Watch Trailer

In Darkness (2018) Sinhala Subtitle | පෙනීම නොමැතිවත් පෙනීම. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බලන්න ෆිල්ම් එකේ ට්‍රේලර් එක, මේක නොබලා ඉන්න නම් හදන්නේ රේටින් ගානෙන් ෆිල්ම් එක මැනලා. ලොකු වරදක් කරගන්නේ. ට්‍රේලර් එකෙන් පස්සේ ලිපිය කියවන්න ඕනකමක් නැතිවෙයි ගොඩක් අයට. හේතුව ටිකක් වෙනස් ආකාරයේ කතා තේමාවක් රැගත් කතාවක්. මේ කතාවට imdb 6.0ක අගයක් ලැබෙනව. ප්‍රධාන චරිතය විදියට එකතු වෙන්නේ Natal…

මුලින්ම බලන්න ෆිල්ම් එකේ ට්‍රේලර් එක, මේක නොබලා ඉන්න නම් හදන්නේ රේටින් ගානෙන් ෆිල්ම් එක මැනලා. ලොකු වරදක් කරගන්නේ. ට්‍රේලර් එකෙන් පස්සේ ලිපිය කියවන්න ඕනකමක් නැතිවෙයි ගොඩක් අයට. හේතුව ටිකක් වෙනස් ආකාරයේ කතා තේමාවක් රැගත් කතාවක්. මේ කතාවට imdb 6.0ක අගයක් ලැබෙනව. ප්‍රධාන චරිතය විදියට එකතු වෙන්නේ Natalie Dormer ගේම් ඔෆ් ත්‍රෝන් රසිකයෝ නම් කෙලින්ම නම කිව්ව ගමන් දන්නව ක්වින් මාජරි එහෙම නැත්නම් ඉතිං අර කියන්නහේ ඩක් ෆේස් 😀 ට්‍රේලර් එක දැක්ක හැටියේම ෆිල්ම් එකට සබ් කරන්න තෝරගත්ත දෙවැනි හේතුව උනේ එයා තමා. ඉතිං මේ කතාවේ අධ්‍යක්ෂණය Anthony Byrne. එයා තමා The Last Kingdom, Ripper Street, වගේ කතා මාලා අධ්‍යක්ෂණය කලේ. ඉතිං එයාගේ ඒ කතාවල තිබ්බ ලක්ෂණ එහෙම පිටින්ම මේකෙත් තියෙනව. කතාව ලියල තියෙන්නෙත් මේ දෙන්නයි. ඒ කියන්නේ Anthony Byrne, Natalie Dormer දෙන්න. ප්‍රථම වතවට තමා Natalie Dormer  ප්‍රධාන චරිතය විදියට එකතු වෙන්නේ. එහෙනම් ඉතිං තවම ට්‍රේලර් එක නොබලපු අයටත් එක්කම කතාව ගැන කියන්නම්.

අපි දැකල තියෙනව සමහර වෙලාවට අපේ පංච ඉන්ද්‍රයයන්ගෙන් එකක් හරි දුර්වල වුනාම හරි අහිමි උනාම හරි වෙනත් ඉන්ද්‍රියක් ත්‍රීව වෙනව.ඉතිං සොෆියා කියනෙත් අන්ධ සංගීතවේදිනියක්. ඉතිං පෙනීම අහිමි උනාට ඇසීම නම් දුර්වලවෙලා නැහැ. සාමාන්‍ය තරමට වඩා සෑහෙන්න හොඳ ඇසීමක් ඇයට තියෙනවා. සොබාදහම සාමාන්‍යයෙන් ඒ විදියට දේවල් සමබර කරනවා. ඉතිං ඇය දවසක් තමන්ගේ එපාට්මන්ට් එකේ ඉන්නකොට මිනීමැරුමක් ගැන දැනෙනවා. ඒ කොහොමද එහෙම උනේ ? ඉතිං වැඩේ පටන් ගන්නේ ඔතනින් තමා. මිනි මැරුම කරපු කට්ටිය දැන් සොෆියගේ පස්සෙන් පන්නනවා. ඒ ඔඖව්ඞෙ සාක්ෂි විනාශ කරගන්න. ඉතිං ලන්ඩනයේ පාතාල කල්ලියක් සමගින් අන්ධ සංගීතවේදිනියක් හැප්පෙන්නේ කොහොමද? කොහොමද මේ දේවල් එකිනෙක ගැලපිලා අන්තිමේ ඉවරයක් වෙන්නේ කියල බලාගන්න ඔයාලට බාරයි. එහෙමනම් තවත් කතාවකින් ඉක්මනට මුණගැහෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB/ HD  පිටපත් සඳහා ලබා දි ඇත.

