Watch Trailer

In the Name of the King: A Dungeon Siege Tale (2007) | මායා ලොවක් [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න මං තව සබ් එකක් අරගෙන ආවා. මේක 2007 වර්ෂයේ තිරගව වුන ෆිල්ම් එකක්. මේක ප්‍රධාන චරිතයට රගපාන්නෙ 2016 වර්ෂයේ තිරගවුන ෆිල්ම් එකක් වෙන Mechanic Resurrection ෆිල්ම් එකෙත් රගපාපු jason Statham නළුවත් Leelee Sobieski,John Rhys-Davies, Claire Forlani කියන නළු නිළියනුත් මේ ෆිල්ම් එකේ රගපානවා…

ඉතිං යාළුවනේ ඔන්න මං තව සබ් එකක් අරගෙන ආවා. මේක 2007 වර්ෂයේ තිරගව වුන ෆිල්ම් එකක්. මේක ප්‍රධාන චරිතයට රගපාන්නෙ 2016 වර්ෂයේ තිරගවුන ෆිල්ම් එකක් වෙන Mechanic Resurrection ෆිල්ම් එකෙත් රගපාපු jason Statham නළුවත් Leelee Sobieski,John Rhys-Davies, Claire Forlani කියන නළු නිළියනුත් මේ ෆිල්ම් එකේ රගපානවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Uwe Boll කියන අධ්‍යක්ෂකවරයා විසින්. ඒ වගේම මේක Action, History වර්ගයේ ෆිල්ම් එකක්.

ඉතිං යාළුනේ මුලින්ම මේකේ ඉන්න චරිත ගැන පොඩ්ඩක් බලමුකෝ. මේකේ ඉන්නවා ගොවියා කියල කෙනෙක්. jason Statham තමයි මේ ගොවියා කියන චරිතයට පණ පොවන්නේ. මේ ගොවියා කියන කෙනා සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ වගේම මෙයාට නොරික් කියලා යාළුවෙකුත් ඉන්නවා. මේ නොරික් කියන කෙනත් පට්ට පොරක්. හැබැයි එයා ටිකක් වයසයි. ඉතිං මේකේ දුෂ්ටයාට ඉන්නේ ගැලියන් කියලා මායා කාරයෙක්. එයා හදන්නේ තමන්ගේ මායා බලයෙන් මුළු ලෝකයම එයාගේ අතට ගන්නයි. ඒ සදහා මේ ගැලියන් ක්‍රග් කියල අමුතුම හමුදාවකුත් නිර්මාණය කරනවා. තව මේකේ මරියලා කියල ගැහැණු කෙනෙකුත් ඉන්නවා. එයාටත් මායා බලයක් තියෙනවා. ඒ වගේම මේකේ ෆැලෝ කියලා ආදිපාදතුමෙකුත් ඉන්නවා. මෙයා මහ පිස්සෙක්. මෙයා හදන්නේ ගැලියන්ගෙන් උදව් අරගෙන රාජධානිය තමන්ගේ පාලනයට ගන්න. ඒ වගේම මෙයා තමයි රජතුමාගේ බෑනා.

හරි මේකේ කතාව තමයි මේ ගොවියා කියන කෙනා තමන්ගේ බිරිදයි, පුතාවයි වෙළදාම් කටයුතු සදහා යවනවා ස්ටෝන්බ්‍රිජ් වලට. මේ ස්ටෝන්බ්‍රිජ් වල තමයි ගොවියා ඉස්සර ජීවත්වෙලා ඉදලා තියෙන්නේ. ඒ වගේම මෙහෙ තමයි ගොවියාගේ පුතාගේ ආච්චි අම්මා එහෙමත් ජීවත් වෙන්නේ.  ඉතිං මේ අවස්ථාවේ ගැලියන්ගේ හමුදාව වන ක්‍රග්ලා ගොවියයි, නොරිකුයි ඉන්න තැන් වලටත් ස්ටෝන්බ්‍රිජ් වලටත් පහර දෙනවා. මේ සටනේදී ගොවියගේ පුතා මැරෙනවා. ඒ වගේම ක්‍රග්ලා විසින් ගොවියගේ බිරිදවත් පැහැරගෙන යනවා. මේ නිසා ගොවියා තමන්ගේ යාළුවා වන නොරිකුත්, බිරිදගේ මල්ලි කෙනෙකුත් එක්කත් පසුව රාජධානියේ හමුදාව එක්කත් ගිහින් තමන්ගේ බිරිදත් ඒ වගේම තමන්ගේ රාජධානියත් ගැලියන් කියන මායා කාරයාගෙන් බේරගන්න සටනට යනවා. ඉති මේ ගොවියට තමන්ගේ බිරිද බේරගන්න පුළුවන් වෙයිද? තමන්ගේ රාජධානිය බේරගෙන තම රට වැසියන්ට නිදහස ලබාදෙන්න පුළුවන් වෙයිද? ගැලියන්ට මොනා වෙයිද? මුළු ෆිල්ම් එකම මං කියන එක හරි නෑනේ. ඔයාලම ෆිල්ම් එක බලන්නකෝ.

