ඔන්න ටික දවසකට පස්සේ මම තවත් ෆිල්ම් එකක් අරගෙන අවා. මේකත් තෙලිගු ෆිල්ම් එකක් අපි හොදට දාන්න මහේෂ් බාබු තමා මේකේ ප්‍රධාන චරිතයට රගපාන්නේ.මට මේ ෆිල්ම් එක ගැන කිවේ දැන් දවස් දෙකකට විතර කලින් අපේ හසන්ත සහෝ ටිකක් වැඩ අධික නිසා පොඩ්ඩක් පරක්කු උනා. එකට සමාවෙන්න ඕනේ 🙂 🙂 කතාව ගැන කිවොත් ගෞතම් කියන්නේ ඉන්දිය…
ඔන්න ටික දවසකට පස්සේ මම තවත් ෆිල්ම් එකක් අරගෙන අවා. මේකත් තෙලිගු ෆිල්ම් එකක් අපි හොදට දාන්න මහේෂ් බාබු තමා මේකේ ප්‍රධාන චරිතයට රගපාන්නේ.මට මේ ෆිල්ම් එක ගැන කිවේ දැන් දවස් දෙකකට විතර කලින් අපේ හසන්ත සහෝ ටිකක් වැඩ අධික නිසා පොඩ්ඩක් පරක්කු උනා. එකට සමාවෙන්න ඕනේ 🙂 🙂
කතාව ගැන කිවොත් ගෞතම් කියන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායකයෙක්,මොහු පොඩි කාලේ ඉදන් දෙමාපියන් නොමැතිව අනාථ නිවාසෙක තමා හැදිලා තියෙන්නේ. එක දවසක් මොහු පොලිසියට යනවා ඔහු ඔහුගේ දෙමාපියන් මැරුව තුන් දෙනාව මැරුවා කියලා බාර වෙන්න..එතනම ලොකු ප්‍රශ්නයක්.. ඇත්තටම ඔහු එහෙම දෙයක් කරලා නැ ඔහු එය සිතින් මවාගැනීමක් තමා කරලා තියෙන්නේ.ඉතින් පොලිසිය මොහුව රෝහල් ගත කරාට පස්සේ දැනගන්නවා මොහුට මතකය හීන වීමේ රෝගයක් තියනවා කියලා.පස්සේ මිනිසුන් පවසනවා ඔහුට කිසිම අතීතයක් හෝ දෙමාපියන නැති බවත් ඒ සියල්ලම ඔහු සිතින් මවාගෙන සිටින දේවල් බවත්.නමුත් මොහු පවසන්නේ එක මවාගැනීමක් නෙමේ..ඇත්තටම ඔහුගේ දෙමාපියන් මැරුව තුන්දෙනා ඔහු මැරුව කියලා. කථාව ඇතිනේකිවා.
ඇත්තටම ඔහු අර තුන් දෙනාව මැරුවද..?එහෙනම් මිනිසුන් මොකද ඔහුට කියන්නේ ඔහු මිත්‍යාවකට රැවටිලා ඉන්නේ කියලා..? ඇත්තටම මොහුගේ දෙමාපියන් මරාදාලද..?මොහු මොකද එක එක දේවල් සිතින් මවාගන්නේ..? ඇත්තටම ඔහුගේ දෙමාපියන් මරලා දලානම් ඒ මොකටද..?කවුද එහෙම කරලා තියෙන්නේ..? ගෞතම්ට ඔප්පු කරන්න පුළුවන් වෙයිද ඔහු සිතින් මවාගෙන නැ ඇත්තටම එහෙම තුන් දෙනෙක් ඉන්නවා කියලා..? ප්‍රශ්න ගොඩයි නේද උත්තර දැනගන්න නම් බලන්නම වෙනවා. එහෙනම් ඉතින් ආයේ හමුවෙනතුරු ජය 🙂 🙂
9949B7DE0EC83B4EF2580985A32F1AD8A3A2AD72 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
10,747 downloadsDownload 1-Nenokkadine-2014.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
103 comments
Kulanjana Maduranga
කසුන්
****මේකෙන් කියන කතාව හොදයි. අවසානය හොදයි. ඒක නිසා ගොඩක් අය මේකට කැමති ඇති.
action වලින් ව්තරක් නෙමෙයි හැබැයි හරිම අත්තාවික දර්ශන ඇතුලත්.
