Watch Trailer

Thodari (2016) with Sinhala Subtitles | දුම්රියක පෙම් පුවත [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…බොහොම කාර්යබුල වටපිටාවක, රාජකාරි ගොඩක් මැද්දේ තමයි අද මේ උපසිරසිය අරන් එන්නේ. සිසිල මල්ලී සහ ඉන්ද්‍රජිත් මල්ලී නොහිටින්න මේතරම් ඉක්මනින් ගේන්න බැරි වෙනවා. ඒ නිසා එයාලාටත් ස්තූති කරග ගමන්ම. මාස කිහිපයක් යනතුරු දමිළ චිත්‍රපටයකට උපසිරැසියක් ගෙන්න බැරිවුණා. එකටත් හරියන්න අද මම ඇරන් ආවේ…

හැමෝටම ආයුබෝවන්…බොහොම කාර්යබුල වටපිටාවක, රාජකාරි ගොඩක් මැද්දේ තමයි අද මේ උපසිරසිය අරන් එන්නේ. සිසිල මල්ලී සහ ඉන්ද්‍රජිත් මල්ලී නොහිටින්න මේතරම් ඉක්මනින් ගේන්න බැරි වෙනවා. ඒ නිසා එයාලාටත් ස්තූති කරග ගමන්ම. මාස කිහිපයක් යනතුරු දමිළ චිත්‍රපටයකට උපසිරැසියක් ගෙන්න බැරිවුණා. එකටත් හරියන්න අද මම ඇරන් ආවේ සද්ද නැතුව තිරගත වුණු තවත් සුපිරිම සිනමා නිර්මාණයක්. තොඩරි. චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියන්නම්.

දමිළ බසින් තොඩරි කියන්නේ දුම්රියට. කිව්වත් වගේම මෙම චිත්‍රපටයේ සම්පූර්ණ කතාවම දිගහැරෙන්නේ දුම්රියක් පාදක කරගෙන. ඒ තමයි දිල්ලි වල ඉඳලා චෙන්නායි දක්වා යන DC Express දුම්රිය. මේ චිත්‍රපටයේ විශේෂත්වය නම් පැය දෙකකුත් විනාඩි 48 ක් පුරා දිවෙන මේ කතාවෙන් බොහෝ කොටසක් දුම්රිය තුළම සිදුවීමයි. නමුත් එක මොහොතක් වත් ඇස ඉවතට ගන්න බැරි තරමට සිනහව, ත්‍රාසය සහ කුතුහලයෙන් පිරිලා. අනිත් විශේෂත්වය තමයි සුපිරි නළු ධනුෂ් සමඟ කීර්ති සුරේෂ් පෙම් යුවළක් ලෙස රිදී තිරයට එන්නෙත් මේ චිත්‍රපටය තුළින්. ඒ දෙපළට අමතරව තම්බි රාමයියා, කරුණාකරන්, නසර් (ආරාධිත) යන නළුවන් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඔය කෝච්චියේ මොනවද වෙන්නේ? කතාව පොඩ්ඩක් පැහැදිළි කරන්නම්.

පූච්චි කියන්නේ මේ දුම්රියේ කැබින් කොළුවෙක්. කෝච්චියේ යන අයට කෑම බීම සැපයීම තමයි එයාගේ රාජකාරිය. දවසක් ආරංචියක් එනවා VIP මැදිරියේ සුපිරි නිළියක් වන ශ්‍රීෂා ගමන් කරනවා කියලා. එයාව බලන්න හැමෝම පොරකන අතරේ පූච්චි කොහොමහරි ගැටයක් ගහලා මේ නිළියව බලන්න ඒ මැදිරියට යනවා. නමුත් එයාගේ හිත ගියේ ශ්‍රිෂාගේ මේකප් ආටිස්ට් කෙල්ල සරෝජාට. පූච්චි ඔහොම ලවු සික් එක ගහලා ඉන්න කොට ඔය කෝච්චියට තවත් ප්‍රභූවරයෙක් ගොඩ වෙනවා. ඔහු ප්‍රබල ඇමති කෙනෙක්. මේ ඇමතිට කෑම දෙන වැඩෙත් සෙට් වෙන්නේ පූච්චිට. ඇමතිට කෑම දෙන අතරේ ඔහු සරෝජාවත් හමුවෙනවා. තව ටික දුරක් යද්දි මේ කෝච්චියට මංකොල්ලකරුවන් පිරිසකුත් ගොඩවෙනවා. හදිසියේම මේ කෝච්චිය මහ කැළයක් මැද එකවරම නතර වෙනවා. ඔය අතරේ එක්තරා ප්‍රශ්නයකට මැදිවුණු සරෝජා දුම්රියෙන් එළියට බහිනවා. නමුත් දුම්රිය නැවත පණගන්වා ධාවනය වෙන්න පටන් ගත් නිසා සරෝජා දුවගෙන ගොස් ඇන්ජින් පෙට්ටියට ගොඩවෙනවා. කවුරුත් නොසිතූ පරිදි මෙම දුම්රිය මාරාන්තික වේගයෙන් නොනවත්වා ධාවනය වෙන්න පටන් ගන්නවා, මිනිස්සු 700 කුත් සමඟ. සිදුවීම එපමණයි… කතාවෙහි ඉතිරිය කෙසේ වෙයිද යන්න දැනගැනීම ඔබට බාර කරනවා.

