අද මම අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළු විජේගේ cousin කෙනෙක් වන වික්‍රාන්ත් ගේ මේ වසරේ නිකුත් වුන චිත්‍රපටයක් අරගෙනය. මොහු දීර්ග කාලෙකට පස්සේ තමයි චිත්‍රපටයකට ප්‍රධාන චරිතයක් රඟපාන්නේ. ඉතින් මේ චිත්‍රපටය බැලුවා කියලා කිසිම පාඩුවක් නැහැ, දමිල ඒවා නරඹන අය අනිවා මේකත් නරඹන්න. මෙය අධ්‍යක්ෂණය කරන්නේ නවකයෙක…
අද මම අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළු විජේගේ cousin කෙනෙක් වන වික්‍රාන්ත් ගේ මේ වසරේ නිකුත් වුන චිත්‍රපටයක් අරගෙනය. මොහු දීර්ග කාලෙකට පස්සේ තමයි චිත්‍රපටයකට ප්‍රධාන චරිතයක් රඟපාන්නේ. ඉතින් මේ චිත්‍රපටය බැලුවා කියලා කිසිම පාඩුවක් නැහැ, දමිල ඒවා නරඹන අය අනිවා මේකත් නරඹන්න.
මෙය අධ්‍යක්ෂණය කරන්නේ නවකයෙකු විසින් වන අතර ඔහු නමින් Sanjeev වේ. මෙය නිකුත් වුයේ 2015 අගෝස්තු 28 වනදාය. මේ වන විට මෙහි Imdb අගය 5.5 ක් අරගෙන තියෙනවා, මෙහි සංගීත අධ්‍යක්ෂණය නවකයෙකු විසින් කරන අතර ඔහු නමින් Jakes Bejoy වේ.
මෙහි කතාව කියනවා නම්, තුල්සි (Leema Babu) කියන පොඩි අවුරුදු දහසයේ ගැහැණු ලමයව ඇයගේ තාත්තා විසින් ගණිකා මඩමකට විකුනනවා, ඉතින් එතැනදී ඇයට පිරිමි ළමයෙක් ඉපදෙනවා, ඒ ළමය තමයි Vikranth (සත්‍යා). ඉතින් මේ සත්‍යා එයාගේ අම්මාවත් මරාගෙන මෙයත් ඒ තැනින් කොහොම හරි පැනගන්නවා, පස්සේ මෙයා යාලුවෙක් එක්ක තමයි චෙන්නායි වලදී වැඩෙන්නේ, ඉතින් මේ දෙන්නා කොයි වෙලාවෙත් එකටමයි ඉන්නේ, පස්සේ මේ යාලුවා කෙල්ලෙකුට ආදරය කරනවා ඉතින් මේ ආදරය කොහොම කොහොම හරි ගෙදරින් දැනගෙන ඒ කෙල්ලව ඇයගේ අම්මාගේ මල්ලිට බන්දලා දෙන්න බලනවා. ඇයගේ අම්මාගේ මල්ලි කෙල්ලන්ව පැහැරගෙන ගිහිල්ලා ගණිකා මඩම් වල දාන පොරක්. ඉතින් මොහු ඒ වගේ එකෙක් කියලා කලින් දැනගෙන ඉන්නේ නැහැ, පස්සේ අර කෙල්ල ඇය කැමති සත්‍යාගේ යාළුවාව හොරෙන් බැඳගන්නවා. පස්සේ මේ ගැන ගෙදරින් දැනගෙන ඇයව එයාගේ අම්මාගේ මල්ලිත් එක්ක යවලා දානවා, මල හත්හිලව්වයි කෙල්ලව මුට දුන්නාට පස්සේ ඇයව ගණිකා මඩමකට දාවිද, සත්‍යාගේ යාලුවා මේකට මොකක් කරයිද, සත්‍යා මේකට මොකක් කරාවිද කියලා දැන ගන්න ඕනේ නම් අනිවා මේක බලන්නම වෙනවා.
එහෙනම් මම ගියා. ඔබට ජය…!!!
415 MB (HD) කොපිය මෙතනින් බාගන්න
3C759005E43BF8E504AD5A0F1694DF5A34D7E384700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
50C2CFE14F25AAD0B681C2690728BD19B95459BC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles
11,022 downloadsDownload Thakka.Thakka.2015.baiscopelk.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/FormatFactoryRavindu-Sandeepa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
20 comments
randika
darshana
meke photo eke dala inna ewun nemene ban inne.ade balala photo dahanko.
kgm
super? thawa onee...
nushan
balagena hitye enakan.thanks...
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි රවිදු සහෝ!
ජය වේවා!
ටික්කා.
එල බන් උබ නම් සුපිරි බුලට් එකක් තමයි.
kavindugayshan
niyama film eka denakam unne tnx gajakeshwari film ekath sub demu
buddhika
super machan......puluwannam sirimanthudu thelighu film ekata sub denna....thawa jil kiyala thelighu movie ekakuth awa...
Siraj Priyantha
නියමයි නියමයි සහෝ
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!Kulanjana Maduranga
niayamai…tamil kiyanne ithin balanawama thama...elazzzz...thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavi
thnx ravi....god bless !!!!!!!!
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Dilusha Nuwan Narasinghe
සුපර්බ් තමා ඈ තැන්කූ සබට!
Punchi Napura
ela mcn
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu
Thanks ..Gajakasari 2014 Kannada Film ekatath sub denna
Dilshan Kainga
thank u ravindu...!!
Kosala Deshan
Tnx.......
Advertisement
![Thakka Thakka (2015) with Sinhala Subtitles |ගණිකාවකට ඉපදුනු ඔහුට මේ සමාජයේ කිනම් ඉඩක් හිමි වේවිදෝ. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Thakka-Thakka-2015-.jpg)

super mcn..ela ela