ආයුබෝවන් සුබ දවසක් වේවා කියල පිළිගන්නවා බයිස්කෝප් වාසීන් සියලු දෙනාම. මේ තමයි මගේ පළමු වන උපසිරැසි නිර්මාණය . ගොඩක් කල් ඉදන් බයිස්කෝප් වෙබ් අඩවියෙන් සබ් ඩව්න්ලෝඩ් කරන හිනදා මාත් හිතුවා සබ් එකක් කරන්න. ඇත්තම කිව්වොත් සබ් එකක් හදන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ගොඩක් මහන්සි වෙන්න වෙනවා . ඒක නිසා චිත්‍රප…

ආයුබෝවන් සුබ දවසක් වේවා කියල පිළිගන්නවා බයිස්කෝප් වාසීන් සියලු දෙනාම. මේ තමයි මගේ පළමු වන උපසිරැසි නිර්මාණය . ගොඩක් කල් ඉදන් බයිස්කෝප් වෙබ් අඩවියෙන් සබ් ඩව්න්ලෝඩ් කරන හිනදා මාත් හිතුවා සබ් එකක් කරන්න. ඇත්තම කිව්වොත් සබ් එකක් හදන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ගොඩක් මහන්සි වෙන්න වෙනවා . ඒක නිසා චිත්‍රපටි වලට සිංහල උපසිරැසි නිකුත් කිරීමෙන් බයිස්කෝප් වෙබ් අඩවිය ලොකු සේවයක් කරනවා . ඒ කිසිම ලාබ අපේක්ෂාවකින් තොරව අපිට පුළුල් රසාස්වාදයක් ලබා දෙන්න.
එහෙනම් යාළුවනේ දැන් අපි චිත්‍රපටය ගැන කතා කරමු. මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙන්නේ 2019 මැයි මස 3 වෙනිදා .චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 යි විනාඩි 23 වෙනවා. චිත්‍රපටයේ imdb අගය ලෙස 6.2 ක් සදහන් වෙනවා . ඒ වගේම කුණු තක්තාලි අගය 40% ලෙස සදහන් වෙනවා .මෙම චිත්‍රපටය Horror කාණ්ඩයට තමයි අයත් වෙන්නේ . ඒ වගේම චිත්‍රපටය Molins de Rei Horror Film Festival(2018) චිත්‍රපටය සම්මාන උළෙලේ දී ප්‍රෙක්ෂක සම්මාන (Audience Award) සදහාද නිර්දේශ වෙලා තියෙනවා .මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Chad Archibald විසින් . චිත්‍රපටයේ ප්‍රධාන නළු නලියන් විදියට Aidan Devine, Ava Preston, Jess Salgueiro, Brandon McKnight ,Ari Millen රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටයේ කතාව පැත්තට හැරැනොත්,විලියම් කියන්නේ ටිකක් අමුතු රස්සාවක් කරන කෙනෙක්. එයාගේ රස්සාව මළ සිරැරැ කිසිම සාක්ෂියක් ඉතිරි නොකර විනාශ කිරීම . ඒ කියන්නේ කල්ලි අතර ඇතිවෙන ගැටුම් වලදී මැරෙන අයගේ මළ සිරැරැ පොලීසියට අහුනොවෙන්න විනාශ කරන්න ඕන.ඒක නිසා විලියම්ට කැන්ඩි මෑන් කියන වෙන නමකිනුත් හදුන්වනවා. එක දවසක් කල්ලියක සෙට් එක්ක විලියම්ට මළ සිරැරැ තුනක් භාර දෙනවා. ඒත් අහම්බෙන් වගේ එතනින් එක්කෙනෙක්ට පන තියෙනවා .විලියම්ට ඕනේ එයාගේ ජීවිතය බේර ගන්න.ඒක නිසා විලියම් මේක රහසක් විදියට තියාගන්න හදනවා . ඒත් කොහොම හරි කල්ලියේ අයට මේක දැන ගන්න ලැබෙනවා. එතනින් පස්සේ තමයි විලියම්ගේ ජීවිතේ කණපිට ගැහෙන්නේ . ඒ ටික දැන ගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා .
ඔන්න එහෙනම් මට පුළුවන් විදියට විස්තරයත් ලිව්වා. මතක ඇතුව සබ් එකේ හොද නරක කියල කමෙන්ට් එකකුත් දාලම යන්න .
එහෙනම් තවත් උපරැසියකින් ආයිත් හමුවෙමු.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා ගැළපේ.
4,089 downloadsDownload Ill-Take-Your-Dead-2018.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාවන් ගීතාංජන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-05-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාවන් ගීතාංජන
Subtitles
29 comments
Sameera alwis
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Dexa
ela bro
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi broo sub ekata...
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සහෝ සබ් එකට....
ජය වේවා...!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!wishmikawika
Thnkz bro
sanuranjana
thanks bro..
Sajithlakshan
thanks .............
Sandun
Balagena hitapu film ekak. *** Jayen Jaya ! ***
Sandun
Puluwannam me film ganath salakala balanna saho..
Jim Button And Luke The Engine Driver 2018
King Of Thieves 2018
The Life Of Guskou Budori 2012
I Remember You 2017
malithmadhushan45
බොහොම ස්තුතියි උපසිරසට සහෝ දිගටම දෙමු.
Ara N Madhu
Thank you malli...balamu movie eka honadada kiyala
RavindraRishantha
වැඩේ නියමයි ඔබට ජය
Tharaka
THANKS.............
benukanimsena
හොරර් එකක්
නිකන්ම නෙමේ imdb 6 ක් ගත්ත හොරර් එකක්
එසේ මෙසේ එකකින් නෙමේනේ පටන් අරන් තියෙන්නේ
බොහොම ස්තූතියි සහෝදරයා
දිගටම සබ් ගේමු
ජය වේවා!!!Aac3
ගොඩාරියක් ස්තූති සහෝ සබ් එකට... දිගටම මේ වගේ සබ් දෙන්න වෙලාව ශක්තිය ලැබේවා.. ජය වේවා !!!
Pramukmili
thanxx bro..........
Indika Aruna Kumara
thks bro....
sachin a.
THANKZZ.....!! Ela.......!!
AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanks mchan.good luck
ar perera
ela kollo niyamai tava sub tikkak karamu .........thanks
MAALnath
thanks ....................good luck ......................
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති big fish (2003) ekata sub dennako
HIRANLASITHA
Thanks bro...
Amila indu
Hello baiscope,(Jim button and luke the engine driver 2018 move) I want to give you the sinhala subtitles of this move.thank you.
Kokila dewshan
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thank you machan.