අම්මො, කොහොමද ඉතින් කස්ටියට? ඔන්න අවා තවත් උපසිරැසියක් අරගේන ගොඩක් කල් ගිහිල්ලා. 2016 ලබලා ජනවාරි මාසේත් ඉවරවෙලා ගිහින් බලන්න කෝ කලය මැවු වෙනස නේ. පිස්සු කියවනවා ද මංදා හොදයි පටන් ගමු. කොහොමද ඉතින්? මම දන්නවා ඔයාලට ස්කුබිඩු කථා දිලා පටන් ගත්තු උපසිරැසි ජිවිතේ ටික කාලයක් නතර වුනා. පස්සේ අාපහු පටන්…

අම්මො, කොහොමද ඉතින් කස්ටියට? ඔන්න අවා තවත් උපසිරැසියක් අරගේන ගොඩක් කල් ගිහිල්ලා. 2016 ලබලා ජනවාරි මාසේත් ඉවරවෙලා ගිහින් බලන්න කෝ කලය මැවු වෙනස නේ. පිස්සු කියවනවා ද මංදා හොදයි පටන් ගමු. කොහොමද ඉතින්? මම දන්නවා ඔයාලට ස්කුබිඩු කථා දිලා පටන් ගත්තු උපසිරැසි ජිවිතේ ටික කාලයක් නතර වුනා. පස්සේ අාපහු පටන් ගත්තා. ස්කුබි ඩු ටිවි සිරියස් ඒක ඔයාලට දෙන්න ඉන්නේ ඒක නම තමයි Scooby Doo Mystery Incorporated හැබැයි මේකට ඔයාලගේ කැමත්ත ඔනේ මොකද මෙකට තියන ඉංග්‍රිසි උපසිරැසි ප්‍රමාණය අඩු හිංදා සමහාර ඒවාගේ කලරමුත් මටම හදන්න වෙනවා ඉතින් ඒවගේ කැපවිමක් කරලා අන්තිමේට කවුරුන් බැලුවෙ නැත්නම් අපරාදේනේ. ඒක හිංදා ඔයාලගේ කැමත්ත පළකරලා යන්න හොදේ අපි ස්කුබි ඩු කථාව පැත්ට හැරෙමු.
මෙ කථාව දෙන්න මම 2015 ජුනි 12 ඉදන් ට්‍රරයි කරනවා ඒත් දිගන්න බැරිවුනා මම නිකන් ඉන්න ගමන් උපසිරැසි ඒක කියවලා බැලුවා මම දැක්ක දේ ඔයාලා දැක්කා නම් ඔයාලා සබ් ඒක බාන්නේත් නැ උදාහරණයක් දෙන්නද? ඔන්නැ නේ. මෙක හදනකොට මට ගොඩක් දේවල් වුනා මගේ අතින් වැරදිලා සබ් ඒක මැකිලා අයේ හදන්න වුනා, අළුත් උපසිරැසි ඒක හදලා ධාවනය කරන කොට දෙබස් පස්සේ සබ් ඒක ඉස්සර වෙලා යනවා වගේ ගොඩක් දේවල් වුනා.ඉතින් කොහොම හරි ඔන්න දුන්නා හොදයි නේ.
කථාව බලන්න කියලා අරාධනා කරනවා මොකද මෙක හොද ස්කුබිඩු කථා වක් වගේම හැමදාම යන ස්කුබි ඩු කථා වලට වඩා වෙනස්. බලන්නකො ෂැගියයි ස්කුබියයි හොද හොද කරදර වල වැටේනවා ලෝකය බෙරගන්න ගිහිල්ලා. මේක පරණ කතාවක්. අළුත් ස්කුබි ඩූ එකක් අවාම දෙනවා අනිවා හොදේ. ටිවි සිරියස් ඒක ගැන හිතලා බලන්න. මම යනවා. බුදු සරණයි…!
“කිසිදාක සත්‍ය සැගවිය නොහැක ඒය සැගවිමය කොතරම බොරු පැවසුවත් ඒ සත්‍ය ඒලි වනු ඇත ඇත්ත දකින්න ඇත්ත කියන්න”
“ඔබේ කවුලුවෙන් සුලගට ඇතුලු වන්න ඉඩ දෙන්න නමුත් ඒ සුලඟට කිසිවක් රැගෙන යාමට ඉඩ නොදෙන්න” :- මහත්මා ගාන්දි තුමා.
729 MB (720p-) කොපිය මෙතනින් බාගන්න
66059058551e8c1e92fdd6be44796432faf8548b Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,047 downloadsDownload Scooby-Doo.And_.The_.Goblin.King_.2008.baiscopelk.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් දිල්ෂාන්(තඩියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් දිල්ෂාන්
Subtitles
25 comments
අමා
D Chamara
bohoma sthuthi sahooo niyamai
Amila Kaushalya
Fatta Bro Plz Tv Series 1k Denna balanna
Sanath Perera
බොහොම ස්තූතියි සඳුන් දිල්ෂාන් සහෝ මේකට උපසිරැස දුන්නට...
ජයෙන් ජය සහෝට...Chalana Rukshan
thnx bro.. digatama scooby doo demu
රයන් ද සිල්වා
ස්තුතියි බන් සබ් එකට...
෴ජය වෙවා෴hashan thenuka
thenx macho. ikmanatama TV-series ekath daana
චතුරබුද්ධි
X-files Season 10 kauruwath sub denne nathdoooooooooooooooooooooooooooo????????
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජය වේවා !!!SANJAYA NISHAN
thnks for subtitle...good luck
Isuru
Thanks second chance series eka denna
Kulanjana Maduranga
niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanka
එල කොල්ලො ස්කුබී තාමත් බලනවා .පුලුවන්නම් මෙකට සබ් කරන්නකො. මම බලපු හොදම ස්කූබී කාර්ටුන් එක.
Scooby-Doo on Zombie Island
anurA
නියමයි සහෝ .....ජයවේවා ....
kavisha
mchn sub dowload karanna bane bn
Sandun
Dan Puluwan
Darshana
Scoovy doo tv series eka denna aniwaryen balanawa. Thanks sub ekata..
Udamith Damith (b\k )
උපසිරැසියට බොහෝම ස්තුතියි.........
SCOOBY DOOO tv sirias ekath karanda ............
..................chamath ranaweera
ඔයාට බොහෝම ස්තූතියි! පුලුවන් ඉක්මනට සබ් දාන්න....thanks bro!!!!
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandun Bandara
THANKS
LAKSHAN
ස්තුතියි බන් සබ් එකට…
shinvel
tnx a lot
Udara Damith B/K
කෝ ට්ව් සීරියස් එක
Anonymous
Tv series ekath onee
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම තුති සහෝ.
ජයවේවා!!!!