ඇත්තටම මම බලපු මෙලෝ රහක් නැති ෆිල්ම් 1ක්. අපරදේ බෑවේ.!!!
Kulanjana Maduranga
supirima filumak. denakam thama unne.onna bann dawa..subata thanks GAYAN saho.jaya wewa..........
LAHIRU SAMPATH
woow kalekin telugu hoda film ekak.ok saho ehenam gatta.thanks
Kulanjana Maduranga
copy 1ka hadaida saho???
malinga Jnc
patta eng sub ekath ne neda tawama :D ela ela
maleesha
elaaaaaaaaaaaaaaa
Kulanjana Maduranga
meka denakm balan hitiye.supirima film 1k.aniwa banawa.subata thanks GAYAN saho.ohoma yn.jaya wewa...........
Kulanjana Maduranga
pattama patta movie ekak.aniwa bamak thama.subata thanks GAYAN saho.jaya wewa...........
Kulanjana Maduranga
comment daddi podi awlak wela comment pennuwe na.ithin mm keepa sarayak try kla.passe comment serama watila.sryyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy......
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)700mb වගේ කොපියක් නැද්ද
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔය කොපිය හොදම තත්වේ තියනවා
පොඩි කොපියක් මේ වෙනකන් ඇවිත් නැ මචෝ.
හිමිට බාගමු.. :) :)
Ashan ravihansa
ela ban patta film ekak
HimEshCrEeD
අම්මෝ
මහේශ් අය්ය නේ
ඉන්නෙ මරු මරු
බලන්නම ඕන..
ෆට්ට කතාවක් වගේ
සබට පින්... :*Jack
නියමයි සහෝ. පට්ට කතාවක් වගේ
ස්තුතියි සබ් කට.Sam
niyamai sahooo...me movie ekata sub denakn baln hitiyee..elzz..thnkss agin
nuwan
ah ela ela
thank you wewaa.............!අයේෂ්
අම්මෝ.. මේක දෙනකන් කොච්චරකල් බලන් හිටියද.. ඔයාට ගොඩාක් ස්තුතියි..
Tharindu Perera
elazzz ahh machan........
patta kathavak vageee.....
thanks machan sub ekatahh...Thisal
uba nam deyiyek kollo mn meka bala balan hitiya sub denkm thankuuuu :*
සචිත උදාර
කරන්න දෙයක් නෑ. අපි දැන් මහේෂ් බාබුගෙ රසිකයො වෙලා ඉවරයි. කොපිය කොච්චර ලොකු උනත් බාන්නම වෙනවා. බොහොම ස්තූතියි.
Thisal
machan meke tiyna rating 8.8 indian ratings da? mechra ratings attatama mekata tiyeida? world best films 205 meka tiyida?
“චූටී මල්ලි”
අනිවා බැලිල්ලක් සහෝ
ඉක්මනට දුන්න එක වටිනවා
සබට තුති
ඔබට ජය........shanaka
Thanks for sub gayan nice .......
Lakith
Thanks Mekata Sub Enakam Balagena Hitiya Thanks Bro............
කැලුම් ගුණසේකර
කොපිය ලොකුයි නේ කොල්ලෝ? කමක් නෑ. පොඩි එකක් ආවා ම දෙන්න කෝ? ස්තුතියි උපසිරැසියට.
ගයාන් රූකාන්ත (ජෝනා)
අනේ සහෝ තාම නම් පොඩි කොපියක් ඇවිත් නැ.
ආවොත් මම සබ් එක අප්ඩේට් පාරක් දාන්නම් :) :)
හර්ෂ ලහිරු
එලකිරි කොල්ලා... මේක මංසලෙත් දාලා තිබුනානේ :P
බොහොම ස්තුතියි :D ජයThisal Nadeeshana (sonic)
Saho me original copyyakda?
නලින්
අඩේ මැක්සා ස්ටොරියක් නේ තියෙන්නේ..
පික් එක දකිද්දිම හිතුනා අමුතු කථාවක් වෙන්න අැති කියලා!
බලං ගියාම එක හරි වගේ!
ජය වේවා! ඔන්න බානවා!
යශෝධ
ඔන්න රුකා බානවා කතාව ආයෙත් අහලා........ බොහෝම ස්තූතිය උපසිරසට... ජයම වේවා..... එලස්ස්ස්...........
