Watch Trailer

IDI: Inspector Dawood Ibrahim (2016) with Sinhala Subtitles | හොරු සහ පොලිසිය එකතුවු විට [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් රසිකයින් හට අරුත්බර සුභ දිනයක්ම වේවා..! වෙනදා මෙන්ම අද මා අඩවියට ගොඩ වන්නේ Action , Comedy වර්ගීකරණයට අයත් මේ වසරේ නිකුවු අනර්ඝතම මලයාලම් සිනමා සිත්තමක් සමඟින් ඉතින් කාර්ය්‍ය බහුලත්වය වැඩි නිසාම උපසිරැසියට නිමාකරන්න ගොඩක් කාලය ගන්න සිද්දවුනා ඉතින් වැඩි කතා නැතිවවම අපේ අඩවියට උපසි…

IDI Inspector Dawood Ibrahim (2016)

බයිස්කෝප් සිංහලෙන් රසිකයින් හට අරුත්බර සුභ දිනයක්ම වේවා..! වෙනදා මෙන්ම අද මා අඩවියට ගොඩ වන්නේ Action , Comedy වර්ගීකරණයට අයත් මේ වසරේ නිකුවු අනර්ඝතම මලයාලම් සිනමා සිත්තමක් සමඟින් ඉතින් කාර්ය්‍ය බහුලත්වය වැඩි නිසාම උපසිරැසියට නිමාකරන්න ගොඩක් කාලය ගන්න සිද්දවුනා ඉතින් වැඩි කතා නැතිවවම අපේ අඩවියට උපසිරැසිකරන සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිකරන අතරම ප්‍රනීත් චින්තක රණසිංහ සහොට ස්තූතිවන්ත වෙනවා මෙම සලරුව වෙන්කරදීම සම්බන්ධව ඒ වගේම තවත් යමක් කිව යුතුයි ප්‍රථම වතාවට මලයාලි චිත්‍රපටයක කොටස් කීපයක්ම අසාලියන්න සිද්දවුනා උපසිරැසියේ තියෙන අඩුපාඩුකම් නිසාවෙන් එසේනම් අපි කතාව දෙසට හැරිබලමු.

2016 අගෝස්තු මස 12 දින ලොවපුරා තිරගත කිරිම ආරම්භ කල මෙම චිත්‍රපටය සඳහා රංගන දායකත්වය මලයාලම් සිනමා නළු ජයසූර්ය්‍යා විසින් සපයන අතර මෙම චිත්‍රපටය ක්‍රියාදාම සහ හාස්‍ය උත්පාදක සිනමා සිත්තමක් කිවහොත් නිවැරදියි තවද මෙම චිත්‍රපටය සඳහා IMDB අගය 10 / 5.2 ක් ලැබි තිබෙනවා මෙහි කතාව දෙසට අවදානය යොමුකර බැලුවහොත් කුඩාකල සිටම දාවුද් ඊබ්‍රහිම් නැමැති තරුණයෙක් පොලිසිය බැඳිමට ඉතාමත් ආසාවෙන් සිටිනවා මොහු කෙතරම් පොලිසියට ඇලුම් කරන්නේ දැයි බැුවහොත් මොහු කුඩා කරල සෙල්ලම් කරන විටදි පවා කිසිම අවස්ථාවක සොරකු ලෙසින් සෙල්ලම් කිරිමට පවා අකමැතියි. කාලයාගේ ඇවෑමෙන් මොහු තරුණයකු බවට පත්වී තම උපතින්ම ගෙන ආ මහත් ආශාව වන පොලිස් නිළධාරියකු වීමේ සිහිනය මොහු සැබෑ කරගන්නවා නමුත් මොහු බලාපොරොත්තුවු ලෙස මොහුගේ පොලිස් ජිවිතය සාර්ථක වන්නේ නෑ අවසානයේ ඒ සඳහා මොහු ගත් පියවර ස්ථාන මාරු වීමක් ඉල්ලුම් කිරිමයි කෙසේ නමුත් එම ඉල්ලීමද ඉෂ්ඨ වන්නේ නෑ කෙසේ හෝ ස්ථාන මාරුවීමක් ලබාගන්නට සිටින මොහුට තම උසස් නිළදාරියා විසින් පවසන ලද දෙයක් මොහු විසින් සැලසුම් කරනු ලබනවා ඉතින් අවසානයේ ස්ථානමාරු වීම පමණක් නොව ලෝකය පුරා මෙම අවංක පොලිස් නිළදාරියා ආදර ගෞරවයට පාත්‍ර වෙනවා. එසේ නම් මේ සියලු සිදුවීම් පිළිබඳව දැනගැනිමට චිත්‍රපටය නරඹා සිටින ලෙස මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා ඔබ සැමට සියලු දෙවි රැකවරණයි . ඔබගේ වටිනා අදහස් උදහස්ද දක්වා යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

IDI: Inspector Dawood Ibrahim (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilRockers.la – IDI (2016) Malayalam DVDRip x264 700MB ESubs

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,948 downloadsDownload IDI-2016.Baiscopelk.com_.rar37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

4,948 downloadsDownload Subtitles37 KB

16 comments

  1. Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.දිගටම වැඩේ කරගෙන යමු.ජයවේවා!!!

  2. maheshbabu

    thank's for sub bro.......

  3. සමන්

    මරු මචන් වැඩේ එල උබට ජය!!!!!!!!!!!!!!!!!!!

  4. silent$

    Patttaaaaaaaaaaaaaaneeeeeeeeeeeeeeeeee

  5. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. thisal

    tnxx bn

  8. kavindu

    thanks kollo sub eakata

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. චතුර දිසානායක

    පට්ට ෆිල්ම් එක.

  11. kavi

    Janatha garage....naayagi. ..brahmostavam...filmwala sub puluwnd. ???naththan English sub link 1k hari dennko

  12. sachintha

    tamil,telugu film walata sub hoyanaka eka harima amarui.apita therana widihata sub dena aka lokuma loku udawwak.bohoma bohoma sththuthii..

  13. Banuka

    වැඩේ නම් එල. එත් මට අවුලක් තියේ.. Pc එකටයි 4න් එකටයි සපොර්ට් කරත් මං ෆිල්ම් බලන්නේ T.v එකෙන් නිසා Sub එක සපොර්ට් නෑ.. එක නිසා පුලුවනි නම් Wide Screen වලට Mech වෙන Sub දෙන්න පුලුවනි ද??

    හා..ද??

  14. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  15. Anonymous

    meke sub eka extrac wen natho

    1. විමා - Admin

      වෙනවනේ මචෝ. අවුලක් නැහැනේ!