ඉතිං යාළුවනේ තවත් ෆිල්ම් එකක් එක්ක නැවත හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්!!!

මලේකා ප්‍රනාන්දු සහෝදරිය කලින් පල කරන ලද ලිපිය

ශාන්ත නිස්කලංක ගම්මානය එක ‍මොහොතකින් භීතියෙන් ඇලි යන ගම්මානයක් වෙනවා..මේකට හේතුව ඉතාමත් බිහිසුණු හමුදා ආක්‍රමණයක්..සමහර අය මැරෙනවා සමහරුන්ව පණ පිටින් අල්ල ගන්නවා. ෆාම(ගමේ ගොවියා) කියන පුද්ගලයාගේ බිරිද ද මේ අල්ලා ගත් අය අතර ඉන්න‍වා නමුත් ඔහුගේ පුතා, මෙම ගම්මානයට වැදුනු ක්‍රග් නැමැති දරුණු හමුදාවෙන් මැරුම් කනවා..ෆාම තමන්ගේ බිරිද සොයා ගැනිම‍ටද, පුතා මැරු පලිය ගැනිමටද මොවුන් පසු පස හබා යනවා. මේ අතර තුර මේ ම්ලේච්ඡ හමුදාව හසුරවන ගැලියන් නැමැති මායාකාරයා ‘එබ් නැමති රාජධානිය’ තමන් සතු කර ගැනිම‍ට විවිධ උපක්‍රම යොදනවා.. ‍ෆාම‍ට ජිවිතයේ නැති වු කෙනෙක් යලි මුන ගැහෙනවා,බලවත් කෙනෙක්, කවුද ඒ? ගැලියන්ට ‘එබ් රාජධානිය’ ලැබෙයි ද? මායාකාර ලොකයේ වෙන දෙවල් ‍ෆිල්ම් එක බාලාම බලන්නකෝ ;)ඇත්තටම මායාකාර දේවල් වගේම ක්‍රියාදාම වලිනුත් අඩුවක් නෑ..හොද සටන් එහෙම තියෙනව..මම නම් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්..හැබැයි මේකත් වැට උඩ තියෙන ෆිල්ම් එකක්..බලන කෙනා අනුව තමයි හොදද නරකද තීරණය වෙන්නෙ..IMDB රේටින්ග්ස් නම් ටිකක් අඩුයි….Jason Statham ප්‍රධාන චරිතය රගපාන සම්මාන 4ක් දිනාගෙන තවත් සම්මාන 5කට නිර්දේශ වුනු මෙම චිත්‍රපටය..

 

 

In the Name of the King: A Dungeon Siege Tale (2007) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

In The Name Of The King A Dungeon Siege Tale.2007.720p.BluRay.DTS.x264-REFiNED

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

12,201 downloadsDownload In-the-Name-of-the-King-2007-1.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Nilupuldara1-e1484915517782.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිලුපුල් උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

12,201 downloadsDownload Subtitles45 KB

29 comments

  1. Ruwan

    Thnx....... mama hari asai maya film walata...balama balamuko.....

  2. djbimal

    hodai da macho film aka.

  3. anuwa

    maxa

  4. Shashi Fernando

    hmm koikatat balanna hitena film ekak. balalamuko koikatat!

  5. Vampire prince

    Film එකට සිංහල SUB දාලා නෑ.ටොරන්ට් File එක විතරයි තියෙන්නේ. ඒකට සිංහල Sub දානවද Frend?"

  6. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  7. lakshitha

    sinhala sub dannakoooo

  8. Amila

    Sinhala sub koooooo link ekak wath denna

  9. nimash

    sinhala sub denna puluwanda me film ekata

  10. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  11. Dulanga

    Thanks

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. asitha

    ealam saho thanks

  14. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Sanjeewa

    Thanks brother..

  17. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  18. Bobby

    Thank you very much

  19. Udara Damith B/K

    ado උබ බඩල්කුබු රෙද

  20. dinush

    Nilupul udara sub 1 krnna athi..ekta tnx..et film 1 pura eyage name eka dammama api blanne mkkakda...athmartha kami weda krnna epa bro..eka asadaranai neda...

  21. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  22. dil_shan

    tnz saho

  23. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  24. Suranga.Welege

    Thnk you

  25. janaka

    ela. jaya wewa!

  26. Anonymous

    SAB WARADEE

  27. Pramod

    යකෝ.... මං බලල නෑනේ බං මේක. පට්ට පට්ට ජය වේවා බ්‍රෝ..... තෑන්ක්ස් සබට.

  28. Nishan

    Thanx bro

  29. Shan

    Ko bn link

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.