ඔන්න රටේ ලෝකෙ මේ දවස් වල අමුතු අමුතු දේවල් වෙන අතරෙ, ඒවා අහල බලල ඔළුව විකාර කරගෙන ඉන්න අපේ බයිස්කෝප් සෙට් එකට බලන්න ගෙනාව එකක්. අද ගෙනාවෙ ලත්තන දුක හිතෙන ආදල කතාවක්.. අද මුලින් ම කතාව ගැන ටිකක් කියන්නම්කො. ඉන්නවා මියා කියල ලත්තන ගෑනු ළමයෙක්. යන්තං 17 යි වයස. මෙයාගෙ ලෝකෙම චෙලෝ කියන සංගීත භාණ්ඩෙ තමයි…

ඔන්න රටේ ලෝකෙ මේ දවස් වල අමුතු අමුතු දේවල් වෙන අතරෙ, ඒවා අහල බලල ඔළුව විකාර කරගෙන ඉන්න අපේ බයිස්කෝප් සෙට් එකට බලන්න ගෙනාව එකක්. අද ගෙනාවෙ ලත්තන දුක හිතෙන ආදල කතාවක්.. අද මුලින් ම කතාව ගැන ටිකක් කියන්නම්කො. ඉන්නවා මියා කියල ලත්තන ගෑනු ළමයෙක්. යන්තං 17 යි වයස. මෙයාගෙ ලෝකෙම චෙලෝ කියන සංගීත භාණ්ඩෙ තමයි. මෙයා ඉතිං වැඩිය සමාජශීලී නෑ. ඉතිං චෙලෝ වැයුවට මොකෝ මෙයා ඉතිං වැඩිය දක්ෂ නෑ වැඩේට. මෙහෙම ඉන්නකොට ඉස්කෝලෙට එනවා බෑන්ඩ් ගහන සුපර් ස්ටාර් කොල්ලෙක්. එයාගෙ නම ඇඩම්. ඉතිං සංගීත කාමරේ චෙලෝ ගහන මියාව දකිනවා ඇඩම්. ඊට පස්සෙ වෙන දේ කට්ටිය දන්නවනෙ. හැබැයි මං කතාව ඉවර කරන්නෙ ඔයාලට කුතුහලයක් තියලා. ඒ තමයි මේ ආදර කතාව අපිට කියන්නෙ මියාගෙ හොල්මන.
බලන්ඩකො මොකද මෙයාලට මොකද වෙන්නෙ කියල. ලස්සන දුක හිතෙන කතාවක්. හරි දැන් අනිත් විස්තරේ. මේක තිරගත වුණෙ මේ අවුරුද්දෙ. මේ වෙනකොට IMDB දර්ශකයෙ 7.0 ක් තරම් ඉහල අගයක් ලබාගන්න මේ සලරුව සමත්වෙලා තියනවා. සංගීතමය, නාට්‍යමය, ආදර කතා කියන වර්ගීකරණයන් යටතට තමයි මේ සලරුව ගොනු වෙන්නෙ. ඉතිං සංගීතෙට කැමති, ආදර කතා වලට කැමති අයට බලන්න කියලා මං ආරාධනා කරන ගමං යන්න කියල හැදුවෙ. ඒත් ඊට කලිං කියන්න ඕන මට මේක කරන්න බාර දුන්නෙ අපේ සමීර සහෝ.. ඉතිං එයාටත් ස්තූතිවන්ත වෙනවා. තව ඉතිං හැමදාම කියල ඉල්ලගන්න එක තමා කරන්න කියන්න තියෙන්නෙ. තේරුණා නම් ඒක කරගෙන යන්න. ඔන්න අපි ගියා…………..
545 MB (BR) කොපිය මෙතනින් බාගන්න
876a5d817c98e7346e9667ebc5bf0744368ad2bf811 MB (BR) කොපිය මෙතනින් බාගන්න
4efe4986fc8b15951469cf6ac82fe102e8c9007a1.68 GB (BR) කොපිය මෙතනින් බාගන්න
f7272f52b6009671a92580c8defd28f669e826d6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,176 downloadsDownload If-I-Stay-2014.zip147 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/රුවන්-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුවන් සම්පත්
Subtitles
43 comments
fmOzilla
Keerthi
Superr film ekakne. Sub ekata thankx
Sameera
thanks...
Rukshan
thanks bro....
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!dulakshana
thanks machan and ubata berida tony jaa act karana "TOM YUM GOONG 2" movie eke sub denna
Ruwan
mekata sub deela tyenne saho
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!nalinda
Man balapu supirima kathawak. thanks saho sub ekata
Global
ගොඩක් ස්තුතියි රුවන් සහෝ. මමනම් මේ Movie එක බැලුවා. හරිම සංවේදී කතාවක්.....
madawa
thank you very much...niyama story ekak...jayawewa...
madawa
machan la t.v series ekaka episodes wala sub eka parata download karanne kohomda kiyla dannawada kaurwath?
Sisira Hegoda
Thanks.
Chami
Thanks
Uddhika Ishara
සබ් එකක් එනකන් හිටියේ! ටැංකූ! :D
Naween
මේ අර carrie එකේ හිටපු කෙල්ල නේද.
බාලම බලමු තත්ත්වේ.උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ....!Kulanjana Maduranga
meka nm lassana storyak wge....mmth me wge movies walata asai e nisa bagena balamu..subata thanks RUWAN saho.digatama sub denn.jaya wewa.......
රොයිලි
බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)me
Thanks
Mahesh
sub ekata thanx aaaaaa
ANJANA
Thanks...
නලින්
ස්තුතියි රුවන් සහෝ!.. අනිවා මෙක නම් බානවාමයි...
ජය වේවා!
prabhath
thanks
rajika
thnx dr mamath gaththa
“චූටී මල්ලි”
සබ ගන්නවා
ෆිලුම තියෙ
සබට තුති
ඔබට ජය.....................හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
හොදට වැඩේ කරල තිබ්බP.K
කතාව ටිකක් දන්නවා..ඇත්තටම ලස්සන කතාවක්..
උපසිරැසිවලට බොහොම ස්තූතියි..ප්‍රකාශ්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.....................!
Sajith
thankss......
oshada
eia macho
445
thanx
Sajith eranda
Mchn supiri film ekak tyenawa, THE SONG. 2014 di tama awe. Puluwannam please mekata sub denna. K .
ashan lankanath
thanks
Ruchira Senevirathne
(500) days of summer ekata sub dennako.
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
Harith1998
Machan thanks sub ekata.film eka gena discription ekak daddi film eke anthimata wena de gena dann epa bn.ethkota rasaya nthi wenawa.
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
PahasaraDv
Thankz....
mindika
Thanks !!!
User
THANKS!!!!!!!!!!!!!!
Anonymous
Thank you for the subtitles
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks...Onna gaththa :)