මේ කියන්න යන්නේ මම ලගදී බැලුව පට්ට බයිස්කෝප් එකක්. මේ ෆිල්ම් එක කූල් ඇක්ශන් ගණයට වර්ග කරන්න පුලුවන්. මේ කතාවේ අනිත් ඇක්ශන් ෆිල්ම් වල වගේ සුපිරි වැඩ කාරයෝ නැහැ. සේරම තියෙන්නේ ඇත්ත විදියට. ඒ කියන්න ඇත්ත ජීවිතයේ වෙන දේවල්. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Deja Vu, The Book of Eli, Inside Man , The Tak…

මේ කියන්න යන්නේ මම ලගදී බැලුව පට්ට බයිස්කෝප් එකක්. මේ ෆිල්ම් එක කූල් ඇක්ශන් ගණයට වර්ග කරන්න පුලුවන්. මේ කතාවේ අනිත් ඇක්ශන් ෆිල්ම් වල වගේ සුපිරි වැඩ කාරයෝ නැහැ. සේරම තියෙන්නේ ඇත්ත විදියට. ඒ කියන්න ඇත්ත ජීවිතයේ වෙන දේවල්. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Deja Vu, The Book of Eli, Inside Man , The Taking of Pelham 1 2 3 වැනි සුපිරි බයිස්කෝප් වල ප්‍රධාන චරිත රගපෑ Denzel Washington විසින්.
මෙහි කතා නායකයා පොලිස් නිලධාරියෙක්. ඔහු අනියම් සම්බන්දයක් එක්තරා තරුණියක් සමග පවත්වනවා. ඒ ඇයගේ කලින් විවාහයේ තරුණියට හොරෙන්. මොහු අනියම් සම්බන්දය පවත්වන තරුණියත් සමග දිනක් රෝහලකට යනවා. එහිදී ඇයට දොස්තර මහතා පවසන්නේ ඇයට පිලිකාවක් ඇති බවත් තව ජීවත් වීමට ඉතිරිව ඇත්තේ මාස 6 ක් වැනි කෙටි කාලයක් බවයි. කෙසේ නමුත් දිනක් මොහු ඇයට මුදල් වගයක් ලබා දී කියන්නේ නියමිත වෙලාවට කලින් කතා කර ගත් ස්ථානය ඇයට පැමිනෙන ලෙසයි. පැමිනීමට කියූ වෙලාව ගෙවී ගියෙන් ඇයගේ දුරකථනයට ඇමතුම ගන්නා නමුත් ඇය ඇමතුමට පිලිතුරු නොදෙයි. මේ නිසාවෙන් මොහු ඇයගේ නිවස අසලට යන්නේ කුමක් සිදුවී ඇත්දැයි සෙවීමටයි. නමුත් හදීසියේ බල්ලන්ගේ කෑ ගැසීම නිසා අල්ලපු ගෙදර කාන්තාවක් විසින් මොහුව දකියි. ඒ නිසා වහාම එතනින් ඉවත්ව යන මොහුට ඊට පසු දින අසන්නට ලැබෙන්නේ ඇයගේ නිවස ගිනි ගෙන විනාශ වී ඇති බවත් මල සිරුරු දෙකක් ඒ සමගම ඇති බවත්ය. මෙතැන් සිට මොහුට අත්විදින්නට සිදුවන්නේ මොහු හීනෙකින් වත් නොසිතූ දෙයකටයි.
ඒක දැන ගන්න ඕන නම් අනිවා බාලා බලන්න. මොකද ඔබටත් දවසක මෙහෙම දෙයක් වුනොත්.
ලිපිය – විකියා

42 comments
amal
amal
1st time mama 1st una thanx macho
chamath
ela saho onna math banna damma thanks onna saho man bawa ela /:)
chamila
දෙයියෝ සාක්ෂි! :x
Akalanka Yapa
thanx bro...
jaya wewa!Tharindudoo
බාමි බාමි,,
ෆිල්ම් නම් hard 1 ගොඩ ගෑහිලා,,ඉක්මනට බලලා ඉවරයක් කරන්න ඕනේ..saw 3D 1ට සබ් දානවා කිව්වා නේද ඒ දවස් වල,,,
මොකෝ ලිස්ට් 1 පේන්න නෑත්තේchanaka
mamath bannamko
action film ekak qa nisa bnawa
mama oya anith awata echchara kamathi ne
thnks dunnataNM
Ela Thanks
shabry rulzzzzz
ohhhh coooool maru film eka bng den thama balaa iwara wune.e..iwara wuna gaman coment 1k dana hithenaa,,,mruuuma mruma film ekaa...thawaa dapn mchooo......all d best
Tharindu
thank you sahodaraya...good post
තරිඳු
තැන්කූ තැන්කූ...
