කොහොමද හැමෝටම අද මම කියන්න යන්නේ හොල්මන් කතා පෙළක් ගැන ඇත්තටම කිව්වොත් මේකට මම දාලා තියෙන නම ටිකක් මේ කතාවට ගැලපෙනවා කියලා. ඒ කියන්නේ මේ කතාවේ හැම තැනකම වගේ භීතිය වෙනුවෙන් සටනක් තියෙනවාමයි..මේ චිත්‍රපටිය කොටස් 4ක් වශයෙන් ධාවනය වෙනවා…කතා 4ක්. The Box (පෙට්ටිය) අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජෝවන්කා වුකොවි…
කොහොමද හැමෝටම අද මම කියන්න යන්නේ හොල්මන් කතා පෙළක් ගැන ඇත්තටම කිව්වොත් මේකට මම දාලා තියෙන නම ටිකක් මේ කතාවට ගැලපෙනවා කියලා. ඒ කියන්නේ මේ කතාවේ හැම තැනකම වගේ භීතිය වෙනුවෙන් සටනක් තියෙනවාමයි..මේ චිත්‍රපටිය කොටස් 4ක් වශයෙන් ධාවනය වෙනවා…කතා 4ක්.
The Box (පෙට්ටිය)
අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජෝවන්කා වුකොවික්,ජැක් කෙචම්ගේ කෙටි කතාවක් ඇසුරෙන්,කතාව ගැන පොඩි දෙයක් කියන්නම්, පොඩි ළමයෙක් එක්තරා ආකාරයක පෙට්ටියක් ඇතුලේ දකිනවා ඊට පස්සේ ඒ ළමයා එතනින් පස්සේ කිසිම ආහාරයක් ගන්නේ නෑ,දවස් ගණනාවක් බඩගින්නේ ඉන්නවා,දෙමාපියන්ටත් මේක ප්‍රශ්නයක් වෙනවා,ඊට පස්සේ දොස්තර කෙනෙක් ගාවටත් ගෙනියනවා එත් හරි යන්නේ යන්නේ,,බලමුකෝ,ඔයාලට මේ කතාවේ නියම අරුත තේරෙයිද කියලා,, හොදයි එහෙනම් අපි දෙවෙනි කතාවට හැරෙමු.
The Birthday Party(උපන්දින සාදය)
අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඇණි ක්ලාර්ක්,නැවත සංස්කරණය රොක්සෙන් බෙන්ජ්රමින්.
මැරී එයාගේ දුව ලුසිගේ උපන්දින සාදය ලෑස්තියි කරන්න හදමින් ඉන්නවා,එත් එයා හොයාගන්න එයාගේ මහත්තයා කාමරයේ මැරිලා ඉන්නවා,ඊට පස්සේ එයා එයාගේ දුවගෙන් සහ අනිත් අයගෙන් මල සිරුර හංගන්න උත්සහ කරනවා,ඒ අතරේ උපන්දින සාදයට පැන්ඩා කෙනෙක් වගේ ඇදගත්තු කෙනෙක් එනවා,,එයාගෙන් ඒ ඇදුම මිලට අරගෙන සිරුර එකේ ඇතුලේ හංගන්න හදනවා..
“මේ කතාවේ ළමයින්ගේ බියවීම සහ මේකේ මැරීගෙ කිසිම වරදක් නෑ මොකද මහත්තයාගේ සේවිකාව කිවවා කිසිම අවුලක් නෑ කියලා,එයාගේ තමයි වැරැද්ද”
Don’t Fall(වැටෙන්න එපා)
අධ්‍යක්ෂණය රොක්සෙන් බෙන්ජුබින්.
කතාව පටන් ගන්නේ කට්ටියක් කදු නගින්න යන එකකින්,ලෝක උරුම නගරයක කදු නගින්න යනවා.ඒ අතරේ ග්‍රිචන් කියන කෙල්ල උස තැන් වලට බය කෙනෙක්, එක්තරා රැයකදී අසාමාන්‍ය සත්වයෙක් ග්‍රිචන්ව කෑලි කෑලි වලට ඉරල මරලා දානවා,,බලමු අනිත් අයට මොනවා වෙයිද කියලා..
Her Only Living Son(ඇයගේ එකම පුතා)
අධ්‍යක්ෂණය කැරන් කුස්මා.
කෝරා කියන්නේ තනි පුතේ එක්ක ජිවත් වෙච්ච මවක්,පුතා ටිකක් හිතුවක්කාරයි.පුතාගේ නම ඇන්ඩි,එයට ඇමතුමක් එනවා පාසලෙන් පැමිණිල්ලක් ගැන, පැමිණිල්ල තමයි අහිංසක කෙල්ලෙක්ට වද දීලා,ඒ කියන්නේ ඇන්ඩිගේ නියපොතු වලින් හුරලා,කොහොමහරි ඇන්ඩිව පාසලෙන් අයින් කරන්න තීරණය කරනවා, මේ තත්වයට එන්න හේතුව එයාගේ තාත්තා පොඩි කාලේ එයාලව දාලා ගියපු නිසා,අවසානයේදී කිසිම අදුෂ්‍ය දෙයක් වෙලා මනස පාලනය කරගන්න බැරිව ඇන්ඩි එයාගේ අම්මව මරලා දානවා,ටිකක් අමුතුම වර්ගයේ කතාවක්,මම මිට කලින් මේ වගේ කතාවක් බලලා නෑ,හොද නම් බලන්න,
එහෙනම් ඊලග උපසිරසියෙන් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
XX (2017) [1080p] [YTS.AG]
XX.2017.720p.BluRay.x264-[YTS.AG]
XX.2017.720p.WEB-DL.XviD.AC3-FGT
XX.2017.HDRip.XViD-ETRG
XX.2017.LIMITED.BDRip.x264-DRONES
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
220 downloadsDownload XX-2017.zip128 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
25 comments
සචින් කෙවින්
mahada
matath sub karanna asai katada kyanna one?
mahada
matath sub karanna asai katada kyanna one??
ලහිරු චානක
[email protected] එකට මේල් එකක් දාන්න
sineth
elama machan..digatama sub demu..
sachin
gatta elaz...
Rajitha
Thanks machan......jayawewa........1
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!madusara manawasinghe
ela.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Seth
Badrinath ki dulhania Rangoon Beauty and the beast sub ada dennakooo
pinsara
makka pko mewa holmanda? ubata sycoda? nikan gon athal dena epa bn.wadagath deyak karapan kollonge data kanne nathuwa,thuuk nodakin tho
Madura
mchn film ekath download karanna hadafan naththan ekata adala link ekak hari sve karafann..
දහරා මුතු අමා
thanks for the sub...
Dilip Asiri
superrr
Dilip Asiri
superrr film and subtital thnks mchnlaaaaa
dewaka
Sub file eka penna bro... aul eka.. downlord klat file eke mukuth ne.. a ai mcoo.. plz.. mt sub ek onimai
kasun
:-) :-) :-) :-)
සබට ස්තූති!
ජයින් ජෙයම වීවා
:-) :-) :-) :-)Amila Mudalige
Thanks saho sub ekta
Sajith Dushyantha Anthony
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!Nishan
Thanx bro
chinthaka
thanks bro....
Dilan
තෑන්ක්ස් බන් .. හැබැයි අර the box එක තේරුන් නෑ...
mindikakuma
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි සහෝ උපසිරසට. එල :)