන කතාවක් ගලා ගෙන යනවා. සොහොයුරෙක් සහ සොහොයුරියන් දෙදෙනෙකු මුහුණ දෙන අත් දැකීමක් සම්බන්ධයෙන්.
ටොවිනො තෝමස්, ට්‍රිශා ක්‍රිශ්ණන් යුගලය සමග, විනේ රායි,අජු වාර්ගීස්,සයිජු කුරුප්, මන්දිරා බේඩි, අර්ජුන් රාධක්‍රිශ්නන් සහ ශම්මි තිලකන් වැනි තරු රැසක් මේකෙ රඟපානවා. අකිල් පෝල් සහ අනාස් ඛාන්ගෙ අධ්‍යක්ශණයක්. එහෙනම් උණුසුමේම මේක නරඹන්න.
එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු
Identity (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
13,774 downloadsDownload Identity-2025.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Identity (2025) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
8 comments
Buddhika laKMal
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
lakmal
thanks bro
oshan
thanz for the sub
Anonymous
අඩෝ කියන්න වචන නෑ ගොඩක් ස්තුතියි උපසිරැසියට...ජය වේවා ❤
Viraj
Thanks
Gihan
උපසිරැසියට ස්තුතියි.......ජයවේවා!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි බන්දුල සහෝ සබට