ඒක නං බලන්ඩම ඕනෙ...
බානව බානව මිසක් බලන්ඩ වෙලාවකුත් නෑ.
ඉක්මනට බලන්ඩ පටාන්ගන්ඩ ඕනෙවිකියා
අනිවා බලන්න හැමෝම..මරු බයිස්කෝප් එකක්. :)
කමෙන්ට් කල සහෝලට ඉස්තූතිය!!!Suren n. Semage (සිව්පෙතියා)
ඇත්ත ඇත්ත දැන් නම් ෆිල්ම් ගොඩ ගැහිලා. බලන්න වෙලාවකුත් නෑ.
තැන්කූ සහෝ.ජය වේවා!!!
uda
ok himiita bagena balamuko
kiyala thiyena hetiyatanam amuthu kathawak patayi.iampissa
thnx saho
sunanda
film wkin hard 1 pirila.kamak ne mekat bamu.
tnx vikiyooooooo...............රොයිලි
දවසක මෙහෙම දෙයක් වුනොත් කිව්වේ? අහ් ඒකට බාලම බලන්න ඕනනේ. එල එල ඔන්න බාන්න දැම්මා. බොහොම ස්තූතියි විකියා සහෝ. ;) :P :P
Udaya
maxxa............
sudath
ඔන්න 1පරට මත් බෑව.....ස්තුතීයී
Dinushka Udara | රොකියා
අම්බෝ මගේ ආඅසම නලුවන්ගෙන් එක්කෙනෙක් තමයි Denzel Washington කියන්නෙ . එයාගෙ අලුත්ම බයිස්කෝප් එක වනෙ Unstoppable එකේ හොද පිටපතක් එනකල් ඇඟිලි ගැන ගැන මේ ඉන්නෙ. ස්තූති විකියා කොල්ලෝ !
Nirmal
Wikiya hondai journalist kenek wenna.....
mokada meka tamai Baiscope eke mata touch unu hondama movie review eka niyameta liyala tiyenawa machanz pattaz......
n btw thanx a lot for the movie 2!!Ramraj
මේ වගේ මගුලක් වුනොත් කෝකටත් බාලාම බලන්න ඕන.
Ravinrosh
විකිගෙන් තවත් මැක්සා ෆිල්ම් එකක්,ඉක්මනට
බාගන්න ඕන බලන්න,තැන්කූ කිව්වා විකී....!!විකියා
කමෙන්ට් කල සියලුම සහෝලට මාගේ ඉස්තූතිය....!!! :)
Sudheera
Thanks Bros!
ashan kandy
onna ithin mru kiwa nisa balawa hode.. :P
Tharindu Chat
ආසම නලුවෙක් තමා Denzil Washington...
තැන්ක්ස් ෆිල්ම් එකට.. Undisputed III දෙනකන් තමා ඇගිලි ගැන ගැන ඉන්නේ...
Anonymous
patta film eka saho aith kiyala wadak na onna man bala baluwath ekka .ela thankzzzz me wage hwath hoda film godak danna kiyla illnawa saho ela. :)
AL1717
oNNA Machan Badu Bewa ...
Balalama Kiyannam KoThanksssssss
නුවන්
Ela Film aka.. Thanks...
මලිත්
මැක්සාම ෆිල්ම් එකක්... අනිවාර්යෙන් කට්ටියම බලන්න...
Uraj Deemantha
මේක නම් ඉක්මනටම බාගෙන බලන්න හිතෙන එකක් වගේ :)
sachintha rukshan
මරු බයිස්කෝප් එකක්,බොහොම ස්තූතියි ,ඉදිරියටත් මේ වගේ බයිස්කෝප් denna.
Sujja
machanz meeka down karanna behene. error ekak enawa..
manuwa
maxama film eka.habai subtitles film eka yana atahare kiyawana eka nam wadayak.
komada eka nawattanne??DMS
nice film..
Anonymous
just never leave your wife....!
patta saho mama meka bala hugak dawas eeye baluwe adarshayak denawa anthimata ela ela me wage ewa thawa denna sub nathuwa hari kamak na :)Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Patbuddika
Subtitles nedda...
vfxjagi
subtitles need
Anonymous
mona huuda me sub dapallako yakune
Anonymous
sub eka oneee
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
thanx dear