Watch Trailer

Instructions Not Included (2013) | පිය සෙනහසට කව් ගී ලියවුණා මදී. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ පළවෙනි උපසිරැසිය විදියට අරගෙන අවේ 2013 තිරගත වෙච්ච imdb අගය 7.7 වෙන සුපිරි ගණයෙහි ලා තැබිය හැකි මෙක්සිකානු චිත්‍රපටියක්. මේක කොමඩි – ඩ්‍රාමා ගණයට තමයි අයිති වෙන්නේ. පළවෙනි සබ් ඒක නිසා ගොඩාක් අඩුපාඩු ඇති. ඒ ගැන සමාවෙන්න. කරන්න බාරගෙන නම් සති 2ක් විතර වුණා. පළවෙනි ඒක නිසා ටිකක් හෙමින…

Instructions-Not-Included-(2013)

ඔන්න යාළුවනේ මගේ පළවෙනි උපසිරැසිය විදියට අරගෙන අවේ 2013 තිරගත වෙච්ච imdb අගය 7.7 වෙන සුපිරි ගණයෙහි ලා තැබිය හැකි මෙක්සිකානු චිත්‍රපටියක්. මේක කොමඩි – ඩ්‍රාමා ගණයට තමයි අයිති වෙන්නේ. පළවෙනි සබ් ඒක නිසා ගොඩාක් අඩුපාඩු ඇති. ඒ ගැන සමාවෙන්න. කරන්න බාරගෙන නම් සති 2ක් විතර වුණා. පළවෙනි ඒක නිසා ටිකක් හෙමින් තමයි කරේ.

චිත්‍රපටිය නම් ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි භාෂාවෙන් තමයි යන්නේ. ඉංග්‍රීසි දෙබස් වලට නම් සබ් තිවුණේ නෑ යාළුවනේ. එකටත් හේතුවක් තියෙනවා. මේක බැලුවම එකත් තේරෙයි. ඉංග්‍රීසි දෙබස් වැඩිය නැති නිසා, ඒක මේකේ රසවින්දනයට නම් බාධාවක් වෙන්නේ නෑ.

යාළුවනේ ඔයාලට කවුරුහරි දීපු තෑග්ගක් ඔයාල දිග කාලයක් තිස්සේ ආදරෙන් රැකබලා ගත්තම අපහු අර කෙනා ඇවිත් ඒක ඉල්ලුවහම කොහොමට හිටීවිද? නඩු කියන්න උණොත්? මේකේ අපේ කතා නායකයා වැලන්ටීන්. මෙයා සමහර දේවල් වලට ගොඩක් බයයි. ඒ වගේම කෙල්ලෝ දෙතුන්දෙනෙක් එක්කත් යාළුයි. දවසක් එහෙම යාළු වෙලා හිටපු කෙල්ලෙක් මෙයාට අපුරූ තෑග්ගක් ගෙනත් දෙනවා. ඒ ගෙනත් දෙන තෑග්ග යි, මෙය මොනවටද බය කියල දනගන්නයි ඔයාලට මේක බලන්නම වෙනවා. එත් මේකේ සම්පුර්ණ හරය මේක නෙවෙයි. ඒ තෑග්ග ලැබුණම මෙයා සම්පුර්ණයෙන්ම වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. ඒ කොහොමද කියලත් මේක අවසනදී ඔයාලට දැනගන්න ලැබෙයි.තව දෙයක් , මේක අවසානයේදී ඔයාලගේ ඇසටත් කඳුළක් නැගේවි කියල මම හිතනවා.

මේක කරන්න උදවු කරපු සම්පත් කරුණාරත්න සහෝ ටත් ගොඩක් ස්තුති වෙන්න ඕන. මේක බලල ගුණ දොස් දක්වන්න කියලත් ඔයාලගෙන් ඉල්ලනවා. කඩ්ඩ බැරි එකත් වලිගය නැති ගොනා වැනී කියනවනේ. බලන්න ඒ කතාව ඇත්ත ද කියල.

Instructions Not Included (2013) on IMDb

 

 

701 MB කොපිය මෙතනින් බාගන්න

3962ec8e23491f06ed042ca0321ad8ee5185adb2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,301 downloadsDownload Instructions.Not_.I.2013.baiscopelk.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හර්ෂණ විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හර්ෂණ විතානගේ

Subtitles

1,301 downloadsDownload Subtitles40 KB

27 comments

  1. dilshan

    ela,thanks

  2. Jack

    නියමයි මචෝ.
    පලවෙනි වැඩේට සුබපැතුම්.
    දිගටම වැඩේ කරන්න.
    ස්තුතියි සබ් එකට.
    ජය

  3. sanjeewa

    thanks

  4. Kulanjana Maduranga

    niyamai......G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks HARSHANA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  5. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේට සුබපැතුම් සහෝ
    සාදරයෙන් පිලිගන්නවා අඩවියට
    බලමු එහෙනම් මේකත් ;)

  6. niranji

    sub walata thanx sahooo......

  7. Dulan

    පළමු සබට සුබපැතුම්
    බොහෝම ස්තූතියි

  8. රොයිලි

    බොහොම ස්තූතියි හර්ෂණ සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  9. නලින් පෙරේරා

    ස්තුතියි හර්ෂණ සහෝ.. අමුතුම කතාවක් වගේ.

    ජය වේවා!

  10. yasa

    jaya wewa wada walata digatama apita sup ekak denna sub walin......

  11. වරුණ රංගජිත් (වරූ)

    නියම ෆිලුමක් වගේ...
    නමට හිත ගියා පෝස්ට් එකේ..
    අනිවා ෆිලුමත් එල ඇති...
    බාන්න ඕනි
    ජය

  12. nuwan

    thank you ...............!

  13. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබලාට ජය...................

  14. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. Chami

    Thank you very much....

  16. wiki

    Thanks

  17. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. sandu gamage

    elzzz....my congratzzz harshana aiye....ethtatama supurb wedak....oyage eelanga upasirasiya enakal blan innawa.....

  20. valigaya nethi gona

    niyama film ekak english tkatath sub dunnanam niyamai.puluwan kenek innawanam a aduwath purawanna film eka baladdi aul wage poddak thanks

  21. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    දැං නේ දැක්කේ නව උපසිරැසි කරුවෙක් කියලා.

    උපසිරැසි ලන්තයට ආයු -බෝ -වේවා කියලා පිලිගන්නවා.

    හොඳ කතාවක් ගෙනල්ලා වගේ.
    බලමු, ඉඩ තියෙන වෙලාවකම බාගෙන බලනවා.

    මට තියෙන එකම අවුල ඇඬිල්ල නතර කරගන්න අමාරු එක.

  22. saman

    tnx bro.

  23. Asela

    Yo bro.. superb work.

  24. Nandana

    Thank U Harshana.

  25. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

  26. AWNCK

    thanks bro...........

  27. rivindu.max

    thanks mchn