Watch Trailer

Into the Grizzly Maze (2015) with Sinhala Subtitles | බිහිසුණු වනාන්තරේ වලසුන්ගේ වන්කගිරිය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට තවත් සුපිරි ෆිලුමක් අරන් ආවා.කස්ටිය ඉතින් ගොඩක් ආසයිනේ කෑලෑවල තියන ක්‍රියාදාම චිත්‍රපටි බලන්න මෙන්න මේකත් ඒජාතියේ එකක් තමයි.2015 වසරේ අගබාගයේ ලොවපුරා තිරගතවීම ආරම්බ කල මෙම චිත්‍රපටිය මිනිත්තු 94ක කාලයක් පුරා දිවෙනවා. මේ චිත්‍රටය Action, Horror, Thriller ගනයට තමයි අයිති වෙ…

Into-the-Grizzly-Maze-(2015)

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට තවත් සුපිරි ෆිලුමක් අරන් ආවා.කස්ටිය ඉතින් ගොඩක් ආසයිනේ කෑලෑවල තියන ක්‍රියාදාම චිත්‍රපටි බලන්න මෙන්න මේකත් ඒජාතියේ එකක් තමයි.2015 වසරේ අගබාගයේ ලොවපුරා තිරගතවීම ආරම්බ කල මෙම චිත්‍රපටිය මිනිත්තු 94ක කාලයක් පුරා දිවෙනවා. මේ චිත්‍රටය Action, Horror, Thriller ගනයට තමයි අයිති වෙන්නේ.ඒ වගේම මේ චිත්‍රපටියට දැනට 5.2ක IMDb අගයක් ලැබිලාතියනවා. ජනප්‍රිය හොලිවුඩ් නළුනිලියන් වන James Marsden, Thomas Jane, Piper Perabo, Michaela McManus. මේ චිත්‍රපටයට රන්ගනයෙන් දායකවෙලා තියෙන්නේ.චිත්‍රපටිය ගැන කෙටියෙන් කියනවානම් මෙන්න මේකයි කතාව.

වංකගිරි කැලය එහෙම තමයි කට්ටිය මේ කැලේට කියන්නේ.මේ කැලේ රජකරන්නේ වලස්සු. එයාලා ජීවත්වෙන්නේ කැලේ මැද තියන වංකගිරියේ.රෝවනුයි බෙකටුයි තමයි ඉස්සර ඒ කැලෙ හිටපු හොදම දඩයක්කාරයාගෙ පුත්තුදෙන්නා.ඒත් එයාලගේ තාත්තා මැරැනට පස්සේ අවාසනාවන්ත විදිහට රෝවන්ට හිරෙට යන්න වෙනවා බෙකට් දඩයම් ජීවිතේ නතර කරලා පොලීසිට බැදෙනවා ඒ වගේම එයා එයාගේ බිරිද මිෂල් එක්ක එකතු වෙලා කැලේ සත්තු ආරකෂා කරනවා.ඒත් හොර දඩයක්කාරයෝ නීතියට හොරෙන් කැලේට රින්ගලා කැලේ ඉන්න වලස්සුන්ව දඩයම් කරනවා.එයාලා ලොකු ,පොඩි,මොනවිදිහේ වලහෙක් වුනත් කිසිම අනුකම්පාක් නැහැ. කොච්චර මැරැවත් නතරකරන්නේත් නැහැ.ඉතින් ඔහොම දඩයම් කර කර ඉන්නකොට.කැලෙ ඇතුලේ ඉන්න එක වලහෙක් කුලපුවෙනවා.ඌ උගේ ඉස්සරහට එන හැම මිනිහෙක්වම කිසිම අනුකම්පාවක් නැතුව කාලා දානවා.ඔන්න ඔය අතර තමයි රෝවන් නගරයට එන්නෙ අර හොර දඩයක්කාරයොන්ව කැලේට එක්කන් ගිය එයාගේ යාළුවා ජොනීව හොයන්න හිතාගෙන.

එතනින් එහාට කතාව කිවුවොත් කිසිම වැඩක් නැහැ.ඒත් මම තව ටිකක් කියන්නම් කතාව මදිවගේ නිසා.රෝවන් හිතාගෙන් ඉන්නේ කාටත් දැගන්න බැරිවෙන්න කැලේට ගිහින් ජොනීව හොයාගෙන ඇවිත් නගරෙන් පිටවෙන්න.ඒත් එයාව එයාගේ සහෝදරයා බෙකට්ට අහුවෙනවා.ඉතින් එයා බෙකට්ට කියන්නේ තාත්තට කරන ගෞරවයක් විදිහට කැලේට ගිහින් තාත්තගේ තැන ටිකදවසක් ඉදලා එනවා කියලා.රෝවන් කැලේට ගියාට පස්සෙ අර කුලප්පුවුන වලහා.මිනිස්සු තුන්දෙනෙක්වම කාලා දානවා.ඒ වෙලාවේ රෝවන් කැලේට ගිහින්.ඒ වගේම බෙකට්ගේ බිරිද මිෂල්ලුත් කැ‍ලේසත්තුන්ගේ ෆොටෝ ගන්න කැලේට ගිහින්.ඒ දෙන්නම කැලේ ඉන්න මේ කුලප්පුවුන වලහාගැන දන්නේ නැහැ .ඉතින් බෙකට් රෝවන්ගෙ පරන පෙම්වතිය කැලිත් එක්ක මේ දෙන්නව හොයාගෙන කැලේට යනවා.එතන ඉදන් කුතුහලය උපරිමයි….ඔයාලම බලන්නකෝ ඒයාලා රෝවන්වයි මිෂල්වයි හොයාගන්නවද? අර හොර දඩයක්කාරයොත් එක්ක ගිය රෝවන්ගේ යාළුවාව හම්බවෙනවද? එයාලා කොහොමද වලහාගෙන් බේරෙනවද?මොකක් නිසාද ඒ වලහා කුලප්පුවෙලා තියෙන්නනේ? කැලේමැද තියන වංකගිරිය මොකකද ? මේ ප්‍රෂ්නවලට උත්තර හොයන්නනම් ෆිල්ම්එක බලන්නම වෙනවා.

Hocus Pocus (1993) on IMDb

 

 

703 MB (BrRip) කොපිය මෙතනින් බාගන්න

8FDA5407ABA998957944685CB41CD6B66694E86A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,308 downloadsDownload Into.the_.Grizzly.Maze_.2015.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/දිල්ෂාන්-සචින්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

4,308 downloadsDownload Subtitles34 KB

15 comments

  1. කසුන්

    පට්ට වගේ..බලලම ඉමු :D

  2. thisal

    තැන්ක්ස් බාලා තිබ්බෙ

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. Dhanushka

    Thankssssssssss!!!!!!!!!!!!!!!!!!

  5. achi

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
    ජය!!!

  6. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    එල කතාව
    මේ වගේ වංකගිරි සීන් තියෙන එව්වා එලස්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

  7. Sajith Anthony

    බොහෝම ස්තුති සහෝ සබ් එකට
    ජය වේවා..!!

  8. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. මේක නම් බලන්න ම ඕන

  9. Kulanjana Maduranga

    niayamai…thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. SadeeshMendis

    Maze Runner fill ekema thawa ekakda macho me.

  11. Nalin

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට, දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. indika

    ස්තුතියි.....

  14. Udara Damith B/K

    ඔන්න සහෝ මේක බා ගත්තා…….. සබ දුන්නට ගොඩක් පින්

  15. Rumesh Nilantha Jayaweera.

    thanks for sub dilshan