Watch Trailer

Nights in Rodanthe (2008) | දවසක ඒ පෝනියෝ වෙරළ දිගේ දුවගෙන ඒවි…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් පොරොන්දු වෙච්ච විදියටම අද අරන් ආපු මේ කතාවත් එක්කම නිකලස් ස්පාක්ස්ගේ ආදරකතා ඇසුරින් නිපදවුණ සිනමාකෘති සියල්ලම බයිස්කෝප් අඩවිය තුලින් ඔයාලට ලබා දීලා අවසන්. පහත දැක්වෙන්නේ සිංහල උපසිරසි සමග තිබෙන ඒ සිනමාකෘති පෙළයි. ඔන්න එහෙමනම් අපේ අඩවියේ තියන සිනෙරූ එකතුවට (collection එකට) මේ විදියට ආදර…

Nights in Rodanthe (2008)

ඔන්න එහෙමනම් පොරොන්දු වෙච්ච විදියටම අද අරන් ආපු මේ කතාවත් එක්කම නිකලස් ස්පාක්ස්ගේ ආදරකතා ඇසුරින් නිපදවුණ සිනමාකෘති සියල්ලම බයිස්කෝප් අඩවිය තුලින් ඔයාලට ලබා දීලා අවසන්. පහත දැක්වෙන්නේ සිංහල උපසිරසි සමග තිබෙන ඒ සිනමාකෘති පෙළයි. ඔන්න එහෙමනම් අපේ අඩවියේ තියන සිනෙරූ එකතුවට (collection එකට) මේ විදියට ආදර කතා සිනෙරූ පෙළක් එකතු උනා.

Message in a Bottle (1999)
A Walk to Remember (2002)
The Notebook (2004)
Nights in Rodanthe (2008)
Dear John (2010)
The Last Song (2010)
The Lucky One ( 2012)
Safe Haven (2013)

ඒ වගේම මේ වසරේදී තවත් සිනමාපටයක් මෙයට එක්කාසු වේවි. ඒ තමා මේ වසරේ ඔක්තොම්බර් මස 17 නිකුත්වන “The Best of Me” ඒක එනකම් මම නම් ඇගිලි ගැන ගැන තමා බලාන ඉන්නේ. අපේ රොයිලි කොලුවත් ස්පාක්ස්ගේ කතා ගැන උනන්දුවක් දක්වන බව දීපු හැම උපසිරසකම පහල ලියවීලා තිබුන ලිපි වලින් තේරෙනවා ඇති නොවැ. ඒ නිසා ඒ කොලුවගෙන්ම ඒකට උපසිරසි ලැබේවි කියලා හිතනවා එහෙමනම් ඔන්න අද අරගෙන ආපු කතාව ගැනත් රොයිලි අයියගෙන්ම දැනගන්න ඇරයුම් කරමින්. වෙච්චි පොරොන්දුව පමා වී හෝ ඉටු කරමින් හැම කෙනෙක්ටම ගිහින් එන්නම් කියමින් සමු ගන්නම්. මොන ලව් ස්ටොරිය ආවත් මටනම් ඉතින් The Notebook තමයි තාමත් ආසම කතාව 😀 අහ්! යන්න කලින් කියන්නම්කො. ඊගාවට ඔයාලව හමුවෙන්න ඉන්නේ ඉතාම සුවිශේෂී උපසිරසක් සමගින් හොදේ.. ජයෙන් ජය! 🙂

“Desert Flower 2009 සිනමාපටයට ලබා දුන්න උපසිරසට බොහෝ පිරිසක් ඉතාම යහපත් ප්‍රතිචාර දක්වලා තිබ්බා මම දැක්කා, ඒ වගේ දෙයක් ගැන මේ තරම් දැනුවත් පිරිසක් ඉන්න එක ගැන බොහොම සන්තෝසයි”

