Watch Trailer

Infini (2015) with Sinhala Subtitles | අනන්තය [සිංහල උපසිරසි සමඟ]

මෙන්න මගේ තුන් වන උපසිරැසිය. හැබැයි මේක බාර ගෙන සෑහෙන දවසක් ගියා ඉවර කරන්න. මොකද පොඩි පොඩි කරදර ගොඩකට මුහුණ දෙන්න වුනා. ඒ නිසා ඔයගොල්ලෝ මට එකට සමාව දෙන්න ඕනා. ඊලග ඒවා හැකි ඉක්මනින්ම කරලා දෙනවා කියලා පොරොන්දු වෙනවා. 2015.05.08 වන දින තිරගත කිරීමට ආරම්භ කළ, Drama, Sci-Fi, Thriller ගණයන්ට අයත්, විනාඩි…

Infini (2015)

මෙන්න මගේ තුන් වන උපසිරැසිය. හැබැයි මේක බාර ගෙන සෑහෙන දවසක් ගියා ඉවර කරන්න. මොකද පොඩි පොඩි කරදර ගොඩකට මුහුණ දෙන්න වුනා. ඒ නිසා ඔයගොල්ලෝ මට එකට සමාව දෙන්න ඕනා. ඊලග ඒවා හැකි ඉක්මනින්ම කරලා දෙනවා කියලා පොරොන්දු වෙනවා.

2015.05.08 වන දින තිරගත කිරීමට ආරම්භ කළ, Drama, Sci-Fi, Thriller ගණයන්ට අයත්, විනාඩි 110ක් පුරා දුවන, IMDb රේටින් 5.4 ලැබිලා තිබෙන මෙම  ෆිල්ම් එකේ අන්තර්ගතය නම්, පෘතුවියට දුරින්ම තිබෙන ග්‍රහලොවක ඛනිජ කැනීම් කරන පතලක පාලන මධ්‍යස්ථානයේ සිර වූ, පරිගණක කොඩින් කරන වයිට් කාර්මිචෙලෝ ව බේරගන්න ගිය “සෙවීමේ හා මුදා ගැනීමේ” කණ්ඩායමක් ජීව විද්‍යාත්මක ජීවින් විශේෂයකගේ පැතිරිමකට  මුහුණ දෙන ආකාරයයි.

Shane Abbess අධ්‍යක්ෂණය කළ මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නේ,

Daniel MacPherson as – වයිට් කාර්මිචෙලෝ
Grace Huang as – ක්ලෙයාර් ග්‍රිනිච්
Luke Hemsworth as –  ක්ලෙයාර් කෙන්ට්
Bren Foster as – මෝර්ගන් ජක්ලර්
Luke Ford as – චෙස්ටර් හන්ටින්ග්ටෝන්
Dwaine Stevenson as  –  රෙක්ස් මැනින්
Louisa Mignone as – පිලිපා බොක්සෙන්  
Tess Haubrich as – ලීසා කාර්මිචෙලෝ

එහෙනම් දාපු විස්තර ටික හොදටම ඇති.ෆිල්ම් එක නරඹලා උපසිරැසිය ගැන මටත් හොද අදහස් ටිකක් දෙන්න.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු…

…..ඔබට ජය……

Infini (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Infini (2015) 720p WEB DL 900MB MkvCage mkv

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

7,970 downloadsDownload Infini_2015_baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

DHSS අනුරාධ

Subtitles

7,970 downloadsDownload Subtitles315 B

40 comments

  1. නලින්

    ස්තුතියි අනුරාධ සහෝ! බලලම් හොද කියන්නම්! එළස්ස්!

    ජය වේවා!

  2. එල්.සී. දමැල්

    උපසිරසට තුති අනුරාධ සහෝ...
    ජය...

  3. Sajith Anthomy

    බොහෝම ස්තුතියි සබ් එකට
    ජයවේවා……!!

  4. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  5. Lt.

    Sabata sthuthi...! tawath uasirasi damannata shakthiya, dahiriya lebewa!!!

