සමාවෙන්න ඕනේ පොඩ්ඩක් විතර පරක්කු නම් උනා, වැඩ රාජකාරි අතරේ වේලාව ලැබෙන විදිහට ඉක්මනට ඉවර කරලා ගෙනාවා හුගක්ම සිද්ධ උනේ, ආපු ඉංග්‍රීසි උපසිරැසිය තරමක් අවුල් සහගතයි, සබ් එකේ සින්දු ටික අන්තිමට කරන්න කියලා ඉතිරි කරගෙන සබ් එක කරලා ඉවර කරලා සින්දු ටික කරන්න පටන් ගන්නකොට, සින්දු වල තේරුම එහෙම පිටින්ම වැරද…

සමාවෙන්න ඕනේ පොඩ්ඩක් විතර පරක්කු නම් උනා, වැඩ රාජකාරි අතරේ වේලාව ලැබෙන විදිහට ඉක්මනට ඉවර කරලා ගෙනාවා හුගක්ම සිද්ධ උනේ, ආපු ඉංග්‍රීසි උපසිරැසිය තරමක් අවුල් සහගතයි, සබ් එකේ සින්දු ටික අන්තිමට කරන්න කියලා ඉතිරි කරගෙන සබ් එක කරලා ඉවර කරලා සින්දු ටික කරන්න පටන් ගන්නකොට, සින්දු වල තේරුම එහෙම පිටින්ම වැරදියි, ආයෙම අන්තර්ජාලයෙන් ගීත ටික හොයාගෙන තමා උපසිරැසිය නිර්මාණය කරන්න උනේ, යන්තම් ඔන්න වැඩේ ඉවර කරගෙන ඉක්මනට ආවේ.
එහෙනම් කියන්නම්කො අද අරගෙන ආපු ෆිල්ම් එක ගැන පොඩ්ඩක්, 2015 වසරේ තිරගත වුන ෆිල්ම් අතරින් අදායම් වලින් දෙවැනි තැන තියන ෆිල්ම් එක තමයි මේ, පලවෙනි තැන තියෙන්නෙත් සල්මාන් ඛාන් ගේම බජරන්ගි බායිජාන් ෆිල්ම් එකම තමා, ඉන්දියාව තුල විතරක් කොටි 210 වගේ ආදායමක් සමගින් මුළු අදායම ඉන්දියානු කොටි 431 පමණ උපයාගන්න සමත් වෙලා තියනවා, මේ ෆිල්ම් එක රංගනයෙන් දායක වෙන්නේ, සල්මාන් ඛාන් සමගින් සෝනම් කපූර්, දිගින් දිගටම අසාර්ථක වෙමින් ආපු සෝනම් සල්මාන් ගේ පිහිටෙන් ඔන්න මේ පාර නම් ගොඩ ගියා.
මුළු පවුලටම එකට නැරබිය හැකි වර්ගයේ ෆිල්ම් එකක් නිසාම වෙන්නත් ඕනේ මේ ෆිල්ම් එක මෙච්චර සාර්ථක උනෙත්,එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම් නේද..? කථාව ගැන පොඩ්ඩක් කිවොත් විජය සිං කියන්නේ ප්‍රිතම්පූර් වල යුවරජු. ඔහු විවහා ගිවිසගෙන ඉන්නේ මෛතලි කුමාරිකාවත් එක්ක, යුවරජ විජය සිං ගේ රාජාභිෂේකයට දින හතරකට කලින් රජුට අනතුරක් වෙනවා, අනතුරක් කියන්නේ ඔහුව ඝාතනය කරන්න උත්සහ කරනවා, නමුත් එයින් බේරෙන යුවරජු දැඩි ලෙසට තුවාල ලබනවා, ඔහුගේ ජනතාවට ඔහුව අවැසිම මොහොතේ යුවරජුන් අතුරුදහං වෙලා කියන අඩුව නොදැනෙන්න මාලිගයේ ප්‍රධාන සේවක දිවාන් සහබ් සහ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරි සංජය සැලසුමක් ගහනවා, අන්න එතනදී තමා එන්නේ “ප්‍රේම් දිල්වලා” ප්‍රේම් කියන්නේ මෛතලි කුමාරිය මත්තේ නැහෙන පොරක්, නාට්‍ය කරුවෙක්, මෛතලි කුමරියව හම්බ වෙන අදහසින් ප්‍රිතම්පූර් වලට යන ප්‍රේම් දිල්වාලේ ව අහම්බෙන් සංජය දකිනවා,
ඔහු පුදම වෙන දර්ශනය වෙන්නේ, යුවරජ විජය සිං සහ ප්‍රේම් එකම වගේ නිසා…..එතනින් එහා ඔයාලා බලන්නකෝ..
කවුද යුවරජුව මරන්න උත්සහ කරන්නේ..? දිවාන් සහබ් ගේ සැලසුම මොකක්ද..? යුවරජුට ඔටුනු පළදින්න හැකි වෙයිද..?? එහෙනම් මම යනවා, පුරුදු පරිදි ලිපිය නම් අවුල් වෙන්නත් පුළුවන්..ඒ ගැන නම් කණගාටුයි හැමෝටම සුභ දවසක්!! බුදු සරණයි!!
