Watch Trailer

India’s Most Wanted (2019) with Sinhala Subtitles | දේශය වෙනුවෙන් කැපවෙමි… [සිංහල උපසිරසි සමඟ]

අවුරුදු 3ක් ඇතුලට බෝම්බ පිපිරීම් මාලාවක් දෙසිය ගනනක් මිය ගොසින් 600කට අධික පිරිසක් තුවාල ලබනවා. ඒත් ඉන්දියාවෙ ආරක්ශක අංශවලට තවම ඒ කවුද කියල හොයා ගන්න බැරි උනා. රහස් ඔත්තු සේවාවලින් කියන්නෙ ඒ හැම ත්‍රස්තවාදියෙක්ම දැන් ඉන්නෙ, පාකිස්තානයෙ හරි ඩුබායි වල හරි කියල. මිනිස්සු මැරෙනවා. ව්‍යාපාර පාඩු වෙනවා.…

අවුරුදු 3ක් ඇතුලට බෝම්බ පිපිරීම් මාලාවක්
දෙසිය ගනනක් මිය ගොසින්
600කට අධික පිරිසක් තුවාල ලබනවා.
ඒත් ඉන්දියාවෙ ආරක්ශක අංශවලට තවම
ඒ කවුද කියල හොයා ගන්න බැරි උනා.
රහස් ඔත්තු සේවාවලින් කියන්නෙ ඒ හැම
ත්‍රස්තවාදියෙක්ම දැන් ඉන්නෙ,
පාකිස්තානයෙ හරි ඩුබායි වල හරි කියල.
මිනිස්සු මැරෙනවා.
ව්‍යාපාර පාඩු වෙනවා.
කොටස් වෙලෙඳපොල කඩන් වැටෙනවා.
සංචාරක කර්මාන්තය බිද වැටෙනවා.
සංචාරකයො හිතන්නෙ ඉන්දියාව ආරක්ශිත නෑ කියල.

ත්‍රස්තවාදීන් විනෝද වෙනවා.
පොලීසිය බලා හිඳී.
ඉන්දියාවේ ඔසාමා බින් ලාඩන්!
බෝම්බ හෙලන හොල්මන!

මාධ්‍ය වලින් කියන්නෙ එහෙමයි.

ඒත් එක පාරටම ඔත්තුවක් ලැබෙනවා
මේ හොල්මන නේපාලෙ ඉන්නවයි කියල
ඒත් ඒ ඔත්තුව හඹා යන්න
ඉහලින් අවසර ලැබෙන්නෙ නෑ.

නිර්බීතම පස් දෙනෙක්
නියෝග සියල්ලම නොතකා,
කිසිම ආයුදයක් නැතුව
නේපාලෙට යනවා
මේ හොල්මන අල්ලගෙන එන්න.

මේ ඔවුන්ගේ කතාව.

2019 මැයි 24 වෙනිද තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය සහ තිර රචනය No One Killed Jessica, Ghanchakkar, Raid අධ්‍යක්ශනය කරපු Raj Kumar Gupta. Indian Mujahideen ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමජික Yasin Bhatkal විසින් සිදු කල ත්‍රස්ත ක්‍රියා ඇසුරෙන් තමයි මේ චිත්‍රපටීය නිපදවල තියෙන්නෙ.

රංගනයෙන් දායක වෙන්නෙ Arjun Kapoor, Sudev Nair, Rajesh Sharma, Prashanth Alexander, Shantilal Mukherjee, Devendra Mishra, Gaurav Mishra, Aasif Khan සහ Bajrangbali Sing. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Amit Trivedi. ගී පද රචනය Amitabh Bhattacharya.