  6. thisal

    උපසිරසට තුති අනුරාධ සහෝ…

  7. Kulanjana Maduranga

    niayamai…thanks ANURADHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. Dinuka

    thanks for sub.ela film eka

  9. indika

    thn Q :)

  10. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    සයන්ටිෆික් වගේ කතා නම් ඉතිං අතෑරෙනවා බොහෝම අඩුයි.
    මේකත් මම බලන ගොඩේම තමා. :)
    උපසිරැසියත් චිත්‍රපටිය වගේම හොඳට ඇති කියලා හිතනවා.
    තවත් උපසිරැසියකින් හමුවෙමු... ;)

    ආයු -බෝ -වේවා !!!

  11. J Sri

    thnx

  12. රොයිලි

    බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Zucker Bug

    thanx. aneth 2013 apu scifi film walatath sub denna.

  14. akila rusith

    avengers 2 ekai san andreas ekei sub eka dennako mchn

  15. akila rusith

    avengers 2 ekei san andreas ekei sub eka dennako mchn

  16. lahiru

    thanjs bro

  17. Sanjeewa

    ela wedak, jayawewa obata

  18. HArindu

    Goda Sthuthi..
    Jaya Wewa

  19. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම කරගෙන යමු .

  20. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  21. Anuradha

    වදනක් දුන් ඔබ සැමට මාගේ ස්තුතිය....

  22. chathura

    thanx macho

  23. isuru

    තෑන්ක්ස් සහෝ!ජය!

  24. ලොකු සීයා

    සහෝ... ඔයා වෙන සයිට් එකකත් සබ් දෙනව නේද? දෙකටම සම්බන්ධ වෙලා කරන වැඩේ හොඳ මදි වගේ නේ... මේක බයිස්කෝප් එකටම ආවේනික කෙනෙක්ට දෙන්න තිබුණානෙ.
    ඔයා ඒ සයිට් එකයි මේකයි අතරින් එකක් තෝරගන්න...
    නැත්නම් වැඩේ කැතයිනෙ...

  25. Nipun

    Thanks sub ekata.....

  26. sampath

    Thanx Bro!

  27. Amalka

    සබට තුති සහෝ

  28. “චූටී මල්ලි”

    tnx

  29. මදූෂ දුලාංජන

    නියමයි සහෝ දිගටම කරගෙන යමු ජයවේවා!!!

  30. Amila

    Thanks for your sinhala subs i aprociate your work but meaning of some conversation are not accurate in sinhala your translation is ok but some English words we cant translate to sinhala without showing the scene

    Thank you

  31. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  32. Milroy

    Thank U :-)

  33. Anuradha

    ඔබ සැමට ස්තුතියි.

  34. akalanka

    thankiyooo

  35. උමයංග..

    ස්තූතියි උපසිරැසි වලට.. ජය..

  36. haritha prabuddha

    thanks

  37. Dhanushka

    Another earth සබි දානවද.

  38. nimal dissanayake

    අනුරාධ,
    ගොඩක් ස්තුතියි!
    මගේ ෆේවරිට්ම කැටගරිය සයන්ටිෆික් ෆිල්ම්ස්.
    සබ්ස් හොඳ වුණාට මේ ෆිල්ම් එක නම්
    මට එච්චර වැදුනේ නැහැ.
    පැහැදිළිවම පෙනෙන බොරු විතරයි වගේ.
    රඟපෑම්, සවුන්ඩ්ස්, ඉෆෙක්ට්ස්, මියුසික්, ෆිල්මින්
    සේරම හොඳ වුණත් කතාවේ අඩුපාඩු නිසාද මන්දා
    එහෙම දැනුණේ.
    ඔන්න ඇත්තම කිව්වා.
    ඔයා සබ් කළ A Little Chaos, Pressure
    වගේ ඒවාත් නියමයිනේ.
    ම් ම් ... තව ප්‍රශ්නයක්.
    දැන් 2016.3.7 ඉඳලා අවුරුදු දෙකක් ගිහිල්ලනේ මහත්තයෝ.
    ඔයා එදා කියලා තියෙන්නේ
    තව ටික කාලෙකින් හමු වෙන බවක්නේ.
    පොරොන්දුව ඉෂ්ට කලොත් නේද හොඳ?

  39. Tharindu Madushan 96

    Thank bro

  40. Pramod

    Thanks bro jaya weva