Watch Trailer

Paheli (2005) | භූතයාගේ ආදරේ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ දහවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙනම බයිස්කෝප් අඩවියට මේ ගොඩ වෙන්න තමයි හදන්නේ. ඇත්තටම මේ ෆිල්ම් එකට උපසිරැසි නිර්මාණය කරන්න කියලා මට මුලින්ම යෝජනා කළේ “ජයනි චතුප්‍රබා” කියන යෙහෙළිය. ඉල්ලීම කරලනම් ගොඩක් කල් හැබැයි. වැඩ වැඩි නිසාම තමයි ටිකක් පරක්කු උණේ. ඒත් කොහොමහරි ඉඩක් ලැබුණු වෙලාවේ ම…

Paheli 2005

ඔන්න එහෙනම් මගේ දහවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙනම බයිස්කෝප් අඩවියට මේ ගොඩ වෙන්න තමයි හදන්නේ. ඇත්තටම මේ ෆිල්ම් එකට උපසිරැසි නිර්මාණය කරන්න කියලා මට මුලින්ම යෝජනා කළේ “ජයනි චතුප්‍රබා” කියන යෙහෙළිය. ඉල්ලීම කරලනම් ගොඩක් කල් හැබැයි. වැඩ වැඩි නිසාම තමයි ටිකක් පරක්කු උණේ. ඒත් කොහොමහරි ඉඩක් ලැබුණු වෙලාවේ මුලින්ම මේක කරන්න ඕන කියලා තමයි වැඩේ පටන් ගත්තේ. ෆිල්ම් එක පරණ උණාට අද වෙනකන් මම බලලා තිබුණෙත් නෑ. මොනවා කරන්නද ඉතින් අපේ “කින් ඛාන්ගේ” ෆිල්ම් එකක්නේ. ඉතින් කොහොමහරි වැඩේ ඉවර කළා. ෆිල්ම් එක ගැන මාව දැනුවත් කල ජයනි සහෝදරියට තමයි මුලින්ම ස්තුතියි කියන්න ඕන.

අපි දැන් කතාව පැත්තට හැරෙමුකෝ. මේක 2005 තිරගත වෙච්ච ලස්සන ෆිල්ම් එකක්. ටිකක් විතර පරණයි තමයි ඒත් ලස්සන වෙනස් විදියේ නිරමාණයක් කියලා කියන්න පුළුවන්. මෙහි IMDb අගය සටහන් වෙන්නේ 6.8 ක් ලෙස.

ෆිල්ම් එක ආරම්භ වෙන්නේ මංගල උත්සවයකින්. ඒත් මේ මංගල්‍යය සාර්ථක වෙනවද නැතිද කියලා බලන්න වෙන්නේ ඔයාලටම තමයි. මෙයාලා ඉතින් දැන් විවාහයෙන් පස්සේ දිගු දුරක් ගෙවලා තමයි ක්‍රිෂ්ණාලයි(සැමියාගේ ) ගෙදරට ලගා වෙන්න තියෙන්නේ. මෙහෙම යනකොට ඉතින් පොඩි මහන්සියක් දැනිලා මොවුන් මග නතර වෙනවා. එතකොට තමයි ඉතින් ෆිල්ම් එකේ හොදම හරිය සිදු වෙන්නේ. ඒ කියන්නේ එතන හිටපු භූතයෙක් මනමාලිට ආදරේ කරන්න පටන් ගන්නවා. හිතන්නකෝ ඉතින් භූතයෙක් ජිවත් වෙන කෙනෙකුට ආදරේ කරන එක මොන වගේ ඇතිද කියලා. අන්තිමට මේ භූතයා ඇත්ත සැමියාගේ ස්වරූපයෙන් බිරිද (ලාචි) ළගට යනවා. ඉතින් ඇත්තටම ලාචිව ලබා ගන්න කාට පුළුවන් වෙයිද කියලා දැනගන්න නම් අන්තිම තප්පරේ දක්වා බලන්න වෙනවා.

ඔන්න එහෙනම් මගේ යුතුකම ඉටුකළා. කට්ටිය බළලාම අදහස් ප්‍රකාශ කරන්නකෝ. ඉක්මනින්ම ආපහු ෆිල්ම් එකක් ඉඩ ලැබුණු ගමන්ම අරන් එන්නම්. ජය

Paheli (2005) on IMDb

 

 

901 MB කොපිය මෙතනින් බාගන්න

7027ae7dc60de4c3ded588aab39656042d0cb46c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,815 downloadsDownload Paheli.2005.baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/ලහිරු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු සම්පත්

Subtitles

2,815 downloadsDownload Subtitles50 KB

32 comments

  1. චන්දිම අමරසිංහ

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  2. sampath

    thanks jayaweva

  3. Yenu

    Thank you.........

