Watch Trailer

Heatstroke (2013) | උණුසුම විඳ දරා.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම? පනස්වෙනි උපසිරස කරලා ටික කාලයක් නිහඩවෙලා හිටියා, හිතට වදින ෆිල්ම් සෙට් උනත් ඒවා ආපු ගමන්ම උපසිරසි දාන්න වෙනත් සහෝදරවරු බාරගන්න නිසා හිතට වදින සැගවුන ෆිල්ම් එකක් එනකම්ම ඉන්නයි සිද්දවුනේ. ඒ වගේම සන්තෝසයි එහෙම තත්වයක් තියන එක ගැන 😀 ඉතින් පනස්වෙනි කඩයිම සපුරද්දී මට කමෙන්ට් වලින් වග…

heat stroke 2013

කොහොමද හැම කෙනෙක්ටම? පනස්වෙනි උපසිරස කරලා ටික කාලයක් නිහඩවෙලා හිටියා, හිතට වදින ෆිල්ම් සෙට් උනත් ඒවා ආපු ගමන්ම උපසිරසි දාන්න වෙනත් සහෝදරවරු බාරගන්න නිසා හිතට වදින සැගවුන ෆිල්ම් එකක් එනකම්ම ඉන්නයි සිද්දවුනේ. ඒ වගේම සන්තෝසයි එහෙම තත්වයක් තියන එක ගැන 😀 ඉතින් පනස්වෙනි කඩයිම සපුරද්දී මට කමෙන්ට් වලින් වගේම පෞද්ගලිකව සුබ පතපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. ඒ වගේම එදා මම සත්‍ය හෙළි කරාට පස්සේ මාමලාගෙන් මගේ ජීවිතේට පවා තදබල ලෙස තර්ජන එල්ල උනා. එයාලා නිකම්ම මාමලා නෙමේ මැර මාමලා. ඒත් මම සැලෙන්නේ නැහැ ඕවට 😛 ඒවගේම ඉතින් Captain America The Winter Soldier එකේ Br එක ආවහම ඒකටත් උපසිරසි අප්ඩේට් කරන්නම් අනිවා. එහෙනම් අද අරන් ආපු කතාව දිහාවට හැරෙමු. ඒ වගේම කියන්න ඕනා ඒකෙ කැමරා කොපියක් දුන්නේ කැමති කෙනෙක්ට බලන්න කියලයි. මම එක එක අයගේ ගෙදරට ගිහින් ඒක බලෙන් පෙන්නුවේ නැහැ කාටවත්!

මේක මට හොයාදුන්නේ හසන්ත අයියා. imdb 5.9 ක් අරන් තියන මේ සිනමාපටයේ ගේම් ඔෆ් ත්‍රෝන් රසිකයින් හොදට අදුරන ආර්යා ස්ටාර්ක් එහෙම නැත්තම් Maisie Williams නංගි සගපානවා ඕඕ..යේ… මේක 2013 උනාට 2014ජුලි 14වෙනිදා තමා ප්‍රදර්ශනය වෙන්න අරන් තියෙන්නේ. කතාව කියනවනම් පෝල් කියන්නේ හයිනා සතුන් ගැන පරීක්ෂණ කරන කෙනෙක්. එයා තමන්ගේ පළමු කසාදය-දික් කරගෙනයි ඉන්නේ, එයාගේ දුව තමා වයස අවුරුදු 13ක දැරිවියෙක් වන ජෝ(Maisie Williams). පෝල් එයාගේ දෙවැනි බිරිද වන ටැලි එක්ක අප්‍රිකාවේ ක්ෂේත්‍ර චාරිකාවක් යන්නයි ඉන්නේ. ඔය අතරේදී ජෝ ගංජා වගයක් ලග තියන් ඉදලා සහ එයාගේ යාලුවෝ ගුලි වගයක් ලග තියන් ඉදලා පොලිසියට මාට්ටු වෙනවා. ජෝගේ අම්මට ඕනා එයාගේ තාත්ත එක්ක ජෝව යවන්න. එතකොට එයාගේ නරක ඇසුරින් එයාව මුදවාගන්න පුළුවන් වෙන නිසා ඒත් ජෝ කැමති නැහැ තාත්තගේ දෙවැනි බිරිද වන ටැලි සමග ඒ ගමන යන්න. කොහොමින් හරි ජෝ, ටැලි සහ පෝල් තුන්දෙනා හයිනා සතුන්ව නිරීක්ෂණය කරන්න අප්‍රිකාවට යනවා. ඒ යන්නේ මහා කතරක් මැද්දට ඉතින් ඊට පස්සේ මොකෝ වෙන්නේ කියල දැනගන්නම ඕන නම්.. ෆිල්ම් එක බලන්නම වෙනවා ඒ වගේම ටිකක් නාට්‍යමය ස්වරුපයක් තියන ෆිම්ල් බලන්නේ නැති අයටනම් මේක හරියන්නේ නැතිවෙයි හොදේ ඒ වගේ අය බලලා ඉවර උනාම මට බනිනවා නෙමේ ඕන්….. ගොහින් එන්නම් ඈ 😉

