I’m Back, හෙලෝ යාලුවනේ කොහොමද ඉතින්, ගොඩ දවසකින් ඔයාලව බලන්න එන්නත් බැරි වුනා, දැන් ඉතින් දිගටම සබ් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ, අද මම ගෙනාවේ 2015 දී නිකුත් වුන “උලග නායකන්” කියන අනුවර්ත නාමයෙන් හඳුන්වන කමල් හසන්ගේ චිත්‍රපටයක් අරගෙන, ඉතින් මොහුගේ චිත්‍රපටයකට කලින් මම සබ් එකක් දුන්නා, මතක ඇතිනේ. මේකේ ල…
I’m Back, හෙලෝ යාලුවනේ කොහොමද ඉතින්, ගොඩ දවසකින් ඔයාලව බලන්න එන්නත් බැරි වුනා, දැන් ඉතින් දිගටම සබ් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ, අද මම ගෙනාවේ 2015 දී නිකුත් වුන “උලග නායකන්” කියන අනුවර්ත නාමයෙන් හඳුන්වන කමල් හසන්ගේ චිත්‍රපටයක් අරගෙන, ඉතින් මොහුගේ චිත්‍රපටයකට කලින් මම සබ් එකක් දුන්නා, මතක ඇතිනේ. මේකේ ලයින් එහෙම ගොඩාක් අවුල් ගිහිල්ලා තමයි තිබුනේ, ඉතින් ඒ අවුල් හදාගෙන තමයි මේ සබ් එක කෙරුවේ.
මේක අධ්‍යක්ෂණය කරන්නේ, රාජේශ් එම්. සෙල්වා විසිනි, මෙය නිෂ්පාදණය කරන්නේ, මෙම චිතරපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන, කමල් හාසන්, එස්. චන්ද්‍රහාසන්, ගොකුලම් ගොපලන්, වී.සී. ප්‍රවීන්, බයිජු ගෝපාලන් යන පිරිස විසිනි, මෙහි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ, එම්.ගිබ්රාන් විසිනි. මෙම චිත්‍රපටය ප්‍රංශ භාෂාවෙන් නිකුත් වුන චිත්‍රපටයක් වන Sleepless Night චිත්‍රපටයේ Remake එකක් වේ. ඉතින් මෙම චිත්‍රපටය බලපු අය මේක බැලුවා නම් හිතේවි ඒකට වඩා මේක හොඳට කරලා තියෙනවානේ කියලා, අරක නොබලපු අය මේක බැලුවා නම් හිතේවි, චිත්‍රපටය හොඳයි නේ කියලා. මොකද Sleepless Night චිත්‍රපටයේ Imdb Rating එකට වඩා මම අද ගෙනාපු දමිල චිත්‍රපටයේ Imdb Rating එක වැඩියි. එහි Imdb Rating එක ඇවිල්ලා 7.5 ක් අරගෙන තියෙනවා, ඉතින් තේරෙනවා ඇතිනේ බැලුවට පාඩුවක් නැහැ කියලා.
