ඔබත් ජනතා සේවයට කැප වූ අයෙක්ද..? බදු ගෙවීම පැහැර හැරියාද..? ජනතාවගේ මුදල් සොරා ගත්තේද..? ගෙදර බිත්ති ඇතුලෙ සල්ලි හංගල තියෙනවද..? පඩි පේලි ඇතුලෙ රන් බඩු හංගල තියෙනවද..? වතුර ටැංකිය ඇතුලෙත් රත්තරන් බඩුද හංගලද..? සිවිලිම ඇතුලෙ රන් කාසි ගොඩ ගහල තියෙනවද..? මිදුල පුරාම සල්ලි වලලලද..? ස්විස් බැංකු ගිණුමක්…

ඔබත් ජනතා සේවයට කැප වූ අයෙක්ද..?
බදු ගෙවීම පැහැර හැරියාද..?
ජනතාවගේ මුදල් සොරා ගත්තේද..?
ගෙදර බිත්ති ඇතුලෙ සල්ලි හංගල තියෙනවද..?
පඩි පේලි ඇතුලෙ රන් බඩු හංගල තියෙනවද..?
වතුර ටැංකිය ඇතුලෙත් රත්තරන් බඩුද හංගලද..?
සිවිලිම ඇතුලෙ රන් කාසි ගොඩ ගහල තියෙනවද..?
මිදුල පුරාම සල්ලි වලලලද..?
ස්විස් බැංකු ගිණුමක් තියෙනවද..?
එහෙනම් ටිකක් ප්‍රවේශම් වෙන්න. කවදා හරි දවසක මෙහෙම වැඩකුත් වෙන්න පුලුවන්..!
අමේයි පට්නායික් කියන්නෙ 80 දශකයේ ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ වැඩ කරපු දේශපාලන පලිගැනීම් වලට නිතර ලක් වුනු නිසාම වසර හතක් ඇතුලත හතලිස් නම වරක් ස්ථාන මාරුවීම් ලැබූ බොහොම අවංක නීතිගරුක නිලධාරියෙක්. දවසක් මෙයාට මනුස්සයෙක් ෆෝන් එකෙන් කතා කරල කියනවා සීතාගර් වල තම ආධිපත්‍ය පතුරුවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වන රාමේශ්වර් සිං ගේ ගෙදර කළු සල්ලි හංගලා තියෙනවා කියලා. ඉතින් අමේයි එයාගෙ කණ්ඩායමත් එක්ක ඒ ගෙදරට යනවා. කොච්චර හෙව්වත් මේගොල්ලන්ට මුකුත්ම ලැබෙන්නෙ නම් නෑ. ටික වෙලාවකට පස්සෙ අමේට අර ඔත්තුකාරයගෙන්ම ලියුමක් ලැබෙනවා සල්ලි හංගපු තැන් තියෙන සිතියමකුත් එක්කම.
ඔත්තුව ලැබුනු විදිහට ගෙදර හංගල තියෙන සල්ලි දවස් ගානක් පුරාවටම හොයන ආකාරය තමයි කතාව පුරාම දිවෙන්නෙ. 2018 මාර්තු මාසෙ 16 වෙනිදා තිරගත වීම ආරම්භ කල Action, Crime, Drama වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටිය 80 දශකයේ සිද්ද වුනු සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිපදවූවක්. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Aamir (2008), No One Killed Jessica (2011) චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Raj Kumar Gupta කියන අධ්‍යක්ෂකවරයා Ajay Devgan, Ileana D’Cruz, Saurabh Shukla, Saanand Verma, Sulagna Panigrahi ප්‍රධාන චරිත නිරූපනය කරනවා.
ආදායම් වාර්තා අතරින් පලමු වන දින කෝටි 10.04 ක ආදායමක් ලබනවා. දෙවෙනි දිනයේ කෝටි 23.90 ක ආදායම් ලබා ගන්නවා. දැනට ආදායම කෝටි 142.51 ක් ලෙසට සටහන් වෙනවා. මේ චිත්‍රපටිය විචාරකයින්ගෙන් බොහොම හොඳ ප්‍රතිචාර ලැබුනා.
