Watch Trailer

The Bad Batch (2016) with Sinhala Subtitles | නරකාදියකින් ගැලවීමට [සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න එහෙනම් තවත් ෆිලුමක් අරන්ගෙන ආවා.මේකනම් ට්කක් වෙනස් විදියේ කතාවක්.ටික දවසක් ෆිල්ම් එක අවිල්ලනම් හැබැයි.මේක ගැන කිවුවොත් මේ ෆිලුම රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ ජුනි මාසේ 23 වෙනිදා.ඒවගේම IMDb දර්ශකයේ 5.5 ක් වගේ දල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා වගේම මෙය Romance | Sci-Fi කියන කාණ්ඩයට අයත් වෙනවා. ෆිලුම…

ඔන්න එහෙනම් තවත් ෆිලුමක් අරන්ගෙන ආවා.මේකනම් ට්කක් වෙනස් විදියේ කතාවක්.ටික දවසක් ෆිල්ම් එක අවිල්ලනම් හැබැයි.මේක ගැන කිවුවොත් මේ ෆිලුම රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ ජුනි මාසේ 23 වෙනිදා.ඒවගේම IMDb දර්ශකයේ 5.5 ක් වගේ දල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා වගේම මෙය Romance | Sci-Fi කියන කාණ්ඩයට අයත් වෙනවා.

ෆිලුම ගැන කෙටි විස්තරයක් කරන්නම්කො.ඉතින් මේ ෆිලුමේ වෙන්නේ ආලන් කියන කෙල්ලෙක් වටා.මේකෙදි වෙන්නේ ලෝකයේ වැරදි කරන කාට්ටිය එක එක විදියට වර්ග කරලා එයාලට අංක නාමයක් දීලා පිටුවහල් කරනව යම් තැනකින්.ඒවගේම ගිහින් දාන්නෙත් කාන්තාරෙට.මීට කලින් පිටුවහල් කරපු මිනිස්සු හරිම කෘර මිනිස්සු.ඒවගේම මේකෙදි Bridge People සහ Comfort කියලා කට්ටි දෙකක් කාන්තාරේ කොටස් දෙකක ඉන්නවා. Comfort වල ඉන්නේ සාමාන්‍ය විදියට සැප සම්පත් තියෙන කන්න මොනාහරි තියෙන ජීවත් වෙන්න පුළුවන් තැනක් හරියට නගරයක් වගේ.ඒවගේම Bridge People කියන්නේ මෙලෝ රහක් නෑ එකියන්නේ මෙයාල හරිම දරුණු කට්ටිය.මෙයාල කන්නේ මිනිමස්.ඒවගේම කාන්තාරෙට පිටුවහල් කරන අය පැහැරගෙන ඇවිල්ලා එයාලගේ ඇගේ කොටස් කපලා ආහාරයට ගන්නවා.

ඉතින් ඔයා ආලන් කියන කෙල්ලත් මේ Bridge People කියන අයට අහුවෙලා අතකුයි කකුලකුයි නැති කරගන්නවා.කොහොමහරි පනබෙරගෙන එයා Comfort වලට යනවා.ඊටපස්සේ එහෙ මාස කීපයක් ඉද්දි එහෙනුත් ගැලවෙන්න්න බලනවා. ඒවගේම මෙයා පලිගන්න කියලා හිතාගෙන අනිත් කට්ටියගේ පැත්තට ගිහින් එයාට වද හිංසා දුන්න ගෑනිව මරනවා එයාගේ දුව ඉස්සරහ. ඊටාස්සේ දුවත් එක්කගෙන මෙයයා Comfort වලට ආපහු යනවා,ඒවගේම ඒ පොඩි කෙල්ලගේ තාත්තා එයාව හොයාගෙන එනවා.

ඔහොම ඔහොම තමා ඉතින් ගලාගෙන යන්නේ.ඔයාලම බලන්නකෝ මේ ආලන්ට ඒවගේම පොඩි කෙල්ලට මොකද වෙන්නේ එයාල Comfort වලිනුත් ගැලවිලා එයිද ඒවගේම පොඩි කෙල්ලගේ තාත්තාට මොකද වෙන්නේ කියලා.

එහෙනම් මම ගියා..

ජය වේවා!!

 

The Bad Batch (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Bad.Batch.2016.HDRip.XViD-juggs

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා ගැලපේ.

6,763 downloadsDownload The-Bad-Batch-2016.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-08-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පැතුම් චතුරංග

Subtitles

6,763 downloadsDownload Subtitles20 KB

19 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. Chalana

    thnx bro...

  3. අසිත

    elama saho thanks

  4. C. R. ජයලත්

    නියමයි සහෝ. තෑන්ක්ස් සබට

  5. Dulanga

    Thanks

  6. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ්එකට. ගොඩාක් පිං

  7. Sanindu Lakkitha

    :::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Rajitha

    Thanks machan.....jayawewa.....!

  10. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  11. hasith

    tnx bro

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Lahiru

    thanks machn....

  14. ras

    ela

  15. Mayura inomal

    Br avoo

  16. ashan lankanath

    Thanks ................good luck brother ...........................................

  17. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  18. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  19. Rukshan37

    Ela