කලින් පළවූ ලිපිය 

A walk to Remember, Message in a bottle, Dear john කියන බයිස්කෝප් එකේ ගියපු චිත්‍රපටිවල සම්බන්ධය දන්නවද කියලා මම ඇහුවොත්? ඒ ගැන මට මුලින්ම ඉඟිය දුන්නෙ සහෝදර බ්ලොග් කරුවෙක් වෙන රවා සහෝදරයා. ඊට පස්සෙ මම ඒ ගැන හොයලා බලද්දි මටත් තේරුම් ගියා ඒ කතා තුනම මෙච්චරම ලස්සන වුණේ කොහොමද කියලා. ඒ තමා ඒ චිත්‍රපට තුනම නවකතා ඇසුරින් නිපද වී තිබෙන බව හා ඒ සියල්ලගෙම කතෲ Nicholas Sparks බව. ස්පාර්ක්ස් කියන්නෙ ආදරය කියන මාතෘකාව මත පදනම්ව බොහොමත්ම සංවේදී එහෙම නැත්තම් හිතට වදින්න පොත් ලියන එහෙමත් නැත්තම් ගොඩක් දෙනෙකුගෙ ඇසට කඳුළු නංවන්න සමත් වෙන ලේඛකයෙක් විදියටනේ. මම මුලින් කියපු චිත්‍රපටි බලලා තියෙන අය අනිවාර්යයෙන්ම මා එක්ක එකඟවෙයි, ඒවා මතකයේ සදා රැඳි තිබෙන කතා කියලා මම කිව්වොත්. ඉතින් මම තීරණය කළා ඔහුගේ නවකතා අනුව තැනූ ඉතිරි චිත්‍රපට කිහිපයත් බයිස්කෝප් එකේ ඔබත් සමඟ බෙදා ගන්න. අනික් චිත්‍රපට වගේම අද චිත්‍රපටයේත් ඔබ නොසිතූ අවසානයක් ඔබට ලඟා කරදෙන්නට ස්පාක්ස් සමත් වේවි.

ඇඩ්‍රියානා විල්ස්(Diane Lane) කියන්නෙ ළමුන් දෙදෙනෙක් ඉන්න එහෙත් සැමියාගෙන් වෙන් වී සිටින මවක්. තම සැමියා සමග ළමුන් දෙදෙනා දිවි ගෙවන සති අන්තය සඳහා ඔහු ළමුන් දෙදෙනා රැගෙන යාමට පැමෙණෙන විට ඔහු ඇයත් සමඟ නැවත දිවි ගෙවීමට කැමති බව පවසා සිටිනවා. ළමුන් දෙදෙනාද මීට කලින් ඔවුන්ට එය අවශ්‍ය බව පවසා තිබෙන නමුත් ඔහු නැවත ළමුන් හා පැමිණි විට ඒ ගැන කතා කිරීමට පොරොන්දු වෙනවා. මොකද ඇය තම යහළුවෙකුගේ නිවාඩු නිකේතනයක සේවය කිරීමට බාරගෙන තිබෙන නිසා. එම නිකේතනය වසා නිවාඩුවට පිටවීමට සිතා සිටින යහළුවාට හදිසියේ වැඩි මුදලක් ගෙවා එක් අමුත්තෙක් සතියකට සිටීමට කැමතීවීම නිසයි ඇයට යහළුවා වෙනුවෙන් වැඩ කිරීමට සිදු වන්නෙ.

පෝල් (Richard Gere) කියන්නෙ දක්ෂ හා ප්‍රසිද්ධ ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ඔහු තම පවුලට හොඳ සැමියෙක් හා පියෙක් ලෙස ඉටුවිය යුතු යුතුකම් ඉටුකර නැතත් ඔහු හොඳ වෛද්‍යවරයෙක් වීමේ සිහිනය ඉටුකරගනු ලැබූවෙක්. බිරිඳ හැරගොස් සිටින ඔහු වෛද්‍යවරයෙකු වන තම පුතා හා තමාගේ සම්බන්ධයත් අවුල් කරගෙන සිටින්නෙක්. ඔහු කාන්තාවකට කරන ශෛල්‍යකර්මයකදී ඇය මරණයට පත් වෙනවා. ඇයගේ සැමියා ඔහුට කතා කිරීමට අවශ්‍ය බව පවසා එම ගමට එන්නට කියනවා. තම නීතීඥයන්ගේ විරෝධය නොතකා බලෙන්ම මෙන් නිවාඩු නිකේතනයක් වෙන් කරවා ගෙන ඔහු එම ගමට යෑමට පිටත් වෙනවා.