700 MB(DVD) කොපිය මෙතනින් බාගන්න
DF3B6A3E22C261ED28E2A87BC4A156570AACF99D749 MB(DVD) කොපිය මෙතනින් බාගන්න
20C7F6A8D7CAB94CA55343C9FCB9C3DE66AB4C201.50 GB(DVD) කොපිය මෙතනින් බාගන්න
14C2BBDA1F3080A77D2C9E6568CE0D67D2D32A653.02 GB(DVD) කොපිය මෙතනින් බාගන්න
763C4B4289BD4975A54960B107292F4BDDEFEE31 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
25,016 downloadsDownload Prem-Ratan-Dhan-Payo-2015-1.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/20150414_151304-e1429324635165.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
83 comments
Sanath Indika
milantha
blue-ray ekata me sub wada naha.
Sajith
Thanks for sub !!!!!!
තාරක නුවන් දිල්හාර
බොහොම ස්තුතියි උපසිරසියට
පොඩ්ඩක් පරක්කු උනා තමයි. ඒත් ඉතින් මැරෙන්නයැ
වැඩ රාජකාරි අස්සේ කෝමහරි ඉවර කරගත්තු එකම වටිනවා.
වැඩ අස්සේ සබක් කොටන එක කොච්චර අමාරුද කියාලා අපි නොදන්නවයැ.
ඔන්න එහෙනම් ගන්නවා.
දිගටම සබ කරන්න කාලය ලැබේවා..!
ජයෙන් ජය!!elakolla
Maxxa
Darshana
Sub ekata thanks saho.. Maru film ekk. Tthanks..
Ka Centre - Kegalle
තැන්කූ තැන්කූ වේවා...
මේකෙ සබ් එක එන්නෙ කවදද කියලා බලාගෙන හිටියෙ.Mangala ayeshan
ශා...නියමයි සහෝ...
kavintha dinujaya
ela ela
Sam
thnks sahoo...elzz....///
Hashen Madushan
elama sohooo..
Kalum Gunasekara
බොහොම ස්තුතියි මලේ උපසිරැසියට.
Chami.S
Thanks...
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි ජොනෝ
සුපිරි වැඩක්
සුපිරි ෆිලුමක්
සිංදුත් ලස්සනයි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි ඕයි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!Sanjaya
නියමයි සහෝ…
ස්තුතියි සහෝ… උපසිරැසියට.Sameera
Thanx bro,,
“චූටී මල්ලි”
patta yakuuuuuuuuuu
ela ela
digatama sub daamu hoda ewwata
tnxxxxx gayaaaaaajeffrox
dowload karanna link ekak denna. wada na film eka bana link
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සඳරු
බොහෝම ස්තූතියි ..!
4 ,5 සැරයක්ම සබ් එක තියෙනවද කියලා බැලුවා. මේ සබ් එක ලැබෙනකම් බලන් හිටියේ ....jeffrox
dowload karanna link ekak denna. wada na film eka bana link
widuranga
THANX MCN SUB EKATA
Shehan Madhusanka
thanks for sub
dinath
Thanks
Shanaka Chathuranga
එල කිරි....ජයම වේවා..ඔන්න මමත් බෑවා..
jeffrox
dowload karanna link ekak denna. wada na film eka bana link
yasitha
anthima kale apu hindi film wedi hariyak meloo rahak na..tamil thelugu ewata kittu karannawath ba..
eth mekai,dilwale film dekai aniwa asawen balanna idapu film dekak..
denne kawadada kiyala bala bala idiye..aniwa bemak thama...thanks yaluwa..Sadun Danushka
යාන්තම් ඇති
බොට බොට බැනලා බැනලා සබ් එකක්
දාගත්තා.
බොහොම ස්තුතියි උපසිරැසියටKasun Upeksha
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි ඕයි
දිගටම සබ් කරන්න
ජයෙන් ජයම වේවා !!!!Kottege Mendis
thanks bro..
good luck..thisal
උපසිරසියට බොහොම ස්තූතියි :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
udaya saman
ela ela film eka aran thiyaganama hitiye saba denakan.thanx brother.
darshi
ගොඩාක්ම ස්තුතියි හොදේ
Palitha de Silva
thank you very much....
Dulanga
Thanks
buddhika
niyamai saho....patta..niyama wedak..hm hmm digatama sub karanna shakthiya lebewa kiyala parthana karanawa..
Kulanjana Maduranga
niayamai…denakm balan hitapu filumak...thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
dileepa
movie aka sub akta thank you very much….
harendra
thanks bro
godak asawen sub ekka balanna hitiyeTharindu_Rukshan_Perera
අම්මෝ දෙනකන් බලා හිටියේ ගොඩක් ස්තුතියි..! Bohoth Bohoth Shukriya Bhai''!
Jack
පට්ටයි මචන්..
මේකට සබ් එක දෙනකම්මයි හිටියේ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.yeshu
tnx
pramuk
tanxxxxxxxxx
Sanindu Lakkitha
Thnx bn.. Aniwa balanna oni... Good luck..
හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි ගයාන් සහෝ...
ජය වේවා !!Gehan Shantha Darshana
Meke Sub Eka Denakam Hitiye... Thanks Sub Eka Dunnata...:D
රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaa
මුදියා
සුපිරියි ගයාන්.
ඔන්න බානවා එකෙන්ම.
ජයවේවා.බොහෝ...........................................................ම ස්තූතියි...!ආසිරි ප්‍රියන්ත
එළකිරි මචං ගයාන්...
ඔන්න බාන්න දැම්මා..
අද දවසට ෆිල්ම් ගොඩයි බලන්න,
මෙන්න ගන්නවා..
ජය වේවා!Jason
Thanks bro.. good work
D Chamara
bohoma sthuthi sahooo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thx sahoo