Sltube
Man hithuwa aniwa me jara copy ekata sub dai kiyala.BD/BR Apu gaman Sub denna Saho.me wage film ekak chatar copy balala wadak na... :D
ගයාන් රූකාන්ත (ජෝනා)
තාම බ්ලුරේ කොපියක් ඇවිත් නැ සහෝ
බොහෝ දුරට තව ටික කාලයක් යයි එන්න
ආපු විගස අප්ඩේට් පාරක් දෙන්නම් :) :)
yasitha
pattama film ekak kiyala ahala thibba..denakal balan idiye machan sub ekka..bohoma pin...aniwa bemak thama..issarahata wadi wadiyen tamil,telugu films denna labewa...
Global
Oya dila Thiyenne Supiriyatama. Thankssssss......
රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. බාගෙන තියාගෙන පස්සෙ බලන්නම්කෝ. ජය෴෴ :P :P
nishshanka ruwan
ස්තුතියි :)
Saman Prasad ( Black Panther )
තැන්කූ වේවා ගයානයෝ................!!!
dev
bohoma stuti saho... . .
ප්‍රදීප් ඉරේෂ්
බයිස්කෝප් එකට කුණු හරුප වසංගතයක් බෝ වෙලාද...
Chamoud Dayanpriya
Tnx Tnx..onna ba gatta
Ruka
niyamai saho.. kalekin mewage film ekek awe. sub ekata thanks.. matha hugaka kal filmnam banawa. sub ekak danna asawe inne. balamu issarahata... help ekak thamai one.. :) digatama yan saho ela..
sameera dilshan
බොහොම ස්තූතියි…………………..!ela ela
අසෙල්
Thanx jona
teligunam itin athaarala kohaomada
Jaya wewasinhaya
තැන්කු මචන් මමත් දැන් බානවා තාම race guram නැද්ද මචන්
ගයාන් රූකාන්ත (ජෝනා)
තාම ඇවිත් නැ සහෝ හොද කොපියක්.
ආවහම බලමු.
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
සහෝ සබ් එක නම් ගත්‍තා.
පොඩි කොපියක් ආවම ෆිලුම ගන්‍නම්‍කෝ, ජොනෝ.
දිගටම සබ් කරන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!ලක්ෂාන් නිලංක
එල කොල්ලා...මේක දෙනකන් බලාගෙන හිටියෙ...සබට බොහොම තුති මචන්...ජය වේවා....!
ලක්ෂාන් නිලංක
එල කොල්ලා....මේක දෙනකන් බලාගෙන හිටියෙ...සබට බොහොම තුති මචන්....ජය වේවා....!
Sanjaya
Thanks...............................................
වරුණ රංගජිත් (වරූ)
ela elsa br copy 1k awama thamai mama banne sub 1 aragaththa
jaya wewamalinga Jnc
BR ekak en nethi vei ban mewata, kalathurakin tamai avoth enne, eth enna den kale hari, meka TV eke gihin indiyave, eth tawama DVD RIP ne kiyanne BR ekak enne nethii vei :D meka hodai download karagena balanna
ෂෙහාන් බුද්දිම
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
malinga Jnc
Naan Sigappu Manidhan (2014) menna mekatath sub eka dennkooo
BR rip eka out karala, eth tawama sub ne :(ප්‍රදිප්
තෙළිඟු ආ නියමයිනේ, බෝහෝම ස්තුතියි සහෝ බෝහෝම ස්තුතියි.
Sampath
Thanx macho meka denakan thamai balan hitiye
700MB withara ekak denna barida?ANJANA
thanks..
රවිඳු නිපුන්
ඔය දීලා තියෙන්නේ...
රේටින්ස් නම් කියලා වැඩක් නෑ..
තෙලිගු බලන්නේ නැති මටත් මේක් බලන්න හිතෙනවා...
පොඩි කොපියක් ආවම හිමීට ගමුකෝ..
තෑන්ක්ස් සබ් එකට ජොනෝ!!
Advertisement
![1 Nenokkadine (2014) | සත්‍ය සොයා….! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/1-Nenokkadine-2014.jpg)

meka nm supirima filumak.denakm unne.elazzzzzzzzzz.ehenm banna dawa.subata thanks GAYAN saho.ohoma yn.jaya wewa.......