Watch Trailer

Incarnate (2016) Sinhala Subtitles | අවතාරය [සිංහල උපසිරැසි]

කොකොහොමද යාලුවනෙ? මං අද අරන් ආවෙ සුපිරි හොල්මන් කතාවක්. 2016 තමා නිකුත් වුනේ. මේකට IMDb අගය 5.2 හිමි වෙලා තියෙනවා. Horror/Thriller කාණ්ඩයට තමා මේක වර්ගීකරණය වෙලා තියෙන්නේ. රධාන නලුවට රඟපාන්නෙ Aaron Eckhart, ඒ කියන්නෙ Fallen චිත්‍රපට පුරාවට හිටිය කෙනා. .”කෙනෙක්ට තවත් කෙනෙක්ගෙ මනසට ඇතුලු වෙන්න පුලවන…

කොකොහොමද යාලුවනෙ? මං අද අරන් ආවෙ සුපිරි හොල්මන් කතාවක්. 2016 තමා නිකුත් වුනේ. මේකට IMDb අගය 5.2 හිමි වෙලා තියෙනවා. Horror/Thriller කාණ්ඩයට තමා මේක වර්ගීකරණය වෙලා තියෙන්නේ. රධාන නලුවට රඟපාන්නෙ Aaron Eckhart, ඒ කියන්නෙ Fallen චිත්‍රපට පුරාවට හිටිය කෙනා.

.”කෙනෙක්ට තවත් කෙනෙක්ගෙ මනසට ඇතුලු වෙන්න පුලවන් ද”?. මේක ටිකක් අමතු කතාවක්.

කතාව යන්නෙ මෙහෙමයි. කැමරන් එයාගෙ අම්ම එක්ක තමා ජීවත් වෙන්නෙ. එයාගෙ තාත්තා අම්මාගෙන් දික්කසාද වෙලා ඉන්නෙ. දවසක් කැමරන් ට බලගතු භූතාත්මයක් වහගන්නවා. ඒකට බෙහෙත් කරන්⁣න එන්නෙ doctor Ember (Aaron Eckhart). එයා එන්නෙ බෙහෙත් කරන්නම විතරක් නෙවෙයි. ඩොක්ටර් කෙනෙක් කිව්වට අමුතු විදිහෙ ඩොක්ටර් කෙනෙක්. ලෙඩාගෙ මනසට ඇතුලු වෙලා තමා මේ දොස්තර බෙහෙත් කරන්නෙ. ටිකක් බය හිතෙන විදිහට තමා බෙහෙත් කරන්නෙ. කැමරන් බේරෙයි ද ඒක දැනගන්න නම් බලන්නම වෙනවා. පොඩ්ඩක් වත් කම්මැලි නැතුව බලන්න පුලවන් පට්ට කතාවක්.

එහෙනම් ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,102 downloadsDownload Incarnate-2016.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-05-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

තරිදු ලක්ෂාන්

Subtitles

3,102 downloadsDownload Subtitles37 KB

13 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. Anonymous

    Thanks for sub

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. FATE

      Thanks sub ekata

  4. Shehara nimod

    Sonic 2 ekt sub dipmko

  5. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

    1. Anonymous

      Thanks saho❤️

  7. Lakshansilva18

    Thanks for Subtitles

    Requests:-

    The Last House on the Left (2009)
    Arlington road (1999)
    The Devil's Advocate (1997)
    In the name of the father (1993)
    Primal Fear (1996)
    Frailty (2001)
    The Wind That Shakes the Barley (2006)
    volver (2006)
    K Pax (2001)
    The Lincoln Lawyer (2011)
    five fingers (2006)

    1. Anonymous

      Sub krla thiyenne film godak.aprove krnne ne bn meke admin eken.e nisa mama sub hadala mama balala nikn innw,sry bn krnna deyk ne

  8. indika 75

    thanks..

  9. Dewadithya

    Thanks for Sub!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P