ඉතින් කොහොමද කට්ටියට.. අද ඉතින් මම අරන් ආවේ 2014 වසරේ නිකුත් වුණු ලස්සන දෙමළ ආදර කතාවක් රැගත් චිත්‍රපටයක්. මේකත් ඉතින් මම ගිය වසරේ බාරගත්තු එකක් තමයි. පමාවට සමාව අයදිමි. මේ චිත්‍රපටයේ නම තමයි “අමර කාවියම්” ඒකේ සිංහල තේරුම තමයි “අමරණිය කතාවක්” කියන එක’ කතාව ඉතින් උමතු ප්‍රේමයක් පාදක කරගෙනයි ගලාගෙන ය…
ඉතින් කොහොමද කට්ටියට.. අද ඉතින් මම අරන් ආවේ 2014 වසරේ නිකුත් වුණු ලස්සන දෙමළ ආදර කතාවක් රැගත් චිත්‍රපටයක්. මේකත් ඉතින් මම ගිය වසරේ බාරගත්තු එකක් තමයි. පමාවට සමාව අයදිමි.
මේ චිත්‍රපටයේ නම තමයි “අමර කාවියම්” ඒකේ සිංහල තේරුම තමයි “අමරණිය කතාවක්” කියන එක’ කතාව ඉතින් උමතු ප්‍රේමයක් පාදක කරගෙනයි ගලාගෙන යන්නේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ “ජීවා ශංකර්” විසින්. ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ප්‍රසිද්ධ තරුණ නළුවෙකු වන “ආර්යා” විසින්. නළුවා ටිකක් අලුත් කෙනෙක් එයාගේ නම තමයි “සත්‍යා” නළුවා නම් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන ආර්යාගේ මල්ලී තමා. නිළිය නම් අළුත් කෙනෙක් ඇය නමින් “මියා ජෝර්ජ්” මෙහි සංගීතය කරලා තියෙන්නේ ‘ජිබ්‍රන්” විසින්. මේ චිතුපටය නිකුත් වෙලා තියෙන්නේ 2014 සැප්තැම්බර් 05 වැනිදා තමයි.
කතාව ගැනත් ටිකක් කියන්නම් නේ. කතාව පටන් ගනිද්දී සත්‍යා සිර ගෙදර ඉඳලා උසාවියට නඩු ඇසීම සඳහා පොලීසිය එක්ක යනවා. එහෙම යමින් සිටියදී ඔහු තේ කඩයක් ලඟ ඉන්න පාසල් සිසුන් ටිකක් දැකලා තමාගේ පාසල් අවධිය සිහි කරනවා. පස්සේ ඉතින් තරුණ පාසල් සිසුන්ගේ පාසලකින් තමයි කතාව ඉදිරියට ගලාගෙන යන්නේ. සත්‍යා ටිකක් කෙල්ලන් එක්ක කතා කරන්න අකමැති කෙනෙක්. මොහුගේ යාළුවා තමයි බාලාජි මොහු කාර්තිකා කියන අඳුරන කෙල්ලෙක්ට ආදරය කරනවා. මෙය ඔහු ඇයට කියන්න බය වෙන අතරම සත්‍යාට කියනවා මේ කාරණය ගිහින් ඇයට කියන්න කියලා. පස්සේ සත්‍යා මෙය ඇයට කියන අතර ඇය එතනදී කියන්නේ මම බාලාජීට නෙමෙයි ඔයාටයි ආදරය කරන්නේ කියලා ඊළඟට ඉතින් මොකද වෙන්නේ ? සත්‍යා ඒ ආදරය භාර ගනීද ? බාලාජිට මේක කොහොම කියයිද ? ගෙවල් වලින් මොනවගේ විරෝධයක් ඇති වෙයිද ? කතාව ඉතින් උමතු ආදරයක් දක්වාම ගලාගෙන යනවා. ඊට හේතුව මොකක්ද ? අන්තිමට කතාව ඉවර වෙන්නේ ඉතින්….. ඕහ් ඒටික නොකිය ඉන්නම් නේ කට්ටියට බලන්නත් තියෙන්න එපැයි නේහ්. ඉතින් ඔයාලම බලන්නකෝ සැබෑ ආදරය මොකක්ද කියලා තීරණය ඔබ අතේ…
එහෙනම් මේ ලස්සන ආදර කතාව නරඹන්න කියලා ආරාධනා කරන ගමන් වෙනදා වගේම ලිපියේ සංස්කරණ කටයුතු වෙනුවෙන් වරුණ රංගජිත් (වරූ) අයියට ස්තූතිවන්ත වෙන ගමන් මම ගිහින් එන්නම් ඔයාලට ජයෙන් ජයම වේවා…!!!
432 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
7FEDA383F08B2446E3744F7609234C42A9C67EFD700 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
EA7186FEBF36D6B2F3329B4B30C2C3101826C1DD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,002 downloadsDownload Amara-Kaaviyam-2014baiscopelk.com_.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
19 comments
Vidura Anurangana
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!වරුණ රංගජිත් (වරූ)
ආහ් ෆිලුම දීලා නේ..
අනිවා බෑමක් තමයි ඉතින්
මම ඉතින් ලොකු කොපියනේ බාන්නේ 720/1080
වෙනම සර්ච් පාරකත් දාලා තමයි ඉතින් බාන්න වෙන්නේ..
සබට ස්තූතියි මලේ..
අනිකත් ඉක්මනින් දෙමු
ජය වේවා..Thushara Nanayakkara
thanks yaluuu
buddhika
hmm thanx bro...me telugu film godak eliyata awa bn....hoda copith ewilla...poddak telugu film 2ka 3katath sub denna balannko...
Isitha Prasad
ow pluwannam saho Film 2.3Katawat sub dendako
kavindugayshan
ow telagu film aluth wagayak avilla tiyenna sub dennako
Isitha Prasad
Ela Ela thanks sub akata
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!kavinda
thank you
Isu Shan
ela
Kulanjana Maduranga
niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉන්දික
මම මේ ෆිල්ම් 1 විසි පාරක් විතර බැලුවා ... ඒ වගේම හොදට ඇඩුවා .... නියමයි සබ් 1 දුන්නට ...එත් මේක මිට කලින් වෙන වෙබ් 1ක පල උනා,,,, කියලා වැඩක් නෑ
WASM
Thank you...
niyama film aka...Chami
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ramya
ela bro
malith
Ela ela
Advertisement
![Amara Kaaviyam (2014) with Sinhala Subtitles | අමරණීය කතාවක්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Amara-Kaaviyam-2014.jpg)
me sub ekata tnx.Ko ban Flash............?????