මේ චිත්‍රපටයේ ඉතුරු ටික බැලීම ඔබට බාරයි. මම මුලින් කියපු ෆිල්ම් 3 බලපු අයට මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නොවුනත් අනික් අයට මම කියන්නෙ මම කියන නිසාවත් බාගෙන බලන්න කියලයි. Nicholas Sparks ගේ හොඳ අලවියක් ඇති නවකතා අනුව තැනූ ඉතිරි චිත්‍රපට කිහිපයත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Nights in Rodanthe (2008) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

b09659ee12649b67cc8b35510d018b863e165930 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,763 downloadsDownload Nights.In_.Rodanthe.2008.baiscopelk.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

1,763 downloadsDownload Subtitles36 KB

63 comments

  1. susantha

    ada mama 1:cool: :coll:
    mama hithanva fillm aka hoda athi kiyala.thnxx

  2. chamila

    bala balamu.... kathawa gana no ideia...

  3. heshanhhh

    elaaz,balamu

  4. Dhanuka Pathinayake

    thaks a lot machan, machan mata mekata lipi evana heti gena poddak kiyanavada?

  5. පුන්නා

    maxaaaaaaaaaa

  6. h

    බාන්න හිතෙනවනේ.... :D

  7. Asantha C

    ahh ela kathaaawak wageee......thank u weeewaaa!!!

  8. ෆා ද බ්ලොගී

    ගොඩ කාලෙකට පස්සේ ලස්සන ආදර කතාවක්.. ඉහත කිව්ව බයිස්කෝප් වලටයි මේ බයිස්කෝප් එකට ඇති සම්බන්ධතාවයි නිසාම මේ බයිස්කෝප් එක අනිවාර්යයයෙන් ඩවුන් කරමි!!

  9. MPM

    ThnX a lot... Expecting the rest too :)

  10. ~RaසිකYa~

    ෆිල්ම් එක ගැන නම් අහල ‍නැ. එත් අනෙක් ආදර කතා හිතට ගොඩක් වැදුන හින්දා කෝකටත් බානවා...සිංහලත් තිබුනනම් පන්කාදුයි...!

  11. උදාන

    tHANxxxxxxxxxxxxxx

  12. වාසල

    අර මුලින් කියන ෆිල්ම් බලලා තියනවනම් මේකත් අනිවා බලන්න... මෙයාගේ සුපිරිම කතාව තව දැම්මේ නෑ නේද බයිස්කෝප් එකේ රොයිලි මචෝ....

  13. Ruwan

    thanks bro.........

  14. kathu

    එළ එළ.. Love stories නම් ඔනෙ එකක්..!! ස්තුතියි..

  15. Namila

    ayye hoda action movie ekak dennako :D Green Zone,last air bender hoda copies thiyenawanam danna hodae... :D

  16. පොඩි මෑන්

    බොහොම ස්තූතී...
    මමත් බාන්න දැම්මා

  17. සරදියල්

    එල එල රොයිලිය...
    සති අන්තේ බාල්දියක් පෙරෙලුනේ නැත්තම් බලන්න ඕනේ..

    ප.ලි
    ඉස්සරහට රෝයිගෙන් ගොඩක් රොමෙන්ටික් කතා ටිකක් කශ්ටියට හමබවෙයි. කොල්ල දැන් වෙනස් වෙලා නොවෙ ;)

  18. Anonymous

    maxxa...

  19. Asitha

    රොයිලි සහෝ වචන ගොඩක් ලියලා......
    ඒක නිසා අනිවා බලන්නම ඕනේ...

  20. Lucky

    Balamu balamu..