Heatstroke (2013) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

3ECFBC04C1043BB5B412BBFB64B6E8822EA619B7

1.15 GB කොපිය මෙතනින් බාගන්න

A7B876F800A41D129DE1D7400C8CDB6A4B6034EA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,814 downloadsDownload Heatstroke-2013.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,814 downloadsDownload Subtitles54 KB

38 comments

  1. HimEshCrEeD

    එල එල
    විමෝ
    ඔන්න බානව
    සබට තුති

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    ආර්යා නගා ඉන්නවනම් මොබල ඉන්න බැහැනේ ඉතින්.
    ඔන්න බාන්න දැම්මා.
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. sanjeewa

    thaks machan

  4. Kulanjana Maduranga

    elaaaaaaaaaaaaaaaaa.subata thanks VIMA saho..digatama sub demu.jaya wewa............

  5. Jack

    නියමයි සහෝ...
    ස්තුතියි සබ් එකට.

  6. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    හැම එකාටම එක එක කතා ගොඩයි දැන් නේ.
    අපි මේ අහවල් ඒවා ඉරාගෙන සබ් කරාට වැඩක් නෑ,ඒවගේ අකුරක් වැරදුනත් ඒක නිකම් ලෝකෙම තියන ලොකුම වැරැද්ද වගේ හරියට.
    ඒක නෙමෙයි,ඕයේ....
    මේක දෙනවා කියල පෞද්ගලිකව කිව්ව වෙලාවේ ඉඳලා බලන්න හිටියේ.
    හේතු දෙකක් නිසා.
    1. සහෝදර වීමාගේ සබක් වීම.
    2. ආර්යා(දැන් තමයි හිතුනේ මේ නම ටිකක් විතර අවුල් කියල) නගා සිටීම.
    ස්තුතිය හොඳේ.

  7. Ashan ravihansa

    ela ban uba dena koaka unatha mama banava denne patta filmne scr copy unath banava mokada kamathinam banava nathanam nikan innava hoda copy enakam dagalana balan inada bari api vage eunata scr copy unath sahenda vatinava ban sub ekata thankz..

  8. දිලුම් රන්දික

    onna maath gaththa saho..

  9. “චූටී මල්ලි”

    එල විමා
    කැප්ටන් ඇමෙරිකා එකෙ හොද කොපි ඉක්මනටම එයි නෙ
    මේ කතාවත් හොද එකක් වගෙයි
    සබට තුති
    ඔබට ජය...............

  10. අයේෂ්

    Thank You..

  11. Givantha Arshakularathne

    Super. Thank you.

  12. නලින්

    ස්තුතියි විමො!

    අනේ මාර්වල් එකට ගිහිල්ලා හරි කමක් නැ බං සොල්දාදු උන්නැගේ එකේ
    ඉක්මනට බි රිප් එකක් අරන් වරෙන්කෝ බං..

    එළ එළ ජය වේවා!

    1. Shan Vimukthi

      තව මාස දෙකවත් යාවි වගේ බන් :(

  13. Saman Prasad ( Black Panther )

    බුආහ්... හා...හා...හා......... ඕං එහෙනම් මමත් බානවා. විමාගෙ සබක් නොවැ. නොබලා කොහොමෙයි ඉතිං. සබට තුති වේවා...!!!