පලමු දින ප්‍රදර්ශනයෙන් කෝටි 1.75-2ක ආදායමක් ලබා ගත්තා. ඒ වගේම එදින තිරගත වු චිත්‍රපටි අතරින් අඩුම ආදායම් ලබා ගත්තේද මේ චිත්‍රපටියයි. ලොව පුරා ප්‍රදර්ශනයෙන් කෝටි 15.42ක ආදායමක්ද, ඉන්දියාවේ ප්‍රදර්ශනයෙන් කෝටි 14.17ක ආදායමක්ද ලබා ගන්නවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත්උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

16,296 downloadsDownload Indias-Most-Wanted-2019.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

16,296 downloadsDownload Subtitles42 KB

56 comments

  1. Asitha B Upathissa

    Thank you sister

  2. darshana100

    thanks saho jaya wewa

  3. Ashanlakshitha98

    Thanks sub ekata
    Jaya wewa

  4. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi upasirasa laba dunnata..

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. gihan perera

    මුතු නංගා් ඔයා නම් මාරම මාරයි...බලන් හිටපු ෆිල්ම් 2ටම එකම දවසේ උපසිරැසි දීලා...ස්තුතියි ස්තුතියි ස්තුතියි......නංගී...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා.......

    1. Kalana Dhananjaya Fernando

      siraawatama ow bn

  7. Sampath53

    thanks sub ekata nangi.puluwannam PARWANA 2003 move ekata sub denawada.B.S

  8. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරී.
    බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

  9. dsdkavishka

    Thenks for sub

  10. PramothC

    Thanks akke

  11. Kalana Dhananjaya Fernando

    thank u soo much!all the best

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  13. ravindu_1987

    thank u...very much..download karala balan hitiye sub denakam....thank u....

    1. Thilee

      Tnx my friend muthu

  14. Nethmitpabasara

    Thank you..❤

  15. subodha

    Thanks

  16. thilz

    thank you for the sub

  17. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  18. arawindasunimal

    sub ekata thanks ............................

    1. sampath1126

      Thanks sis...

  19. ඔෂද ධනංජය

    thanks sis....

    1. gihan19870115

      tnzzz macho...

  20. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා අක්කේ..
    මේ දවස් ටිකේ නම් කීබෝඩ් එක උඩ නැගගෙනද කොහෙද ඉන්නේ. :P
    මේ උපසිරැසියටත් බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  21. pamudujayasinha

    Thanks Sub ekata

  22. damith_janaranjana

    Thanks

  23. hasinuwa

    supiri

  24. sampath n perera

    thanks

  25. Vishwa saumya

    aduma adayamak?

  26. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  27. prasakr

    සුපිරි වැඩක් ජයවේවා .... උපසිරැසියට තුති

  28. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  29. MudithaDissanayaka

    thanks Ama sub ekata

  30. Tharindu07

    Thanks.....!!! Jayaweva.....!!!!

  31. Bandarajbandara

    ස්තුතියි

  32. N_R

    Thank You.

  33. damithchathuranga

    thanks all of you biscop

  34. Shehan putha

    Thanks sis!

  35. harshani11112

    ස්තුති අමා නංගී...
    තෙරැවන්සරණයි

  36. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work sis.

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. an.learn

    Thank you for the subtitles.!

  39. Nilush Angana

    Sub ekata thanx

  40. ƊinṲka

    සබට තුති

  41. Shamal manojan

    සබ් එකට ස්තූතියි

    90s ෆිල්ම් ඕනේ.

  42. D.Chamara

    bohoma sthuthi sis jaya ..... !

  43. Mastang

    ෆිල්ම් එක නම් ගොඩක් රසවින්දා. ඒ වගේම උපසිරැසියටත් ගොඩක් ස්තුතියි. තවදුරටත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  44. Madhu@7

    එළ වැඩක්!
    අාර්ටිකල් 15 (2019) කියන හින්දි ෆිලුමටත් සබ දෙන්ටෝ...!
    ජජයවේවා!

  45. Pradeep Chathu Srinath

    උපසිරසියට ගොඩාක් ස්තූතියි.

  46. sajithkalpa

    Thanks sub ekata. Jayawewa......

  47. jayNP

    Thank you.. keep it up good work.. :)

  48. lahirudilran

    Thankas Bro :)

  49. Isuru Madusanka

    බොහොම ස්තූතියි

  50. Anonymous

    Give me inside man most wanted 2019 sinhal subtitle

Load more comments