hi… කොහොමද? මේ මගෙ පළවෙනිම උපසිරැසි ගැන්වීම. මම හිතනවා මම වගේම කොරියන් කතාවලට ආදරේ කරන යාළුවො ඔක්කොම මේ කතාවටත් කැමති වෙයි කියලා. ඔයාලා මේක බලලා මට කොහොමද කියලා කියන්නකෝ… ඊට පස්සෙ මම තවත් ලස්සන කතාවක් හොයලා දාන්නම්. මේ කතාවෙන් කියන්නෙ ලස්සනට නටන්න පුළුවන් තරුණ ගෑනු ළමයෙක්ගෙ කතාවක්. එයා චීනෙ ඉඳන් කො…

hi… කොහොමද? මේ මගෙ පළවෙනිම උපසිරැසි ගැන්වීම. මම හිතනවා මම වගේම කොරියන් කතාවලට ආදරේ කරන යාළුවො ඔක්කොම මේ කතාවටත් කැමති වෙයි කියලා. ඔයාලා මේක බලලා මට කොහොමද කියලා කියන්නකෝ… ඊට පස්සෙ මම තවත් ලස්සන කතාවක් හොයලා දාන්නම්.
මේ කතාවෙන් කියන්නෙ ලස්සනට නටන්න පුළුවන් තරුණ ගෑනු ළමයෙක්ගෙ කතාවක්. එයා චීනෙ ඉඳන් කොරියාවට එන්නෙ එයාගෙ නංගි වෙනුවෙන්. එයාගෙ නම ‘ජැන්ග් චා මින්’ඒ ඇවිත් එයාට ලොකු ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙනවා. එයාට කොරියාවෙදි හම්බවෙන mista හරිම හොඳ කෙනෙක්. එයාගෙ නම ‘නා යොන්ග් සේ’එයා මේ ගෑනු ළමයට නැටුම් උගන්නනවා. samba, Latin මේ හැමදෙයක්ම. ඒ ගෑනු ළමයත් ඒව ඉක්මනින්ම ඉගෙනගන්නවා.
ඒත් එයාගෙ sir ගෙ හතුරෙක් මේ දෙන්නට නැටුම් තරගෙට ඉදිරිපත් වෙන්න ඉඩ තියන්නෙ නැහැ. ගෑණු ළමයට සිද්ධ වෙනව ඒ හතුරත් එක්ක තරගෙට යන්න. එයා ඒක කරන්නෙ කැමැත්තෙන් නෙමෙයි. ඒ වුණත් එයා එයාගෙ sir වෙනුවෙන් එයාගෙ උපරිමයෙන්ම මහන්සි වෙලා තරගය දිනනවා.
කොහොම වුණත් නැටුම් ගැන දැනගන්න ඕනෙ එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට හොඳට නටන්න ඕනෙ නම් අඩුම තරමින් නටන මොහොතෙදිවත් ඔයාගෙ සහයකයට ආදරේ කරන්න ඕනෙ. ඒක තමයි එයාලගෙ රහස. ඒ දෙන්නා ඇත්තටම හොඳ couple එකක්. ඉතින් මම මේ කිව්වෙ කතවෙන් පොඩ්ඩයිනෙ… සම්පූර්ණ කතාවම බලන්නකො…
6C6710AEE45A6EE5E84F1A67CB776BF07E646D46 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,147 downloadsDownload Innocent.Steps_.2005.baiscopelk.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/kanchanak.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කාංචනා කුමාරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කාංචනා කුමාරි
Subtitles
51 comments
ජයනි
Tharindu
Akkata godak thanx... Digatama sub karamu.. Thanx wewa
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
කාලෙකට පස්සේ අක්ක/නංගි කෙනෙක් එකතු වෙලා ඉන්නේ
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට..
පළමු උපසිරසියට සුබ පැතුම්.
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)කාංචනා
අනිවාර්යයෙන්ම මම තවත් කතාවක් දානව දැන් නම්. ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි.
uda
ඔයා කවුරු වුණත්...,
තවමත් කමෙන්ට් 3යි. ඒ 3 දැකලා ඔයා කියනවා අනිවා තව එකක් දෙනව කියලා. 3කින්(දැන් 4යි) මෙච්චර හයියක් ලැබුණා කියන්නේ මට නම් පුදුමයි.
මේ විදියට දැනෙන එක ගැන පුදුම වෙන්නත් දෙයක් නෑ, කමෙන්ට් බලාගෙනම කළා නෙවෙයි නම්.
පේන විදියට තව කෙනෙකුට රසවිදින්න දෙයක් ලබා දීමෙන් විතරක්ම සතුටක් ලබන්න පුළුවන් කෙනෙක් වගෙයි.
කොච්චර කමෙන්ට් නැති වුණත්, ඔය ගැම්ම දිගටම තියාගන්න. ජයෙන් ජය!
uditha
Thank you akke.....Aniwa mewata nm asay digatama sub danna..... Good luck akke....
Mayura Suraj
sahodari, bohoma thuthi. kiyala wadak na. baiscope eke digu gamanakata suba pathanawa. digatama apita sub genna.
ගයාන් රූකාන්ත (ජෝනා)
තවත් කාන්තා නියෝජනයක් :) :) තවත් කොරියන් කතා වලට ආස කෙනෙක්
ඔන්න මමත් සබ් එක ගන්නවා ඉක්මනටම තවත් ලස්සන කතාවක් අරගෙන එන්න අක්ක/නංගි.
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට. :) :) ජය.නලින්
ස්තුතියි කාන්චනා යෙහෙලියේ දිගටම අඩවිය සමඟ රැදෙන්න
පළමු නිර්මාණයට සුභ පැතුම්
ජය වේවා!