මෙම චිත්‍රපටයේ රසවත්ම කොටස තමයි මාධ්‍යකරුවන්ගේ මාධ්‍ය සංදර්ශනය. එන්ජින් මැදිරියේ සිටින සරෝජා දුටු මාධ්‍ය කරුවන්ගේ සිරස්තලය  වුණේ “දිල්ලි වල සිට චෙන්නයි දක්වා දිවෙන ඩී.සී. එක්ස්ප්‍රස් දුම්රිය ගැහැණු ත්‍රස්තවාදියෙකුගේ නායකත්වයෙන් පැහැර ගැනීමකට ලක්ව ඇත“ යන්නයි. ඉතින් ඒ රසවත් ඉඟියත් එක්ක මෙම චිත්‍රපටය රසවිඳින්න ඔබට ආරාධනා කරමින් සමුගන්නම්. ජයවේවා !

ගැටලුවක් වෙතොත් මැසේජ් කරන්න විසඳා ගැනීමට පුළුවන්

24 (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි TamilRocker HD පිටපත් වලට ගැළපේ.

6,372 downloadsDownload Thodari-2016.zip314 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,372 downloadsDownload Subtitles314 KB

71 comments

  1. widuranga

    mama 1 thanx sub ekata

  2. Chamal Perera

    Mama 2.. thanqqq sadun ayye sub ekata.

  3. Upun Nethupriya

    ස්තූතියි සහෝ සබ් එකට ෆිල්ම් වලින් ආසාවෙන්ම බලන්නේ ඉතින් දෙමළ තමා

  4. Hesh

    Link ekak dipanko kwru hari meka baganna :/

    1. SaDuN DaNuShKa

      මෙතන ලිංක් එක දාන්න හැකියාවක් නෑ,
      මුහුණ පොතේ
      බයිස්කෝප් සිංහලෙන් - Direct Link
      Torrent Link for Baiscope Subtitles
      ඔය නම කෙ සච කරන්න,
      ෆෑන් පේජ් දෙකක් ඇති,
      ඒකෙන් ලිංක් දෙනව.

  5. Amila Manoj Kumara

    ස්තූතියි සහෝ

  6. Kavindu

    Thanks macho sub eakata

  7. Chathuranga Madawa

    kauru hari link eka denno

    1. SaDuN DaNuShKa

      අපේ ඩිරෙක් සහ ටොරන්ට් ෆෑන් පේජ් දෙකක් තියෙනවා, ඒකෙන් ගන්න පුළුවන්

    2. nisa

      koheda thiyenne

    3. SaDuN DaNuShKa

      මෙතන ලිංක් එක දාන්න හැකියාවක් නෑ,
      මුහුණ පොතේ
      බයිස්කෝප් සිංහලෙන් - Direct Link
      Torrent Link for Baiscope Subtitles
      ඔය නම කෙ සච කරන්න,
      ෆෑන් පේජ් දෙකක් ඇති,
      ඒකෙන් ලිංක් දෙනව.

  8. Umesh

    Bohooma sthuuthiy sahoo.....

  9. ravisha

    ela ela

  10. Indrajith Udaya Kumāra

    නියමයි සඳුන් අයියා !

  11. silent$

    Pattttttttttaaaaaaaaaaa

  12. Hasith

    bohoma stuti

  13. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සදුනා සබට..

  14. ayesh

    thank you

  15. Shehan Maxx

    එල එල අයියා තැන්ක්ස් සබ් එක ඉක්මනටම දුන්නට

  16. sajith thilakarathne

    thanks saho sub ekata

  17. Chamith Janaka

    Thank You Sadun Ayya Nice Work......:) Keep It Up.

  18. gayan

    scr rip neda tama...honda copy ekak nadda

    1. SaDuN DaNuShKa

      මේ HDRip එක.

