Watch Trailer

Benji (2018) with Sinhala Subtitles | නුවණැති බල්ලා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ අද මම අරන් ආවා ලස්සන කතාවක් හැමදාම ෆිල්ම් බලලා විතරක් හරියන්නැති නිසා නිකන් ඉන්න එකේ සබ් එකක් කරන්න හිතුවා.මේ සබ් එක හදන්න මට දවස් 3ක් විතර ගියා ඒකට හේතුව මුල් ටිකේ සබ් එක හැදුවෙ මැශින් එකේ on-screen keyboard එක දාගෙන හිතාගන්නත් බෑ නේද? පුලුවන්ද. හා ඉතින්. කොහොම හරි පටන් ගත්ත වැඩේ ඉවරය…

ඔන්න යාලුවනේ අද මම අරන් ආවා ලස්සන කතාවක් හැමදාම ෆිල්ම් බලලා විතරක් හරියන්නැති නිසා නිකන් ඉන්න එකේ සබ් එකක් කරන්න හිතුවා.මේ සබ් එක හදන්න මට දවස් 3ක් විතර ගියා ඒකට හේතුව මුල් ටිකේ සබ් එක හැදුවෙ මැශින් එකේ on-screen keyboard එක දාගෙන හිතාගන්නත් බෑ නේද? පුලුවන්ද. හා ඉතින්. කොහොම හරි පටන් ගත්ත වැඩේ ඉවරයක් කරන්න ඕනෙ හින්දා පහුවදා ගිහින් keyboard එකකුත් අරන් ආවා එක සබ් එකක් හදපුවාම තවත් ඒව කරන්න හිතෙනවා ඉතින් ඉස්සරහටත් මේක කරගෙන යන්න තමා හිතාගෙන ඉන්නෙ. ඉතින් චිත්‍රපටයේ පසුබිම ගැන පොඩ්ඩක් කීවොත්.

මේ කතාව 2018 ආපු අලුත් කතාවක් උනාට මේකට කලින් බෙන්ජි කියලා බල්ලෙක්ගෙ කතාවක් 1974 දී විකාශනය වෙලා තියෙනවා ඒ කාලයේ ඒ කතාව ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා 2018 ආපු මේ කතාව Netflix සමාගමෙන් හදලා තියෙන්නෙ. ඔයාලා දන්නවා ඇතිනේ Netflix කියන්නෙ සුපිරි චිත්‍රපට හදන සමාගමක් කියලා. මේ කතාවෙ ආදරය (ආදරය කිව්වට අම්මගෙ ආදරය ගැන ඔය කියන්නෙ) කරුණාව, ත්‍රාසය බීතිය, සතුට, විනෝදය යන කරුණු වගේම බාල මහලු හැමෝටම හොද ආදර්ශයක් දෙන කතාවක් කියලත් කියන්න පුලුවන් මේකේ අධ්‍යක්ෂකවරයා Brandon Camp කියලා කෙනෙක්. රගපාන්න දායක වෙලා තියෙන්නෙ Gabriel Bateman, darby champ කියන ලමයි දෙන්නයි Kiele Sanchez කියය සුපිරි නිලියයි. චිත්‍රපටිය IMDB 6.4 ක හොද අගයක් අරගෙන තියෙනවා මේ කතාව බාල මහලු ඔක්කොටම කම්මැලි නැතුව බලන්න පුලුවන්

