අද මං ගෙනාවේ 2015 නොවැම්බර් මස නිකුත් වුන ඔබ කවුරුත් දන්නා ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන ආර්යා සහ ප්‍රධාන නිලි අනුෂ්කා ශෙට්ටි විසින් රඟන Inji Iduppazhagi චිත්‍රපටය අරගෙනය. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Prakash Kovelamudi විසිනි. මෙහි Imdb Rating එක 6.1 අරගෙන තියෙනවා. ඉතින් මෙහි සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන…

අද මං ගෙනාවේ 2015 නොවැම්බර් මස නිකුත් වුන ඔබ කවුරුත් දන්නා ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන ආර්යා සහ ප්‍රධාන නිලි අනුෂ්කා ශෙට්ටි විසින් රඟන Inji Iduppazhagi චිත්‍රපටය අරගෙනය. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Prakash Kovelamudi විසිනි. මෙහි Imdb Rating එක 6.1 අරගෙන තියෙනවා. ඉතින් මෙහි සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ M. M. Keeravani විසිනි. ඉතින් මෙහි කතාව පුරාවටම ප්‍රධාන නළු ආර්යාට මෙහි ප්‍රධාන කොටස් ගොඩාක් නැහැ කියන එක තමා මගේ මතය නම්, මොකද මේ කතාව පුරාවටම ප්‍රධාන නිලි අනුෂ්කා ශෙට්ටිගේ චරිත (ඇයගේ රඟන කොටස් ) ගොඩාක් වැඩියි, මොකද මේ කතාව පුරාවටම මහතට සිටිනා කෙල්ලෙකුට සමාජයේ සිදු වන අපහාස, උපහාස තමා තියෙන්නේ, මේක ගොඩාක් ආදර්ශමත් කතාවක් කිව්වා නම් ගොඩාක් නිවැරදියි. දැන් කතාව පැත්තට පොඩ්ඩක් යමු.
මෙහි ප්‍රධාන නිලි සෞන්දර්යා, ස්විටි (අනුෂ්කා ශෙට්ටි) මෙයා ගොඩාක් මහත කෙල්ලෙක්, ඒ නිසාම මෙයාට විවාහ වෙන්න කොල්ලෙක් හොයා ගන්නත් ගොඩාක් අමාරු වෙනවා, ඉතින් මේ අතරේ ස්විටිව විවාහ වෙන්න බලාගෙන එනවා අභිෂේක්, අභි (ආර්යා) ඉතින් කොහොම කොහොම හරි ස්විටිව බලන්න එන කට්ටිය කොයි වෙලෙත් මෙයාට වෙනවා වගේ කොල්ලා මෙයාට කැමති වෙන්නේ නැහැ, ඉතින් ඇයට කැමති නැහැ කියලා අභි කියන්නේ නැහැ, වෙනසකටත් එක්ක ස්විටි කියනවා, මම අභිට කැමති නැහැ කියලා. පස්සේ ස්විටිගේ මල්ලි අක්කගේ පින්තුරයක් කෙට්ටුවට ඉන්නවා වගේ Edit කරලා ඉන්ටර්නෙට් එකට දානවා, පස්සේ මෙයාට ගොඩාක් කැමති වෙලා වෙනත් රටක ඉඳලා මෙයාව බලන්න මාසෙකට පස්සේ එනවා කියලා ගෙදරට දැනුම් දෙනවා, පස්සේ කොහොම කොහොම හරි දැන ගන්නවා මල්ලි දාලා තියෙන්නේ මෙයාගේ නියම පින්තුරය නෙවෙයි, Edit කරපු එකක් කියලා. පස්සේ දැන් රට ඉඳලා කට්ටියත් එනවා කිව්වනේ මෙයාව බලන්න කියලා, අන්තිමේදී “Size Zero” කියලා ක්ලිනික් එහෙකට දානවා මෙයාව ඉක්මනින් බර අඩු කරගන්න උවමනාවකට, පස්සේ එතන මාර හුටපටයක් වෙන්නේ, මොකක්ද වුනේ කියලා ඔයාලා මේක නරඹා දැන ගන්නකෝ… එහෙනම් මම ගියා.
ඔබට ජය…!!!
700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
2DC7A6C08295CB4113ABCF75F75252DA078229A1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,214 downloadsDownload Inji.Iduppazhagi.2015.baiscopelk.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
17 comments
Kawshalya Dushyan
chanaka
aiya ohoma katha karanna epa ,api wenuwen tamange wada padu karagena nomile me karana karthawyata,weda karanne nattham poddak imu.eyala hadala dei,tharaha ganna epoooooooooooooooooo.
Gayan
Thanks...
chanaka
torrentz search engine eken film eke nama gahala download kara ganna.film eka wada.
Kulanjana Maduranga
niayamai…tamil 1k ne...pattai ahhh...danma banawa.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thushanga
thanks
mcho.me eka eka ballo ke gehuwata ganan ganna epa mchn.elaisuru
ela sahoo..
indika
Thanks…!!!!
Kasun Upeksha
ස්තූතියි උප සිරැසියට. ජය වේවා
me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thushanga
E machan muni 2007 subtitle eka denna berida? Please machan..kanchana series eke mulma eka.muni...eke sub eka tiyana kenek mata mail karanna please..
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි සහෝ
හොඳ ආදර්ශමත් කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !dilshan
thanks saho,onna bewa
zats
please irudhi suttru sinhala subtitles ekka denna
Menu
Hunga kalekin film ekak baluwe... lassana kathawak... Thank you !!! :)
malith
Ela ela
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Yakadoooo ada mama eka......Hure...... Lol...... Bohoma thuthi saho sinhala sub ekata.... jaya wewa....