මෙහි කතාව පැත්තට පොඩ්ඩක් ගියොත් එහෙම, දිවාකර් (කමල් හසන්) කියන්නේ, මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරියෙක්, ඉතින් මේ කතාව පටන් ගන්නේ දිවාකර් සහ එයාගේ යාලුවා මනි (යෝගී සේදු) දෙන්නාම එකතු වෙලා කෙනෙකුගෙන් මත්ද්‍රව්‍ය කිලෝ දහයක් මංකොල්ල කණ සිද්දීයකිනි, මේ මත්ද්‍රව්‍ය වල අයිති කාරයා තමයි විට්ටල් රාඕ (ප්‍රකාශ් රාජ්) කියන්නේ, ඉතින් මොහුගේ මත්ද්‍රව්‍ය දිවාකර් කොල්ල කාපු නිසා දිවාකර්ගේ ළමයාව පැහැරගන්නව, ඉතින් කතාව පුරාවටම තියෙන්නේ, අර මත්ද්‍රව්‍ය කිලෝ දහය විට්ටල් රාඕ ට ලැබෙයිද, දිවාකර්ගේ පුතාව ඔහුට බේරාගන්න හැකි වේවිද කියලා තමයි. ඉතින් මේ කතාව පැය දෙකක් තියෙනවා, හොඳට කුතුහලයකින් බලන්න පුළුවන් චිත්‍රපටයක් කිව්වොත් නිවැරදි, ඔබලා දන්නෙවත් නැතිව පැය දෙකක කාලයක් අවසන් වේවි. එහෙනම් හැමෝටම මේ චිත්‍රපටය බලන්න කියලා, ආරාධනා කරන ගමන් අදට මම සමුගන්නවා, ගොඩාක් ස්තුතියි. ඔබට ජය…!!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
52D224F77FFF0F67C1AE0014B249B5E1CBB670D61.46GB (DVD) කොපිය මෙතනින් බාගන්න
72E85407389CC4C2A5ACEF4D18C7394F1B8ED18D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9,809 downloadsDownload Thoongaa-Vanam-2015.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
27 comments
kanthaDLA
Mayura
Niyamai. Bagena thiyagannawa xam iwara unama balanna. Jaya wewa
Sapumal
නියමයි .. thanx sub එක ඉක්මනින් දුන්නට ..මේ වගේම Vedalam දෙමල film එකත් දියන්කෝ ඉක්මනට සහෝ ...
chanaka
ammo machan balanna theligu film ekak tamil film ekak natuwa pissu hadila hitiye.bokkenma tnx.jaya wewa ,tawa idiriyata sub denna dhairya shaktiya labewa.thanks
kasun dilhara
පට්ට බන් බලන්න ෆිල්ම් එකක් නැතුව හිටියෙ පුලුවන්නම් kikk2 ෆිල්ම් එකට සබ දෙන්නකෝ
lahiru
thanx a.............balanna honda film ekak nathuwa hitiye
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි අයියේ
වෙල්කම් බැක්
සුපිරි ෆිලුම
රාත්‍රියක් තුල සිදුවන ක්‍රියාවලිය
එලස්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!prasha
tnx
rashmi prabashitha
රවිදු අයියේ නියමයි..
මේ ගන්න ගමන් එන්නේ
දිගටම සබ් දෙන්න ....
සුභපැතුම්.
ඉදිරියටම යමු…
ජයවේවා……dilshan
thankz
Kulanjana Maduranga
niayamai…tamil nm ithin aniwa bamak thama....thawa aluth tamil film tikak issarahata dnna....thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
ශා සුපිරි බඩුවක් වගෙ තැන්ක්ස් බන් අජිත් ගෙ ෆිල්ම් එකටත් සබ් ඔනි හොදෙ
palitha de silva
thank you very much...
buddhika
api wenuwen me karana meheyata ape hisa nama acharaya.......saho godak telugu film awa...e atharin shivam..bhale bhale magadivoy..jil...surya vs surya....yewade subramanyam...kerintha..yana film wala hoda copy eliyata dala....puluwannm sub
diyan machooooo.....silent$
thanx bro !!!!!
Sameera
thanks..
Achintha
Thanxx broo
Sanjaya
නියමයි නියමයි
උපසිරැසියට ගොඩාක් පින් සහෝRajitha Abeysinghe
thanks!
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isuru chamal
meke sub eka match wennne na
SHASITH SANDARUWAN
Thanks saho....
Menu
Thank you!
Sampathrasika
THank you
arawindasunimal
thanks sub ekata jayawewa..................
Anonymous
THANK YOU.GOOD WORK
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Advertisement
![Thoongaa Vanam (2015) with Sinhala Subtitles | නින්ද නැති රාත්‍රියක්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Thoongaavanam-20152.jpg)

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!