කතාව ගැන පොඩි විස්තරයක් කීවොත්, බෙන්ජි කියන්නෙ පාරෙ අතරමං උන පුංචි බලු පැටියෙක් මෙයා ගොඩක් අහින්සක ලස්සන හුරතල් බලු පැටියෙක් එක දවසක් මෙයා ඔහේ ඉබාගාතෙ යනකොට කාර්ටර් කියල අහින්සක කොල්ලෙක් හම්බෙනවා. කාර්ටර් කොහොම හරි මේ බල්ලාව යාලු කරගන්නවා කාර්ටර්ට ඉන්නවා සහෝදරියක්. මෙයාලා දෙන්නා එයාලගෙ අම්මට හොරෙන් තමයි මේ බල්ලව හදන්න හිතන් ඉන්නෙ ඒකට හේතුව එයාලගෙ අම්මා ළමයි බල්ලො ඇති කරනවට කැමති නෑ මේ ළමයින්ගෙ තාත්තා එයාලව දාල යනවා. තාත්තගෙ කියලා මෙයාලට මතකයකට තියෙන්නෙ එයාගෙ ඔරලෝසුව විතරයි. මේ ඔරලෝසුව අම්මා උකස්කරුවෙකුට විකුණනවා ළමයි දෙන්න මේ ඔරලෝසුව ආයෙ ගන්න සල්ලි එකතු කරනවා දවසක් එයාලා එතනට යනකොට එයාලට ලොකු අකරතැබ්බයකට මූණ දෙන්න වෙනවා එයාලව ඒකෙන් බේරගන්නෙ මේ බෙන්ජි කියන බලු කුක්කා. වැඩි විස්තර ඕනෙ නෑ කතාව බලලම ඉන්නකෝ.

විශේශයෙන්ම මට සබ් එකක් කරන්න කියලා අදහස දුන්නු චතූ අයියටයි මට සබ් එකක් කරන්න ඕනෙ කියලා හිතුන වෙලාවෙ ඒකට අවශ්‍ය උපදෙස් ටික දුන්නු bඅයිස්කොප් එකේ සහෝදරයන්ටයි මගෙ අවංක ස්තූතිය පුද කරනවා එහෙනම් මම ගියා ඔබට ජය වේවා..සුබ දවසක්. සබ් එක ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා මොකද ඒව කියවනකොට ලොකු සතුටක් ලැබෙනවා ඒකයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.

4,136 downloadsDownload Benji-2018.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/මදූෂ-දිල්ශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මදූෂ දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,136 downloadsDownload Subtitles31 KB

31 comments

  1. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  2. kavika supun

    Thanks saho

  3. geeganagamage

    බොහොම ස්තුතියි අපිට බලන්න මේ වගේ ලස්සන ෆිල්ම් අරගෙන එනවට .

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    Netflix නම් පට්ට කතාවක් වෙන්න ඇති....
    දිගටම සබ් දෙමු...

  5. Gathsara Umesh

    Sub ekt bhoooom sthuuthiyi sahoodry

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. gihan perera

    Thanks bro...good job and well done...keep continue it...god bless you...

  8. jstar

    patta brother thanks a lot more brilliant

  9. Thirasha

    sub ekata thanks

  10. ajith fernando

    GOOD LUCK MALLI TANKZZZZZ......

    1. madusha_dilshan

      elama

  11. Sumal Niduka Chandrasiri

    Thanks malaya.digatama karamu.

  12. madusha_dilshan

    ස්තූතයි ඔක්කොටම

  13. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

  14. subodha

    Thanks

  15. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  16. nimal dissanayake

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
    ජයෙන් ජයම වේවා!
    ඔන්න බාගන්නවා.
    බලලා විස්තර කියන්නම්.

  17. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  18. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  19. D.Chamara

    sub eka denakam balagena hitiya bohoma sthuthi sahoo jaya

  20. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  21. N_R

    Thanks.

  22. SP

    Thanx for the sub

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. mindika

    Thanks !!!!!!

  25. nimal dissanayake

    සුපිරි වැඩක්.
    හරිම අපූරුයි. දිගටම මේ වගේම ලස්සණට
    සබ්ස් දෙන්නට ඉඩ-කඩ උදා වේවා!
    ජය!

  26. AsithaDilruwan

    Ela saho thanks

  27. gayanmagee

    thanks

  28. mars1245

    thank you

  29. theone

    niyamai aiye budu saranai

  30. madusha_dilshan

    thanks malli

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.