  14. kavi

    sthuthi vima

  15. ඩොක් අයියා

    ඔන්න මමත් බාගන්න දැම්මා, ගොඩ දවසකින් දැක්කේ, කාටද මල්ලි පීඩා නැත්තේ බය නැතුව ඉදිරියටම යමු,

    යකා ඔය කියන තරම් කළු නැහැලු නේ :)

  16. සමීර චතුරංග

    එල එල..වෙලාවක් ලැබුණු සැනින් බලන්නම් විමෝ...

  17. වරුණ රංගජිත් (වරූ)

    niyamai vima
    jaya wewa....
    hodai wage
    banawa ahenam
    jaya

  18. Gayan sampath

    thanks bro.....

  19. යශෝධ

    අඩේ අප්පේ.. ආර්යා නංගී සඟපානවාද?.. එලස් එලස්... මෙන්න එහෙනම් බානවා කොලුවෝ..... ජයම වේවා උඹට .. බොහෝම ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්.................

  20. ලක්ෂාන් නිලංක

    බොහොම ස්තූතියි සහෝ...මෙන්න බානවා...ජය වේවා.ත!

  21. widuranga

    100 tama yamu oyeeeeeeeeee

  22. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  23. Nadun

    ela. downloading.

  24. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  25. Global

    Thanks Vima Malayo. Oya Anan Manan Gananganne Nathuwa Vade Hondata Diyan.
    Thanks For The Sub..!

  26. Naween

    එළ එළ උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  27. හර්ෂ ලහිරු

    එලකිරි විමා කොල්ලා :P ජය

  28. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ඔච්චර කියන එකේ බාගෙන බලන්නම්කෝ. :) මම ඒත් බැලුවා අර එක මෝඩයෙක් දාගෙන බැන බැන කමෙන්ට් දාන්න දඟලන්නෙ මොකෝ කියලා. බැලින්නම් උඹේ එකක් හින්ද. හතර හිනාලු. ජය෴෴ :P :P

    1. Shan Vimukthi

      අප්පද බොල
      වැඩකාරයට අඩු ගානේ කමෙන්ට් එකක්වත් දාගන්න බැරිද දැන් :P
      හෙහ් හේ හේ.....

  29. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ස‍හෝ ‍සබ්‍ ‍එ‍ක ‍නම්‍ ‍ගත්‍‍තා.
    ‍ආ, ‍මේ ‍ආර්‍ය‍යා ‍න‍ගා ‍ඉද්‍‍දි ‍මේ‍ක ‍නො‍බ‍ලා ‍කො‍හො‍ම‍ද?
    ‍අ‍නි‍වා ‍කො‍හො‍ම ‍හ‍රි ‍බා‍ගෙ‍න ‍බ‍ල‍න‍වා.
    ‍ෆි‍ලු‍මේ ට්‍රේ‍ලර් ‍එ‍ක ‍නම්‍ ‍බැ‍ලු‍වා, ‍ඒ‍කත්‍ ‍හි‍ත‍ට ‍වැ‍දු‍නා.
    ‍ඒ ‍නි‍සා ‍අ‍නි‍වා ‍බ‍ල‍න‍වා.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  30. ප්‍රදිප්

    බොහෝම ස්තූතියි මචං..................

  31. wele

    tnx macho.... natti nam balanna kamaththak naa eth kathawa hoda athi kiyala hithuna niwadu paduwe balanna one .....ehenam mamath banawa.

  32. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි ශාන් සහෝ,ජයවේවා.

  33. namika

    මචං මම මේක කඩෙන් ගත්ත DVD එකකින් බැලුවා. හැබැයි මචං ඒකෙ කැත නැතුව ' ශාන් විමුක්ති කල උපසිරසි ගැන්වීමක්' කියලා තිබුනා. අපිට මේ දවස් වල අන්තර්ජාල පහසුකම නැති නිසා DVD පිහිට තමා. ඒත් ඉතින් උඹේ සබත් එක්ක බැලුව එකේ කොමෙන්ටුවක් නොදා ඉන්න බැරි උනා. ඕන් එහෙනම් බොහොම බොහොම ස්තුතියි විමා! තවත් මැක්සා ෆිලුමක් දෙන්නකෝ!
    ජය වේවා!

  34. Lasiru

    thanx...

  35. mindika

    Thanks !!!!!!!!!!!!!!

  36. nidi

    Shan, oya film ekata hondata subs deela thiyenawa, thanks very much!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.