ඔන්න එහෙනම් මම තවත් ලස්සන Action, Thriller වර්ගයේ ෆිල්ම් එකක් අරං ආව. මේ චිත්‍රපටියට Lake Bell(ඇනී), Owen Wilson(ජැක්), Pierce Brosnan(හැමන්ඩ්) වගේ නළු නිලියන් රංගනයෙන් දායක වෙනව. ඒවගේම IMDB අගය 6.9ක් අරගෙන තියනව මේ වෙද්දි. චිත්‍රපටියේ රූගත කිරීම් කරල තියෙන්නෙ තායිලන්තය සහ වියට්නාමය යන රටවල් වල. ඇන…
ඔන්න එහෙනම් මම තවත් ලස්සන Action, Thriller වර්ගයේ ෆිල්ම් එකක් අරං ආව. මේ චිත්‍රපටියට Lake Bell(ඇනී), Owen Wilson(ජැක්), Pierce Brosnan(හැමන්ඩ්) වගේ නළු නිලියන් රංගනයෙන් දායක වෙනව. ඒවගේම IMDB අගය 6.9ක් අරගෙන තියනව මේ වෙද්දි. චිත්‍රපටියේ රූගත කිරීම් කරල තියෙන්නෙ තායිලන්තය සහ වියට්නාමය යන රටවල් වල. ඇනී චරිතය සඳහා මුළින්ම තෝරගෙන තියෙන්නෙ Michelle Monaghan වුණත් චිත්‍රපටියේ කල් යාමත් එක්ක එයා ගැබ් අරං තියනව. ඒ නිසා තමයි ඒ චරිතයට Lake Bell අරං තියෙන්නෙ. කොහොමහරි බලන්න ලස්සන චිත්‍රපටියක්. මම එහෙනම් කතාව ගැන කියන්නං.
ජැක් සහ ඇනී කියන්නෙ ලුසී සහ බීස් යන ගෑණු ළමයි දෙන්නගෙ තාත්තයි අම්මයි. මේ හතර දෙනාම ජැක්ගෙ රස්සාවෙ වැඩ නිසා තායිලන්තයට එනව. ඉතිං මෙයාලට එන තරමඟදී ප්ලේන් එකේදී මුණගැහෙනව හැමන්ඩ් ව. මෙයාල හැමෝම නවතින්නෙ එකම හෝටලේ. මේ කාලෙදිම මේ රටේ අග්‍රාමාත්‍යතුමාව මරණව. ඒකට හේතුව වෙන්නෙ ජාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවසර දීම කියල තමයි කියන්නෙ. මේවට හේතු මොනවද කියල ෆිල්ම් එකේ මැදක් යද්දි දැනගන්න පුළුවන්. කොහොමහරි මිනිස්සු පාරට බැහැල උද්ඝෝෂණය කරනව. ඒ විතරක් නම් මදැයි. මෙයාල ඇමරිකානුවන්ව හොය හොය මරණව. ජැක් ඇතුළු පවුල ඉන්න හෝටලේට පවා මේ මිනිස්සු එනව. හැම කෙනාවම මරද්දී ජැක් ඇතුළු කට්ටිය ජීවිත බේරගන්න දරන උත්සාහය ගැන තමයි කතාව යන්නෙ. ගොඩක් අමාරු භයානක තීරණ සහ අවස්ථා අතරින් තමයි මේ කථාව ගලාගෙන යන්නෙ. අන්තිමට මෙයාලට බේරෙන්න පුළුවන් වෙයිද? මේක බලාගන්න ඉතිං කතාව බලන්නම වෙනව. හරිනේ එහෙනම්. තවත් ලස්සන ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!
810 MB (720p.BRRip) කොපිය මෙතනින් බාගන්න
9165EB47963E3319AD5ACF924BEA8AE82842F8361.51 GB (1080p.BRRip) කොපිය මෙතනින් බාගන්න
BA0CB65A83500E66E6F700699732354A6486457C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,637 downloadsDownload No-Escape-2015.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
34 comments
madusha
shanaka
thank machan. mata meke font eka kiyanna puluwanda?
තිසල්
මට හිතෙන්නෙ ETRG තමයි yify වල රෙප්ලෙස්මන්ට් එක වෙන්න යන්නෙ මොන උනත් yify තරම් නම් බැරි වෙයි මරු ෆිලුමක් වගෙ තැන්ක්ස් සබට
#RIP_YIFY #Miss_you :(kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ප්‍රසාද් කන්දමුල්ල
සබ් එකට ගොඩාක් ස්තුතියි....යාලු.... හොඳ නළුවෝ
ටිකක් ඉන්න නිසා ..ෆිලුමත්...අනිවා හොඳ ඇති කියල හිතනවා....ජය.........Kalum Gunasekara
බොහොම ස්තුතියි උපසිරැසියට.
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
“චූටී මල්ලි”
the gift 2015 ekata sub denna mcn
thanksssprabath
thanks bro
Danuka
බොහොම ස්තුතියි උපසිරැසියට.
Jack
නියමයි සිරා මචෝ..
ෆිලුම නම් බාගෙන තිබ්බේ...
සබ් නැති හින්දා බැලුවේ නෑ...
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය..Isitha Prasad
thanks macho sub ekata mamanm kamathi me wage awata thmai thanks macho
Sanjaya
Patta Saho....
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!janaka
ela...
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Aditha Praween
බොහොම ස්තුතියි සබට !
අසිත
ela machan
Kasun Malinga
ඔන්න මම දැන් බලන්න හදන්නේ tx මචන්
prabath
thanks bro...
Neo
බොහොම ස්තුතියි
Lifix
catchup the torrent link
Bobby
Thank you very much Achintha
Bobby
I got it this Hash Tag E2B826ADDC224FA57D49E6CA5A1A031E8ADA7302
Tharindu
බොහොම ස්තූතියි සහෝ
Dulitha_Chiran
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා. ~~~ @Dulla
Bruce___Wayne
ගොඩක් ස්තුති bro සබ් එකට
Janith Sachintha
adenawa thani ahata damala pattamai thanks bn
Lakshansilva18
Thanks
Rumesh Asanka
thank you
Bruce___Wayne
බොහොම ස්තූති යාලුවා
shashika
No Escape 2020 apu horror filmin eke subtitel one
Malith Samarawickrama
Thanks so much sub ekata
Shehan R Ganegoda (ගනයා)
ඉස්සර ඕක itn එකේ ගියා වගේ මතකයි..❤ දෙවනි පාරටත් බලන්න තරම් ෆිල්ම් එක ලස්සනයි.ස්තූතියි සහෝදරයා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![No Escape (2015) with Sinhala Subtitle | මරණයෙන් ගැලවෙන්නට. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/No-Escape-2015.jpg)

tnx yaalu