  19. nisa

    Link Eka kohomada ganne

    1. SaDuN DaNuShKa

      මෙතන ලිංක් එක දාන්න හැකියාවක් නෑ,
      මුහුණ පොතේ
      බයිස්කෝප් සිංහලෙන් - Direct Link
      Torrent Link for Baiscope Subtitles
      ඔය නම කෙ සච කරන්න,
      ෆෑන් පේජ් දෙකක් ඇති,
      ඒකෙන් ලිංක් දෙනව.

    2. nisa

      thanks hambauna

    3. LAHIRU

      machan e link walin ganna bane

  20. oshanda

    thanks saho..thawa aluth tamil film wala sub denna..

  21. අසංක රණතුංග

    පට්ට ෆිල්ම් එක මචන්.

  22. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  23. sujith

    meke torrent eka downoload karanna pluwan web ekk kiyannakoooo plz

    1. SaDuN DaNuShKa

      මෙතන ලිංක් එක දාන්න හැකියාවක් නෑ,
      මුහුණ පොතේ
      බයිස්කෝප් සිංහලෙන් – Direct Link
      Torrent Link for Baiscope Subtitles
      ඔය නම කෙ සච කරන්න,
      ෆෑන් පේජ් දෙකක් ඇති,
      ඒකෙන් ලිංක් දෙනව.

    2. ssr

      machan link eka ganne kohomada

  24. Shanaka Chathuranga

    ෆිලුමනම් ගත්ත තාම බැලුවෙ නෑ..
    තෑන්කූ තැන්කූ....සදුවෝ...
    ජය වේවා..

  25. Ravindu Rukshan

    thx sub ekata

  26. Wgk Chathuranga

    බොහොම ස්තුතියි

  27. dinesh

    link eka hoya ganna bene plz help

    1. SaDuN DaNuShKa

      මට මැසේජ් එකක් දාන්න, මම කියන්නම්

    2. LAHIRU

      link hoyala epa una bn..plz help

  28. Kulanjana Maduranga

    niayamai…gindara wge 1k ne bassala thiyenne....thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. thisal

    බොහොම ස්තුතියි

  30. Ipsitha

    ස්තූතිය් අය්යේ...ඔයා නම් සුපිරි ලොකු ලයින් නැ...මම මෙච්චර කලක් දැනන් හිටියේ නෑ fb එකේ පේජ් 2කක් තිය්න්වා කියල..ඔයා කීවට පස්සේ තමා දැන ගත්තේ..සබ් එකට ත් තැන්කිවු ...

  31. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Lakhishitha Mathngadeera

    thnx mchn sub 1te

  33. Lakhishitha Mathngadeera

    බයිස්කෝප් සිංහලෙන් – Direct Link Torrent Link for Baiscope Subtitles page eka dan active nh kollo..link eka hoyagnnath amarui puluwnnm hash tag ekaa dpn mchn

  34. Kamal

    Bohoma sthuthi sahoo sub ekata. digatama sub demu. jaya wewa...!!!

  35. Wgk Chathuranga

    sabata thanks saho!!
    film ekanm meloma rahak nee dhanush wath epa una

  36. sachith

    machan janatha garge akata sub aka dipan ikmnta NTR ge film aka

  37. kavi

    Brahmostawam...naayagi..Janatha garage. ..film Wala sub puluwnd.???naththan English sub link hari dennko...

    1. Indrajith Udaya Kumāra

      ඒවට තාම ඉංග්‍රිසි උපසිරැසි පවා ඇවිත් නැහැ සහෝ

  38. Achintha Liyanage

    ko ban link 1k

  39. Nipuna Udayanga

    නියමයි මචන්...
    සබ් එකට බොහොම ස්තුතියි !

  40. prabhash

    menna link ek

  41. අමිල මනනදේව

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න ෙෙධරය ශක්තිය ලැබේවා...

  42. shashika sellahewa

    බොහොම ස්තුතියි සහෝදරයා ජයෙන් ජයම වේවා .....!

  43. kavindu

    machan danushge aluth film eake (KODI) sab eakath ikmanata one.

  44. ishara malshika

    NICE WORK BROTHER, LINK EKA HOYA GANNA AMARUI MCHN, HELP EKAK ONA

  45. mithun

    සිංහල උපසිරැසි ගැන්නුවට ස්තුතියි. God job bro

  46. mithun

    නියම ෆිල්ම්ස් ටිකක් ඔය උපසිරැසි ගන්වල තියෙනව
    ඔක්කොම ගන්නව ඔන්න දිගටම උපසිරැසි කරන්න ඔයට ජය

  47. jayanandana

    බොහොම ස්තුතියි සහෝදරයා ජයෙන් ජයම වේවා

  48. chamara thilakarathna

    thanks

  49. kanishka

    bohoma sthuthi.......
    jaya wewa

  50. Menu

    Thank you

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.