සුභ දවසක් යාළුවො හැමෝටම! අද මම අරන් ආවේ මගේ දෙවෙනි උපසිරැසයි! කලින් කරේ, Dumb & Dumber To ෆිල්ම් එක! වෙන ෆිල්ම් එකක උපසිරැස කරකර ඉද්දි තමයි, මේක භාරගත්තේ! මේක 2015 ආපු අලුත් එකක් නිසා ඒක නවත්තල, මේක කරා! සතියක් විතර ගියා මේක කරන්න! ඉතින් මේක මට භාරදුන්නු රොයිලි අයියට ස්තූතිවන්ත වෙනවා! කලින් කරපු මග…

සුභ දවසක් යාළුවො හැමෝටම! අද මම අරන් ආවේ මගේ දෙවෙනි උපසිරැසයි! කලින් කරේ, Dumb & Dumber To ෆිල්ම් එක! වෙන ෆිල්ම් එකක උපසිරැස කරකර ඉද්දි තමයි, මේක භාරගත්තේ! මේක 2015 ආපු අලුත් එකක් නිසා ඒක නවත්තල, මේක කරා! සතියක් විතර ගියා මේක කරන්න! ඉතින් මේක මට භාරදුන්නු රොයිලි අයියට ස්තූතිවන්ත වෙනවා! කලින් කරපු මගේ පළවෙනි නිර්මාණය, මේ වෙනකොට 3000කටත් වඩා ඩවුන්ලෝඩ් කරන තියෙනවා! අඩුම තරමේ 5000ක් වත් ඒ ෆිල්ම් එක තේරුම් ඇතිව බලන්න ඇතියි කියල මම හිතනවා! මට ඇත්තටම මාරම සතුටුයි ඒකට! අදහස් දක්වපු හැමෝටම හිස නමා ආචාර කරනවා! _/\_ 🙂
මේ ෆිල්ම් එක ගැන කියනවනම්, මේක IMDb දර්ශකයේ ඒකක 6.0 අරගෙන හොඳම චිත්‍රපට 500 ඇතුලේ තියෙන චිත්‍රපටයක්! 2015 මාර්තු 6 වෙනිදා ඇමරිකාවෙන් තමයි ප්‍රදර්ශන කටයුතු ඇරඹුණේ! මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තැනුණු සලරුවක්! 1983 වසරේදී නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් නුවර හිටපු හයිනකෙන් බියර් සමාගමේ අධිපති, ‘Freddy Heineken’ මහතාව පැහැරගෙන යූරෝ මිලියන 16ක කප්පමක් ඉල්ලන සිද්ධිය තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන තේමාව! ‘Freddy Heineken’ චරිතයට පණ පොවන්නේ Anthony Hopkin. මේ සැලැස්මේ මහා මොළකරු Cor van Hout චරිතයට පණ පොවන්නේ Jim Sturgess. Willem Holleeder චරිතයට පණ පොවන්නේ Sam Worthington යන අයයි! අධ්‍යක්ෂණය කලේ Daniel Alfredson. හයිනකෙන්ව පැහැරගැත්තු දවසේ ඉඳන්, සල්ලි ගන්න එක දක්වාම හැමදේම හරියට, අපූරුවට, හා දක්ෂ විදියට කරපු මේ කට්ටියට වැරදුනේ කොතැනද? කවුරුහරි පාවා දුන්නද? ඒකට ඉතිං ෆිල්ම් එක බලන්නම වෙනවා! පුලුවන්නම් කියන්න බලන්න මෙයාලට වැරදුනේ කොහෙද කියල?? එහෙනම්, මම ගියා. මගේ මීළඟ උපසිරැස ළඟදීම බලාපොරොත්තු වන්න! 🙂 ජයවේවා!!
ඔබ සැමගේ වටිනා අදහස් වලින් මගේ දෑත් ශක්තිමත් කරන්න! 🙂
706 MB (HD) කොපිය මෙතනින් බාගන්න
9F942B7A0A82A134A374A29EF407BBB8A9012DCD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,408 downloadsDownload Kidnapping.Mr_.Heineken.2015.baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/10923281_385023655008462_6422198455050310742_n-e1425151491407.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් මනෝජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් මනෝජ්
Subtitles
42 comments
Kamal Arjuna
එල්.සී. දමැල්
උපසිරසට තුති....
ජය...maduranga
thanks bro. elakiri
Dharshamal
Maru Pathuwa.. Well Done Boy...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!දේශාන්
thanks bro
pathum chathuranga
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
ජය වේවා.. :) :)
එලස්ස්ස්... :)Sisira Hegoda
දෑත් ශක්තිමත්වේවා.
Sajith Anthony
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ජය වේවා..Nelson
Good Work Brother, Thanks!
isuru
thanks bro!dumb and dumber ekanam supiri.mekath niyamai wage.digatama sub demu.jayawewa!
Dhanushka
ela macho ela
thank hode
math kiweniyatado bawoooooo
me ibimas kapan dath witharak newi mulu agama haiya weno macho (ඔබ සැමගේ වටිනා අදහස් වලින් මගේ දෑත් ශක්තිමත් කරන්න! :))Nipun
Ela Film ekak wge.. Thanks sub ekata....
darshana
Sub ekata thanks saho. Supiri Film ekak wage.
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට
දිගටම දෙමු .Kulanjana Maduranga
niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa......
Jack
නියමයි මචෝ...
පස්ට කතාවක් වගේ...
දිගටම වැඩේ කරපන් මචෝ...
ස්තුතියි සබට.
ජවේවා.ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
upiri yaaluwa..
sam innawa nm aniwaa balanawa..
trailer ekath baluwaa..
pattai..
menna gannawa..
jaya wewaa!!Inoka Perera
thanks
pathumm
Hamotama bohoma sthuti////
ERANDA
hamotama sthuthi karanna ai ban. wade karapu porata sthuthi karapan
pathumm
machan.. mamai wade kale!! ;) mama matama sthuthi karana eka echchara hoda naa ne? :)
nalinda
thanks bro
imasha
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.indika
thn Q :)
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
kuminda
සබ් එකට ස්තුතියි ජවේවා........
ERANDA
ELA ELA. NIYAMAYI BRO.
නලින්
ස්තුතියි මනෝජ් සහෝ!
ජය වේවා!
Sanjaya
Thanks Saho....... supuri ah...
Lasitha
tnks ! ~ ~ ~
kavi
suba pathum sub ekata .sthuthi pathum... !!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
aanya
jaya wewa ayye
sAm
404 - Torrent not found. ?
දුලාජ් මංජුල
ela wadak
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ashen madusanka
Thank you machan
devinda
thnx mchn
Lakshansilva18
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අද මම පලවෙනි, ස්තුතියි සහෝ ඔයාගේ මහන්සියට
සුබ පතනවා ...........
තවත් හොද එකක කරන්න ශක්තිය ලැබෙන්න කියලා................