සංගීත අධ්‍යක්ශනය Tanishk Bagchi සහ Amit Trivedi ගෙන්. ගීත රචනය Manoj Muntashir ගෙන්. ලස්සන සිංදු හතරකුත් මේ චිත්‍රපටියෙ තියෙනවා. කාලෙකට පස්සේ M.T.R තරිඳු රුක්ෂාන් පෙරේරා එක්ක දහාරා මුතු අමා වෙන මට මේ චිත්‍රපටයට උපසිරැසිගන්වලා බයිස්කෝප් සහෘදයින්වන ඔබට තිලිණ කරන්න අවස්ථාව ලැබුනා. ඉතින් සිසිල මල්ලිටත් ස්තූති වන්ත වෙන්න ඕනෙ අපි දෙන්නට මේ චිත්‍රපටිය කරන්න බාර දුන්නට. තවත් චිත්‍රපටියකින් හම්බ වෙමු. කමේන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔබ සැමට කඳසුරිදු පිහිටයි…!

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
24,881 downloadsDownload Raid-2018.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
112 comments
hdpradeep
thilina86
Wow Thank you so much පිං We all waiting for this movies sub
thilina86
Bohoma sthuthi
subodha
Thanks
Kaushan Herath
සබට තෑන්ක්ස්
Thisal
thanks
oshanda
Thanks machn sub ekata. niyama wedak.
Stranger
thanks
Kapila4499
Thanks for sub......
vas0303
Thank you very much
Thilina Chamara
thank you...!!!
Bandaramudiyansi
Thanks...... asawan balanna puluwan .satutuii
saduhiru1
thanks
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයflyingpenguin
සිංහල උපසිරැසියට ස්තූතියි.
Prabodha Madhusankha Hettiarachchi
Godak sththui oba sepaata sub eka laba dimata..
Rajith Fernando
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!gayan215
b6eec3 trtq5 3
Kulanjana Maduranga
niayamai…thanks DAHARA sis & THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ayesh Prashan
Thank You
Nuwandika Dil
Hemotama tnks
සනිඳු ලක්ඛිත
බොහොන ස්තූති අක්කේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
kelumchathuranga
thanks
futureomega
thanks both of u...
gihan perera
Thanks so much both of you....good luck and god bless you...keep continue it...
TharakaWAS
Subta Thanks.
jaya wewa...!!!Sampath Chandrasekara
thank U very much......
Ishan007
Thanx machn sub ekata..
nirodha uthpala
Thx for sub bro meka aniva balillak....
Pasindu7365
Elh Thanks
RK
thnkz brooo...me wage thawa supiri filumak demuu!!!!!!!!!!!
jagath55
thanks
ඩොක් අයියා
“දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට ස්තුතිය වේවා
ඩොක් අයියා
මගේ ප්‍රොෆයිල් එක
rukshan456
Aynabaji (2016) me film ekata sub denna puluwanda? 9.4 ratings
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kanchaka
Thanks
Lasantharathnasirirox
Tnx tnx tnxxx saho....
shaneesha
Padman (2018) Hindi 720p HDRip x264 Sub plzzzzzzz
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Shenin007
THANKYOU
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kaalakaandi (2018)Downloadhub
Padman (2018) Hindi 720p HDRip x264 AAC - Downloadhubtharaka karunanayaka
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!Saranga J. Liyanagama
උපසිරැසියට බොහෝම ස්තුතියි
kusal lakindu
ස්තූතියි.
Ishan99
Thank you
sampath n perera
උපසිරැසියට බොහෝම ස්තුතියි
D.Chamara
boba depalatama bohoma sthuthi jaya...
suna
sub ekata thnx....
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Thanks machn sub ekata. niyama wedak.