  4. Kulanjana Maduranga

    ela......subata thanks LAHIRU saho.digatama sub denn.jaya wewa......

  5. Yenu

    Thank You...

  6. minura thushan

    thank you :)

  7. යශෝධ

    බොහෝම ස්තුතියි ලහිරු උපසිරසට.. මේක බලන්න ලැබුනේ නැති ෆිල්ම් එකක්. අනිවා බානවා. ජයම වේවා....! එලස්ස්ස්.....

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  9. Jack

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.
    දිගටම සබ් දෙමු.
    ජය.

  10. jayani chathupraba

    Thank you sooooooooooo much ayya.. Meka enakam maga balan hitiye.. man kiyapu gaman gihin hoyala balala film eka baara aragena tika dawasakin sub karala iwarath karala..godaaaak sthuthi.. nodanna kenek welath mage illima itu kalaaata oyata godaaaak sthuthi..issellama comment karanna balan hitiye..eth denui dekke..idiriyatath godak sub denna... Good luck..

  11. h

    thanx saho

  12. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියම\යි ලහ්රු...
    ලස්සන ෆිල්ම් එකක්..
    සින්දු ටිකත් ලස්සනයි මේකේ..
    අමුතුම කතාවක් නේද?
    තවත් ම් ඒ වගේ ලස්සන එව්වා ගෙම්මු..
    ජය වේවා!!

  14. නලින්

    එළ සහෝ,. මෙක බලපු පට්ට කථාවක්.
    ස්තුතියි වේවා!
    ජය වේවා.

  15. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි ලහිරු සහෝ උපසිරසට
    ලස්සන කතාවක් තමා මේක :)

  16. sasanka

    නියමයි.ලස්සන කතාවක් මේක සින්දු ටිකත් ලස්සනයි මේකේ.සබ් එකට ගොඩක් ස්තුතියි තවත් ම් ඒ වගේ ලස්සන එව්වා ගෙම්මු..
    ජය වේවා!!

  17. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ලහිරු නියමයි..
    පරණ වුනත් සුපිරි ෆිලුමක් දීලා තියන්නේ..
    සුපිරි ආ...
    අනිවා බෑමක් තමා..
    සබට ගොඩක් තෑන්ක්ස්...
    ජයම වේවා බන්

  18. සමීර චතුරංග

    නියමයි මලයා...
    ෆිල්ම් ටිකක් දෙමු නෙහ් මේ වගේ දිගටම..
    බලල නම් නැහැ වගේ.
    වෙලාවක් ලැබුණු හැටියේ බලන්න.
    ජය!!

  19. “චූටී මල්ලි”

    කලින් බැලුවා
    දැන් මතක නෑ
    සබට තුති
    ඔබලාට ජය...................

  20. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  21. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  22. gayan liyanage

    Dan tika dawasaka indan mage 4n 1n Sub download wenne nahane mathanla..plz poddak Balanawada awla mokadda kiyla..mama use karanne Nokia 110 and UC browser v7.7

  23. Isuru anuranga

    thanks ayye.oyala nisa film ekk asawen balanna puluwan

  24. chamal jeewantha

    නියමයි :)
    උපසිරැසියට ස්තුතියි සහෝ..................

  25. Naween

    නියමයි සහෝ.ශාරුක් ඛාන්ගෙනම් කොහොමත් බලන්න එපැයි.ඛාන්ගෙම I am Here 2004 ෆිල්ම් එකටත් පුල්වන්නම සබ් දෙන්න. පිං හොදේ.බුදු සරණයි...

    1. Naween

      ආ... සබ්එක දීලා ඇතේ.ඇක්කේ නෑනෙව... :-D

  26. namal

    සබට තුති!
    සහෝ මේකේ පොඩි සයිස් කොපියක් නැද්ද?

  27. hasitha dhananjaya

    niyamai saho......meka mama asama film ekak.kalin balalath thiyenawa.eth aye gannawa meka oyage sub ekka balanna.me wage film digatama danna sub ekka.niyamai.puluwannam karan arjun / pardes / one two ka four kiyana film 3 tath sub denna puluwanam godak pin.mewa sharukge parana supiri film.mama oyalagen illapu godak film mata sub ekka labuna.ekata baiscope ekata godak sthuthiwantha wenawa.hakinam me illeemath salakaa balanna.api hemadamath baiscope ekath ekka innawa.oyala siyaludenatama sadaa jaya..............!

  28. සුපුන් මධුසංක

    Thanks saho.....

  29. nuwan

    thanks br

  30. Suu

    thank u

  31. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you