3,841 downloadsDownload In.Darkness.2018.zip61 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/vima-123456.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

3,841 downloadsDownload Subtitles61 KB

48 comments

  1. viraj harsha

    Thanks..mekta sub denakm blagena hitiye

  2. uditha Kavinda

    සුපිරියක් වගේ සබ් එකට ස්තුතියි

  3. Bandaramudiyansi

    ලිපියවත්‍ රෙටීන් එකවත් ඔනෙනම් නැ ඔය සහෝදරය දුන්න කියන්නෙ ... මොකද ඔයාගේ උපසිරැස එක්ක චිත්‍රපට මන් බලළ තියෙනව . එව අනර්ඝයි . තැන්ක්ස් අයේමත් එකක් ගෙනාවට ❤ ❤ ❤

  4. futureomega

    thanks for the sub

  5. Mayura

    නොබලා බැරි එකක් වගේ. පලවෙනි උපසිරැසියට සුබ පැතුම් දිගටම බයිස්කෝප් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. වෑව් තනි තරුවක්

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ආයේ රේටින්ග් බල බල ඉන්නේ නෑ විමා දුන්නා කියන්නේ..!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  8. Bandaramudiyansi

    සබ් එක නිසාම ඩේටා උදේම මෙක අරගත්ත අද. රෑට වගේ තමා බලන්න ඔනේ මෙක
    ඔයත් දිගටම සබ් ටිකක් කරමුකො සමිර සහෝදරය වගේ ❤

  9. Nimesh sasanka

    thanx saho sub ekta

  10. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  11. sam1973

    thank you

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. lahiru sadaruvan

    thank you so much aiye...

  14. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. Hemantha De Silva

    දෙකක් නෑ ශාන්... උඹනෙ කියන්නේ.!
    නියමෙට ම ඇති..
    ස්තුතියි සබ් එකට...
    ස්තුතියි බයිස්කෝප් ටත් - දායකත්වයට...

  16. Isaac Mendis

    Tnks aiya sub ekata

  17. Gathsara Umesh

    Wima ayyane kiynnee..
    Wachane ethi..
    Onna bawa...sub ekt bhoom sthuuthiyi

  18. Subhash13

    සුපිරිම ..patrick melroce එක ගැනත් පොඩ්ඩක් බලන්නෝ

  19. .comDevinda

    Sub ekata hodai thanks

  20. Himantha

    suba ekata thanks saho.

  21. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththui sub ekata...

  22. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. wnrodrigo

    Good work friend, thanks!

  24. ruchiralakmal

    Thanks for the sub

  25. muditha gayan

    Thankzzzzzzzz

  26. oshanda

    Sub ekata hodai thanks

  27. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  28. malith

    Ela ela

  29. Roshan Ranjith

    link eka wada karanne nane.

  30. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. ගයාන් ද සේරම්

    thanks........

  32. R-TJ

    බොහෝම ස්තූතියි සහෝi

    Incoming 2018
    Black Water 2018
    Tremors: A Cold Day in Hell 2018
    යන තුනටත්
    සබ් දෙන්න සහෝ...
    ජයවේවා….

  33. Pramukmili

    thanxx bro.....

  34. Mawan Geethanjana

    thanks super

  35. jagath55

    Thanks

  36. SanjulaJeter

    thanks

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. mindika

    Thanks !!!!!!

  39. Sajithlakshan

    සිංහල උපසිරැසියට ස්තූතියි

  40. AsithaDilruwan

    Ela saho thanks

  41. Sathya Bandara

    Thank You.........

  42. tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    ජයවෙිවා

  43. hasitha_gayan

    Thank you saho.......

    Tawa digatama karagena yanna.......

    Jayawewa!

  44. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් සබ් එකට..
    ජය වේවා!

  45. Dewadithya

    Thanks for sub!

  46. dilani.i

    thanks for sub

  47. Chamara Diaz

    Thmks Bro...

  48. MAALNATH

    Thanks........good luck.. ....