AsanTha AkiLa
anaaaaaaaa korean sub ekata thanxx:D jaya wewa :)
thawath korean ewwa oni !! ^_^ෂෙහාන් බුද්දිම
ස්තුතියි සහෝදරිය... උපසිරැසියට :D
Global
Thanks Sis & Good Luck..!
ස්වර්ණරේඛා සෙව්වන්දි
ලස්සන කතාවක් වගේ ,පලවෙනි උපැසිරසියට සුභ පැතුම් ,දිගටම කරන් යන්න ,කොරියන් ඒව නම්
මාත් අනිවාර්යෙන් බලනවා, ස්තුතියි ,Quickstepz
lassana kathawak wage thax sub walata :)
Saman Prasad ( Black Panther )
හම්...................... තවත් අළුත් අක්කා කෙනෙක් හෝ නංගි කෙනෙක්( ඇන්ටි කෙනෙක්ද දන්නෙත් නෑ :D ). පලමු වැඩේට සුභ පතනවා එහෙනම්. ඉක්මනටම දෙවනි එකත් අරගෙන එමු එහෙනම්. ජයෙන් ජය. අර උදා කිවුවා වගේ ඔය ගැම්ම දිගටම තියාගන්න.
අයේෂ්
පලමු උපසිරැසියට සුභ පතුම්.. ගොඩාක් ස්තුතියි..
paba
sthuthi. mamath DL karagaththa
Yenu
thank you sister..........thawath me wage lassana film denna...........animation ewatath sub denna.........hugak pin oyage kaale me wenuwen kepa kalaata......
dammika
thanks petiyoo
supun darshana
මුලින්ම මේ බයිස්කෝප කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා කාංචනා සොහොයුරියව... මුල්ම ෆිල්ම් එකෙන්ම එල කිරි කතාවක්නේ ගෙනත් තියෙන්නේ දිගටම සබ් දෙමු.... සබට බොහොම ස්තුති....
Kulanjana Maduranga
1st sub1ka neda KANCHANA sis....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai....Thankzzzzzzzzzzzzzzzzzzz…………………jayen jaya…………
Kulanjana Maduranga
G' luck for the 1st attempt KANCHANA Sis.korean nm supiriyata athi.Great work & Lot of thanks.digu gamanak yamu. jaya wewa……………
Kulanjana Maduranga
1st sub1ka neda KANCHANA sis....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks............jaya wewa...........
Kulanjana Maduranga
comment daddi podi awlak wela comment pennuwe na.ithin mm keepa sarayak try kla.passe comment serama watila.sryyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy......
Menu
Thank you !!!
Kulanjana Maduranga
1st sub1ka kiwwa neda....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks
Madushanka
Thanks a lot.
Givantha Arshakularathne
Super.එලකිරි.තවත් කොරියානු උපසිරෑසියක් සමගින් ලගදිම හමුවෙමු.
ඕබට ජය.Tharindu Perera
palamu vadetaa jaya macahnn....
thanks machan sub ekatahh..Tharindu Perera
appata siri sahodariyakneee....
:) :) :) :) :) :) :)
heeh hee...
poddak varaduna ganan ganna epaa....
dan sahodariyoth enava hitu hitu gala.....
elazzz..
thava sub ekak ikmanata gennaa.....
“චූටී මල්ලි”
එලස් කෙල්ලෙ තව එකක් කොරමු
අපේ කට්ටියට පොඩ්ඩක් ඔයාගෙ වයස කියන්න වෙයි වගෙ :D
කට්ටිය උභතෝකෝටික අවුලකට මැදිවෙලා ඉන්නෙ
අක්කලු නංගිලු ඇන්ටිලු :D :D
සබට තුති
ඔබට ජය........හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි කුමාරි :P
අනිකත් මේ වගේම සුපිරි එකක් වෙයිකියලා හිතනවා :D ජයDulanga
thanks
manjula saman kumara
maru sub 1
dhigatama karagena yanna
good luckLakith
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි කාංචනා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
ප්‍රදිප්
Thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Ashan ravihansa
Ela akke thava hoda film ekak genada sub ekata thankz
Jack
සුපිරියි. තවත් අලුත් කෙනෙක්.
කොරියන් ඒවා අනිවා බෑමක් තමයි.
ස්තුතියි උපසිරැසියට.
දිගටම සබ් දෙන්න.sumedha
cngrattttttttzzzzzzzzzzzz..good work.digatama sub demu
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.
Damith Darshane
මගෙත් සුභපැතුම් ....... ලස්සන ෆිල්ම් 1ක්..... ;)
ඊශා
පළමු උපසිරැසියට සුබ පැතුම්... මේක මං බැලුවා මෙ දැන් හරිම ලස්සන කතාවක්
උපසිරැසි වලට ස්තූතියිP.K
My best compliment for your beginning....Thanx for the sub siz...
sadu
tnkz akki..lassana nirmanayak.parakkuwela hari dekapu eka loku deyak wuna.mechchara lassana film ekak athaharinne kohomada? tnzzzzzzz b.s
thilini
sinhala subs kiyala download karala km player eke play karanakota wena bashawakin wage subtitles enne ai
ud
meka dowload karana bane :(
wayantha
එල කිරි අක්කේ/නංගි, ගොඩක් ස්තූතියි sub එකට, ඒ වගේම පළමු උත්සාහයට සුභපැතුම්!
Shamil nirash
Thankz for sub. Jaya wewa
malith
Ela ela thank you
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you Kanchana... thawath lassana korean film denna..suba pethum.. :)