  21. nish

    maath onna banna demma

  22. las

    thnku thanku........twilight eclipse neddaoo.

  23. nishantha

    maxxa mama kamathi mekata

  24. AL1717

    Kiyana Nisama Bala Bamannam Ko
    Anikia Lovestoy Yak Ne...

    Thanks Machan

  25. Uraj Deemantha

    කාලෙකින් ආවේ වැඩ වැඩි නිසා.... :( අද නම් රවුටරේට අබ සරණයි තමා ... :P

  26. rehana

    onna mamath banawo...

  27. upul

    "A walk to remember" මම දහ පාරකට වඩා බලල ඇති. ඔයගෙ මගපෙන්විමට බොහොම පින් .

  28. Ramraj

    මේකත් අර ටයිප් එකේ නිසා බලන්න වෙයි වගේ.

  29. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    | :P |

    :) තුති……. :)

  30. Global

    Thanks For The Sub Shan Saho...Jayen Jayama Wewa...!

  31. කේ.යූ.ජී. උදාර

    නියමයි කොල්ලො...........
    සබට බොහොම ස්තූතියි.

  32. jack

    ස්තුතියි සහෝ.

  33. Ayesh

    Thank You ..

  34. me

    Thanks

  35. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති වීමෝ මේ වගේ ලස්සන ආදර කතාවක් ගෙන ආවාට……. :)

  36. “චූටී මල්ලි”

    මන් නම් තාමත් කැමතිම එක
    safe haven තමා ඔය සෙට් එකෙන්
    එල මේ වසරෙ එන එකත් බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය.........

  37. නලින්

    ස්තුතියි විමා! මෙක නම් කලින් පාර රොයිලි අයියා දිපු වෙලේ බැලුවා! එත් සිංහල නැතුව නේ!

    ඔන්න එහෙනම් සුවිශේෂී එක එනකම් තමයි බලන් ඉන්නේ හොදේ!

    ජය වේවා!

  38. හර්ෂ ලහිරු

    එලකිරි කොල්ලෙක්නේ :P :P
    බොහොම ස්තුතියි විමා :D ජයවේවා

  39. Asitha

    The Notebook (2004) Message in a Bottle (1999) Safe Haven (2013) ela.balannako.......

  40. Dulanga

    thanks

  41. Tharindu Perera

    elazzz ahhh...
    aluth ekak enavadaaaa??????
    heee heeee..........
    ada davase ahapu elama news ekaaa.......
    thanks machan sub ekatahhh..
    mekath danma banavaa bnn....

  42. Sisira Hegoda

    Thanks.

  43. වරුණ රංගජිත් (වරූ)

    කාලෙකට පස්සේ ලස්සන ආදර කතාවක්.....
    නියමයි කොල්ලො……
    සබට බොහොම ස්තූතියි.....
    ජය වේවා...!

  44. Isu DP

    Dan Thamai Baiscope Eke Hodama Complete Collectiion Eka Thiyenne.....
    Niyamai Wade Vima Sahoo...

    Ara Suvisheshi Wade Enakm Maga Balan Innwa Hode.... ;-)
    Subata Thuthi....
    Jaya Wewa !!! :-) :-P

  45. Chami

    Thank you very much....

  46. Kulanjana Maduranga

    mekata sub dunn 1kata nm kiynn wachana na.thanks VIMA saho......jaya wewa.......

  47. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. මේ මේ ඕනා දෙයක් කරහන් මාව අල්ලන්නෙ නැතුව. මම නම් කිව්වෙ නෑ අවුරුද්දෙ එන ඒවා බාරගන්න කතාවක්. එක්කෝ අපි ඒක සමීරට දෙමු කරන්න කියලා. මොකෝ කියන්නේ? ජය෴෴ :P :P

  48. ARA

    great machan...

  49. Pramuk

    thanxx vima

  50. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි ශාන් සහෝ, මම මේ ටිකත් මුවි කලෙක්සන් එකට ඇඩ් කරවන්නම්, ජයවේවා.

Load more comments