ඔන්න අදත් අරන් ආවේ තවත් හොරර් ෆිලුම් එහෙම බලන්න කැමති අයට හොද එකක් අරගෙන..ඔයාලා The Woman in Black 2: Angel of Death 2015 ෆිලුමත් බලන්න ඇතිනේ.. මේකත් ඒවගේ ලස්සන ෆිලුම් එකක්. මේක තිරගත වෙන්න පටන් ගත්තේ 5 September 2014 වෙනිදා..මීට සති දෙකකට වගේ උඩදී හොද කොපියක් දාලා තිබුනා..ඒ නිසා ඉතින් මේක හදන්න ඕන…

ඔන්න අදත් අරන් ආවේ තවත් හොරර් ෆිලුම් එහෙම බලන්න කැමති අයට හොද එකක් අරගෙන..ඔයාලා The Woman in Black 2: Angel of Death 2015 ෆිලුමත් බලන්න ඇතිනේ.. මේකත් ඒවගේ ලස්සන ෆිලුම් එකක්. මේක තිරගත වෙන්න පටන් ගත්තේ 5 September 2014 වෙනිදා..මීට සති දෙකකට වගේ උඩදී හොද කොපියක් දාලා තිබුනා..ඒ නිසා ඉතින් මේක හදන්න ඕනේ කියලා හිතුනා..විනාඩි 96 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය | Adventure, Fantasy, Horror| ගණයට වැටෙන හොද ෆිලුමක්. IMDb අගය නම් ඉතින් 4.8/10 ක් වගේ තමා වෙන්නේ..ඒක අඩු උනාට හැමෝටම රසවිදින්න පුළුවන් ෆිලුමක්..ලස්සන පොඩි ආදර කතාවකුත් තියෙනවා මේකේ..
ෆිලුම ගැන පොඩ්ඩක් කියන්නම්කො එහෙනම් දැන්.. මේ ෆිලුම ගෙතෙන්නෙ බෙකට් කියන ගැනු ළමයෙක් වටා..එයාගේ අම්මා නැති උනාට පස්සේ එයාගේ තාත්තා එක්ක වෙන ගෙදරක පදිංචියට යනවා.ඒවගේම හැමිල්ටන් කියන පාසලකටත් ඇය ඇතුලත් වෙනවා..හැමිල්ටන් කියන ඉස්කෝලෙට ගියාට පසුව තමා ඇයට විවිද දෙවල් වෙන්නේ.කොහොමහරි මෙයාගේ ඉස්සරාහම සන්ඩේ කියලා එයාගේ පන්තියේ ඉන්න කෙනෙක් සියදිවි නසා ගන්නවා.එතනින් තමයි හරියටම මේ කතාව පටන් ගන්නේ..එකෙන් පස්සේ මෙයට ඒක ඒක දේවල් පෙන්න ගන්නවා..හැමදේම පටන් ගන්නේ ඒ සිද්දියෙන්. කතාව පොඩ්ඩක් කිව්ව ඇතිනේ. වැඩිය කිව්වොත් ෆිලුම බලල වැඩකුත් නැනේ. 🙂 .එහෙනම් ගොහින් එන්නම්. ආයේ තවත් ලස්සන ෆිලුමකින් හම්බෙමු… 🙂
ජය වේවා!!! 🙂 🙂 🙂
698 MB (720p WEB-DL) කොපිය මෙතනින් බාගන්න
B07DFC9F59663872603FFC2077C26F28BD19D54B1.22 GB (WEB) කොපිය මෙතනින් බාගන්න
BB51B4C2B9C02D1F0C40D724A7241A7B345E5FB9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,890 downloadsDownload Innocence.2014.baiscopelk.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
20 comments
Kulanjana Maduranga
Jack
නියමයි සහෝ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය....Inoka Perera
thanx
me
Thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!lahiru
flash E15 subtitle tika dannakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
kasun
ela ela............
I.W.M.S Ilangakoon
ela kiri yoooo,,
digatama demu ,,,,
jaya wewa,,,,නලින්
ස්තුතියි පැතුම් සහො!
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Danuka
ස්තුතියි පැතුම් සහො!
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
බොහොමත්ම ස්තූතියි සහෝ! දිගටම සබ් දෙමු. ජය වේවා!!!
Sandun
Sub eka wada nane..
Harindu Perera
පට්ට... මමත් බාගත්ත!!! බොහොම ස්තුතියි පැතුම්!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa......