ඔන්න හයවෙනි උපසිරැසියත් අරගෙන ආවා. ටිකක් පරක්කු වුණාට සමාවෙන්න. මේ චිත්‍රපටයේ උපසිරැසි ගොනුවක් නැති නිසා කාළ රාමු හදාගෙන ගොඩක් අමාරුවෙන් තමයි උපසිරැසිය කලේ. දවස් හතරක් ගියා ඉවරකරන්න. මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න මම මේ චිත්‍රපටිය රිලීස් වෙන්න කලින්ම හිතාගෙන හිටියේ. මේ චිත්‍රපටිය නිකුත් වුනේ ජූනි 12…
ඔන්න හයවෙනි උපසිරැසියත් අරගෙන ආවා. ටිකක් පරක්කු වුණාට සමාවෙන්න. මේ චිත්‍රපටයේ උපසිරැසි ගොනුවක් නැති නිසා කාළ රාමු හදාගෙන ගොඩක් අමාරුවෙන් තමයි උපසිරැසිය කලේ. දවස් හතරක් ගියා ඉවරකරන්න. මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න මම මේ චිත්‍රපටිය රිලීස් වෙන්න කලින්ම හිතාගෙන හිටියේ.
මේ චිත්‍රපටිය නිකුත් වුනේ ජූනි 12 වෙනිදා. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Muruganand. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය විකට නලුවෙක් වන Santhanam රගදක්වනවා. නිළියෝ දෙන්නෙක් ඉන්නවා ashna zaveri සහ akhila kishore. IMDB අගය 5.6ක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා.
පොඩ්ඩක් කතාව කියන්නම්. Santhanam ( සීනු ) විනෝදයෙන් ඉන්න කෙනෙක්. දවසක් මෙයාගේ දෙමාපියෝ පවුලේ ජෝතිශ්‍යවරයා හමුවෙන්න ගියාම සීනුට මාස 3ක් ඇතුලත කසාදයක් කරලා දෙන්න ඕනි නැත්නම් අවුරුදු 4ක් යනකම් කසාද බදින්න වෙන්නේ නෑ කියලා කියනවා. ඉතින් සීනුගේ දෙමාපියෝ මනමාලියෝ ගොඩක් හෙව්වත් මෙයා කිසිකෙනෙක්ට කැමති වෙන්නේ නෑ. මෙයගේ කැමැත්ත ආදරය කරලා විවාහයක් කරගන්න එක. දවසක් මෙයා යාලුවොත් එක්ක සාප්පු සංකීර්ණයක ඉද්දී වැරදීමකින් Ashna zaveri ( මහා ) මෙයාට කනට ගහනවා. මහාව දැක්ක සීනුට එයා ගැන ආදරයක් ඇතිවෙනවා. ඉතුරු ටික දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.
චිත්‍රපටය බලද්දී එකේ තියන ඉංග්‍රීසි උපසිරැසියත් එක්ක අවුල් වෙන්න එපා. සිංහල උපසිරැසියෙත් අඩුපාඩු ඇති.මොකද මේක timing හදාගෙන සම්පූර්ණයෙන්ම මම කරපු පලවෙනි උපසිරැසිය. අනිත් මම කරපු උපසිරැසි පහම පරිවර්තනය විතරයි කලේ.
උපසිරැසිය පිලිබඳව ඔයාලගේ අදහස පහලින් comment එකක් දාගෙන යන්න.එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු…:-)
695 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
0A0F9A41010B6BC457C9FCEF5D0E4C794DEB8F8F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,650 downloadsDownload Innimey-Ippadithaan-2015.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/NilanR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලාන් රාජපක්ෂ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිලාන් රාජපක්ෂ
Subtitles
20 comments
dinusha
Kulanjana Maduranga
patta ahhhh...tamil nm aye monada bamak thama.thanks NILAN saho..sub ekata..really appreciate your work.....thawa tamil aluth film walatath digatama sub denna.jaya wewa……
Tharindu Nuwan Bandara
Ela malli.
lahiru
man love storis walata wadiya kamathi ne bro......but uba time line hada hada me karapu epa wena pissu wade nam maru................thawathawath me wage sub denna shakthiya labewa..............!!!!!!!!!!!!
Uditha kavinda
ස්තුතියි සහෝ...... බලාගෙනම හිටියේ.....
D Chamara
niyamai sahoooo thanks...
Kasun
Thanx brooo..well done
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!buddhika
supiri machooooooo.....
Isitha Prasad
Niyamai saho digatama sub denda supiri a
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Sanjaya
Hodada Saho film aka. thanks Sub akata
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!palitha de silva
thank you very much...
Shehan Madhusanka
thanks machan
රොයිලි
බොහොම ස්තූතියි නිලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
senesh
thank u bro..
Lakshitha
Thank u bro
nuwan sameera123
ela machan
Yasiru
Film eka download karanna baha.Plz wada karana direct link ekak dennako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Innimey Ippadithaan (2015) with Sinhala Subtitles | අදින් පසුව මේ විදියයි [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Inimey-Ippadithaan-2015.jpg)

thanks