Watch Trailer

In the City of Sylvia (2007) AKA Dans la ville de Sylvia with Sinhala Subtitles | අමුතු ආදර කථාවක් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් නෝනාවරුණි මහත්වරුණි… ඔන්න එහෙනම් මම මගේ හත්වෙනි එකත් අරගෙන ආවා.මේක නම් ටිකක් ලේසි උනා සබ් කරන්න.හේතුව මේ ෆිල්ම් එක දෙබස් ටිකක් අඩු ෆිල්ම් එකක්.ඒත් මේක මුල ඉඳලම හොඳට අවදානයෙන් බලන්න ඕන ෆිල්ම් එකක්.නැත්තම් කථාව තේරෙන්නෙ නැතිවෙන්න පුලුවන්…මේක 2007 දි ස්පාඤ්ඤයේ හදපු ෆිල්ම් එකක්.. රේටින්ග්ස් වල…

ආයුබෝවන් නෝනාවරුණි මහත්වරුණි…

ඔන්න එහෙනම් මම මගේ හත්වෙනි එකත් අරගෙන ආවා.මේක නම් ටිකක් ලේසි උනා සබ් කරන්න.හේතුව මේ ෆිල්ම් එක දෙබස් ටිකක් අඩු ෆිල්ම් එකක්.ඒත් මේක මුල ඉඳලම හොඳට අවදානයෙන් බලන්න ඕන ෆිල්ම් එකක්.නැත්තම් කථාව තේරෙන්නෙ නැතිවෙන්න පුලුවන්…මේක 2007 දි ස්පාඤ්ඤයේ හදපු ෆිල්ම් එකක්.. රේටින්ග්ස් වලත් 7.0 ක අගයක් දීල තියෙනව මේකට.ලස්සන අමුතු කථාවක් තියෙන්නෙ.

කථාව ගැන කිව්වොත් නම් මේකත් එක්තරා ආදර කථාවක්.හැබයි මේකෙ තියෙන්නෙ කෙල්ලෙක් පස්සෙන් යන කොල්ලෙක් ගැන කථාවක්.. කථාව ගැන මීට වඩා විස්තර නම් කියන්න බෑ.හේතුව මේකෙ තේමාව හැටියට විස්තර කියන්න ගියොත් කථාවෙ රසයක් නැතිවෙනවා..එහෙනම් මහත්වරුණි නෝනාවරුණි.. ආරාධනා කරනවා බලල ඉන්න කියලා..

ගිහින් එන්නම්.හැමෝටම ජයවේවා…

SA

In the City of Sylvia (2007) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

En la ciudad de Sylvia – 2007 – José Luis Guerín

මෙම ලබා දී ඇති උපසිරැසිය DVD RIP පිටපත සඳහා අදාළ වේ.

1,458 downloadsDownload In-the-City-of-Sylvia-2007.zip9.3 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Daminda-Gamage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දමින්ද ගමගේ

Subtitles

1,458 downloadsDownload Subtitles9.3 KB

12 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. Isuru neranjan

    Tnx mcn

  3. අසිත

    elama saho thanks

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  5. Dulanga

    Thanks

  6. Udara Damith B/K

    .................බොහොම ස්තූතියි ....................

  7. tharindu

    dhruva telugu movie 1 subtitle nedda..

  8. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි